YouTube new monetization policy 2023

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,265
    20,813
    113
    දැනටම monetization කරපු channel එකක් වුණත් අලුත් policy එක accept කරන්න ඕනිලු. එහෙම නොකලොත් ඉස්සරහට monetization කරන්න බෑරි වෙයි කියලා කියන්නේ. monetization දැනටම කරලා තියෙන කෙනෙක්ට miss වුණොත් අපරාධයක් වෙයි කියලා දැන ගන්න දැම්මේ. කියන්න බෑ ඔය policy ආයේ වෙනස් කරන්නත් ඉඩක් ඇති

    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,508
    1
    15,193
    113
    වෙලාව නාස්ති කරන්න එපා බං, සාමාන්‍ය revenue එකට මොන හුත්තක්වත් වෙන් නෑ. Shorts revenue එක calculate කරන විදිහෙ වෙනස ගැනයි තියෙන්නෙ. තවත් typical thumbnail බොරුවක්.
     
    • Like
    Reactions: Nanosudha

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    තව වීඩියෝස්වල swear words, Violence දේවල් පාවිච්චි කරනවා නම් එතකොටත් monetizations නෑ. YT එක හුගක් kids friendly පැත්තට බර කරන්න මේ පාර හදන්නෙ. :yes:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    වෙලාව නාස්ති කරන්න එපා බං, සාමාන්‍ය revenue එකට මොන හුත්තක්වත් වෙන් නෑ. Shorts revenue එක calculate කරන විදිහෙ වෙනස ගැනයි තියෙන්නෙ. තවත් typical thumbnail බොරුවක්.
    මචන් මේකට උත්තරයක් දීපන්.

    අපි මොකක් හරි වීඩියෝ එකක් දාන කොට කතා කරන කෙනාගේ මූණ පෙන්නම ඕනිද?
    උදාහරණෙකට උගන්නනව නම්, බොඩ් එක විතරයිනේ පේන්නෙ. උගන්නන එකාගේමූණත් පේන්න ඕනි ද? ඒක අනිවාර් යද?
     
    • Like
    Reactions: B.Chat

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    තව වීඩියෝස්වල swear words, Violence දේවල් පාවිච්චි කරනවා නම් එතකොටත් monetizations නෑ. YT එක හුගක් kids friendly පැත්තට බර කරන්න මේ පාර හදන්නෙ. :yes:
    kids friendly :lol: .2012-2020 ubata age restricted eva monetize karanna ba.den puluwan. google kiyanne salli valata ammavath vikunana jathiya un :lol:. google cloud valata issara porn upload karanna ba. den BDSM,Anal idala puluwan:lol:
     
    • Like
    Reactions: B.Chat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,249
    164,394
    113
    එකමත් එක රටක
    තව වීඩියෝස්වල swear words, Violence දේවල් පාවිච්චි කරනවා නම් එතකොටත් monetizations නෑ. YT එක හුගක් kids friendly පැත්තට බර කරන්න මේ පාර හදන්නෙ. :yes:
    kids only නම් ඒත් ads නෑ නේ බන්.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,807
    22,079
    113
    Kaer Morhen
    thewitcher.com
    තව වීඩියෝස්වල swear words, Violence දේවල් පාවිච්චි කරනවා නම් එතකොටත් monetizations නෑ. YT එක හුගක් kids friendly පැත්තට බර කරන්න මේ පාර හදන්නෙ. :yes:

    This is under review again, swearing puluwan first 30s or something like that athule ba
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    kids only නම් ඒත් ads නෑ නේ බන්.
    එහෙම එකක් නෑ නේද? නැත්නම් ඔය පොඩි ළමයි කරන චැනල්වලට සෑහෙන revenue එකක් එයිද. ගිය අවුරුද්දෙ වැඩිම Revenue එකක් ඇවිල්ලා තිබ්බ youtubers අතරෙ Like Nastya කියන චැනල් එක කරන පොඩි රුසියන් ගෑණු ළමයෙකුත් හිටියා.
     
