SLT Fiber 3500 GB

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,007
    3,668
    113
    slt එක කියන්නේ හොර ගුහාවක්නේ...මහ එකාගේ ඉදන්ම පල් හොරු...අනික උන්ගේ ඉන්නෙත් යල් පැනපු අලුත් තාක්ෂණයක් ගැන හරියට දන්නැති නාකි පක්කු ටිකක්...දැන් කාලේ හැටියට ඔහොම data cap දාගෙන gb ගානට පැකේජ් හදලා බෑ...මේ කාලෙට unlimited connection දෙන්න ඔන 50mbps, 100mbps, 500mbps වගේ ස්පීඩ් ලිමිට් එකට අනුව...

    දැන් බලහන් smart tv එකකින් netflix, youtube බලන්න කැමති උන් ඉන්නවා. එතකොට smartphone, pc වලට අප්ඩේට්ම කොච්චර එනවද? cloud storage, meetings වලට unlimited නැතුව හරියන්නෑ...

    unlimited දුන්නොත් ලංකාවේ උන් ටොරන්ට් එහෙම බාන එක අඩුවෙනවා මොකද ඩේටා ගැන වදවෙන්න ඔන නැති නිසා

    ඒත් ලංකාවේ isp ලා එහෙම නොකරන්නේ උන්ට එන profit එක නැතිවෙන නිසා...නැත්තං උන්ට අන්ලිමිඩට් දෙන එක මහ දෙයක් නෙවේ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    SLT එකට Fiber හරහා 3000 GB වගේ දෙන්න යන වියදම Rs.5 විතර.
    ඒත් අපිට fiber හරහා 40 GB දෙන්නෙ Rs.1790. මොන තරම් අසාධාරණද?
    (4g වලින් නම් වියදම ඔයිට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්).
    SLT has the capacity & necessary infrastructure to give Unlimited Internet via Fiber. They have enough capacity to give up to 500 Mbps- Unlimited via Fiber.
    Even now they can give packages such as 40 Mbps , 100 Mbps , 200 Mbps , 300 Mbps etc for an affordable price like countries such as Nepal, India etc. They have the capability to give 200 Mbps Unlimited (with around 3000 GB FUP) for less than Rs.5000
    But they are selling 50 Mbps for around Rs. 30000 which is unfair & looting from customers.
    i dont think this is true. we dont have underground lines with enough bandwith to cater this. other SP's also getting from SLT
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,007
    3,668
    113
    දන්නේ නැති හින්දා අහන්නේ වෙන රටක් තියෙනවද ඩේටයිම් ඇන්ඩ් නයිට් ටයිම් කියලා ඩේටා බෙදලා දෙන 🤔
    නෑ බං ලංකාවේ විතරයි එහෙම බෙදිල්ලක් තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේ ඉන්දියාවේ පැකේජ් එකක්

    ₹699+GST

    Details

    Plan validity
    30 days
    Speed
    100 Mbps (100 Mbps Upload & 100 Mbps Download)
    Data
    Unlimited
    Voice
    Free
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    dialog fiber awoth nam gannawa bn slt ain karala. mata une ara net one nam phone or peo ganna condition eka mathak weddith mala paninawa. trcsl eken kisi action ekak ganne na ekata. dialog ekenuth aduma colombo, gampaha wath full coverage dunnoth tikak hadei. but dialog la fiber side ekata active na wage, 5g walin slt fiber ekka compete karanna hithanawa athi.
    Ow.
    4G walin witharak un SLT customer base eke level ekatama awa.
    Aranchi widiyata 2022 thawath customer base adu wela SLT wala.
    Ehema baluwoth dialog 5G hbb gana focus karana eka Unge business eka paththen baluwama hodama deyak.🙂

    Fibre hodayi.eth acceptable speed, good packages ekka 5G hbb dunnoth dialog ekata lesi
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    වