https://youthcorps.lk/home/
මේක ගැන මොකද හිතන්නේ?
මුන්ගේ 3 long month life skill development course එකක් තියෙනවා + adventure based training
free කරන්නේ
මං දවස් දෙකක් වගේ ගියා ආතල් එකට
semi-military style එකට යන්නේ; කලින් batch එකේ උන්ව passing out එකට marching වලට කරනවා, ඒවා බලද්දි නම් එපා වෙනවා
හැබැයි.. හැබැයි මේකයි සීන් එක
මට social phobia/ anxiety තිබ්බනේ සැරටම, ඒවා volunteer projects කරලා සෑහෙන අඩු කරගත්තා
මේක හරහා මට leadership skills improve කරගන්න පුලුවන්, හැමදාම වගේ ඉස්සරහට ගිහින් කඩ්ඩෙන් කතා කරන්න ඕන
අද හතර දෙනෙක්ට කඩ්ඩෙන් කතා කරන්න ඉගැන්නුවා, ඒකෙත් වෙනම fun එකක් තියෙනවා
ඔතන subject 7ක් තියෙනවා, IT & English ඇතුලුව
(පකීර් කෙනෙක් කියනවා නෙමෙයි, හැබැයි මාව පහලට දාන්න ඕනෙත් නැහැනේ, ඔය දෙක නම් තනිකරම repetitive වෙන සීන් එකක් තියෙන්නේ)
මට ඕන නම් මගේ knowledge එකත් share කරන්න පුලුවන්, උන්ට උගන්නලා එහෙම (අද කරා වගේ)
වැඩේට ආසයි වගේ, හැබැයි gut එක කියනවා යන්න එපා කියලා
මේ වගේ වෙන එකක් නැද්ද බන්? මූලිකවම හොයන්නේ leadership skills හදාගන්න විදියක්, යාලුවෝ ටිකක් සෙට් කරගන්න විදියක්
මේ IT උට්ටවල් කර කර ඉදලා social life නැත්තටම නැති වෙලා
මේක ගැන මොකද හිතන්නේ?
මුන්ගේ 3 long month life skill development course එකක් තියෙනවා + adventure based training
free කරන්නේ
මං දවස් දෙකක් වගේ ගියා ආතල් එකට
semi-military style එකට යන්නේ; කලින් batch එකේ උන්ව passing out එකට marching වලට කරනවා, ඒවා බලද්දි නම් එපා වෙනවා
හැබැයි.. හැබැයි මේකයි සීන් එක
මට social phobia/ anxiety තිබ්බනේ සැරටම, ඒවා volunteer projects කරලා සෑහෙන අඩු කරගත්තා
මේක හරහා මට leadership skills improve කරගන්න පුලුවන්, හැමදාම වගේ ඉස්සරහට ගිහින් කඩ්ඩෙන් කතා කරන්න ඕන
අද හතර දෙනෙක්ට කඩ්ඩෙන් කතා කරන්න ඉගැන්නුවා, ඒකෙත් වෙනම fun එකක් තියෙනවා
ඔතන subject 7ක් තියෙනවා, IT & English ඇතුලුව
(පකීර් කෙනෙක් කියනවා නෙමෙයි, හැබැයි මාව පහලට දාන්න ඕනෙත් නැහැනේ, ඔය දෙක නම් තනිකරම repetitive වෙන සීන් එකක් තියෙන්නේ)මට ඕන නම් මගේ knowledge එකත් share කරන්න පුලුවන්, උන්ට උගන්නලා එහෙම (අද කරා වගේ)
වැඩේට ආසයි වගේ, හැබැයි gut එක කියනවා යන්න එපා කියලා

- එලකිරි භාෂාවෙන් කියනවනම් එන උන්ගේ කැරිම අඩුකුලේ look එකක් තියෙන්නේ
- ඕකට එන්නේ O/Lවත් pass නැති එවුන්
- ඒකේ instructor උට්ටලා army එකේ රගන්න එනවා; කොන්ඩේ එහෙම කපන්න වෙනවා
- එදිනෙදා යන්න එන්න පැය 4ක් වගේ යනවා, එපා වෙනවා ඕයි.. ඔලුවත් රිදෙනවා අද ගිහින් ඇවිල්ලා