    • Wow
    Reactions: B.Chat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,249
    164,394
    113
    එකමත් එක රටක
    එහෙම එකක් නෑ නේද? නැත්නම් ඔය පොඩි ළමයි කරන චැනල්වලට සෑහෙන revenue එකක් එයිද. ගිය අවුරුද්දෙ වැඩිම Revenue එකක් ඇවිල්ලා තිබ්බ youtubers අතරෙ Like Nastya කියන රුසියන් පොඩි ගෑණු ළමයෙකුත් හිටියා.
    ads නැ බන් kids only කියලා ලේබල් එක වැදුනම. එක්කෝ ads සෑහෙන අඩුයි. කමෙන්ට් වත් බෑ
    ඒකයි ගොඩක් උන් ඔය වගේ ඒවා දාද්දි මුලින් මේවා පොඩි උන්ට බලන්න නෙවෙයි හදන්නේ කියලා text එකකුත් දාන්නේ දැන්.

    අර kids චැනල් නම් පොඩි උන්ටම තියන ඒවා නේ.
    උන්ට ad revenue එකට අමතරව තව සෑහෙන දේවල් ඇති ඕව වලින් හම්බ කරන්න.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    ads නැ බන් kids only කියලා ලේබල් එක වැදුනම. එක්කෝ ads සෑහෙන අඩුයි. කමෙන්ට් වත් බෑ
    ඒකයි ගොඩක් උන් ඔය වගේ ඒවා දාද්දි මුලින් මේවා පොඩි උන්ට බලන්න නෙවෙයි හදන්නේ කියලා text එකකුත් දාන්නේ දැන්.

    අර kids චැනල් නම් පොඩි උන්ටම තියන ඒවා නේ.
    උන්ට ad revenue එකට අමතරව තව සෑහෙන දේවල් ඇති ඕව වලින් හම්බ කරන්න.
    කාටුන් වගේ පොඩි උන් ඉන්න ඒවා දාන්න පුළුවන් හැබැයි ඇත්ත පොඩි උන් වීඩියෝ වල ඉන්න බෑරි සීන් එකක් නේද තියෙන්නේ
     
    • Like
    Reactions: B.Chat

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,508
    1
    15,193
    113
    මචන් මේකට උත්තරයක් දීපන්.

    අපි මොකක් හරි වීඩියෝ එකක් දාන කොට කතා කරන කෙනාගේ මූණ පෙන්නම ඕනිද?
    උදාහරණෙකට උගන්නනව නම්, බොඩ් එක විතරයිනේ පේන්නෙ. උගන්නන එකාගේමූණත් පේන්න ඕනි ද? ඒක අනිවාර් යද?
    විකාරද බං. එහෙම ප්‍රශ්නයක් නෑ. උඹ මගෙ මූණ කවදාවත් චැනල්වල දැකල තියෙනවාද? නෑනෙ. (මනියගෙ meme rewind එකේ එක තැනක අර බිත්තර දාන කිකිළි සීන් එක තියෙනවා, එච්චරයි. එ‍්කෙත් මූණක් පේන් නෑ. 🤣🙏)
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    එහෙම එකක් නෑ නේද? නැත්නම් ඔය පොඩි ළමයි කරන චැනල්වලට සෑහෙන revenue එකක් එයිද. ගිය අවුරුද්දෙ වැඩිම Revenue එකක් ඇවිල්ලා තිබ්බ youtubers අතරෙ Like Nastya කියන චැනල් එක කරන පොඩි රුසියන් ගෑණු ළමයෙකුත් හිටියා.
    kids channel valin earn karanna ba. advertiser patta bayai kids channel vala advertise karanna. comment, subscribe mokakvath ba. nikan athal ekata karanna hodai
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,265
    20,813
    113
    වෙලාව නාස්ති කරන්න එපා බං, සාමාන්‍ය revenue එකට මොන හුත්තක්වත් වෙන් නෑ. Shorts revenue එක calculate කරන විදිහෙ වෙනස ගැනයි තියෙන්නෙ. තවත් typical thumbnail බොරුවක්.

    මමත් හිතුවේ එහෙම තමයි හැබැයි මේ කෙනා දෙයක් detail ඇතුව දාන හින්දා බැලුවා. දැනටම monetization කරපු channel එකක් වුණත් අලුත් policy එක accept කරන්න ඕනිලු. එහෙම නොකලොත් ඉස්සරහට monetization කරන්න බෑරි වෙයි කියලා කියන්නේ. monetization දැනටම කරලා තියෙන කෙනෙක්ට miss වුණොත් අපරාධයක් වෙයි කියලා දැන ගන්න දැම්මේ. කියන්න බෑ ඔය policy ආයේ වෙනස් කරන්නත් ඉඩක් ඇති

    මචන් මේකට උත්තරයක් දීපන්.

    අපි මොකක් හරි වීඩියෝ එකක් දාන කොට කතා කරන කෙනාගේ මූණ පෙන්නම ඕනිද?
    උදාහරණෙකට උගන්නනව නම්, බොඩ් එක විතරයිනේ පේන්නෙ. උගන්නන එකාගේමූණත් පේන්න ඕනි ද? ඒක අනිවාර් යද?

    මේකට මම අහලා තියෙන උත්තරෙත් කියන්නම්. එහෙම දෙයක් yt algorithm එකේ නම් ඇතුව ඇති හැබැයි මිනිස්සු වැඩියෙන් බලන්න පෙළඹෙන්නේ එහෙම කරාම කියලා මතයක් තියෙනවා. විශේෂයෙන් අත් පේන්න අත් හොලව හොළව කතා කරන එකෙන් ලොකු audiance එකක් වැඩි වෙලාවක් තියා ගන්න පුළුවන් කියලා මතයක් තමයි තියෙන්නේ. අනික monetization approve කරන්නේ මිනිස්සු වෙන්න ඇති නේ. අර විධියට කෙනා පිටින්ම content තියෙද්දී approve එක දෙන්න chance එක වැඩි ඇති. එහෙම නොවුණොත් ඉතින් අවුලක් නෑ content quality, unique නම්
    ------ Post added on Jan 18, 2023 at 10:18 AM
     
    මම මේක ඇහුවේ මගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි බන්. උබ දැකලා තියනව නේද වැල කතා යූටියුබ් චැනල්. ඒවගේ තියෙන්නෙ මොකක් හරි උගන්නන, video editing කරන වගේ සීන් එකක්. ඒත් audio එකේ තියෙන්නෙ වැල කතාවක්. කාගෙවත් මූණක් පෙන්නෙ නැහැ. ඒමදිවත ඒ චැනල්වල ad ප්ලේ වෙනව වගේම, Saduu TVකියන චැනල් එක verified චැනල් එකකුත් වෙලා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    යූටියුබ් එකේ වැඩ කරනවා ඇත්තෙත් මහ උක්-කන-චරිත. අපේ චැනල් තමයි මුන්ට වෙරිෆයි කරලා දෙන්න බැරි :angry:

    විකාරද බං. එහෙම ප්‍රශ්නයක් නෑ. උඹ මගෙ මූණ කවදාවත් චැනල්වල දැකල තියෙනවාද? නෑනෙ. (මනියගෙ meme rewind එකේ එක තැනක අර බිත්තර දාන කිකිළි සීන් එක තියෙනවා, එච්චරයි. එ‍්කෙත් මූණක් පේන් නෑ. 🤣🙏)
    කෝ මිනිහෝ වීඩියෝ එක. එඩිට් කරන්න බැරි නම් මට දීපන්. මම එඩිට් කරලා දෙන්නම්.සත පහක්වත් ඕනි නෑ
    ------ Post added on Jan 18, 2023 at 12:28 PM
     
    • Haha
    Reactions: jeewan tk

    Similar threads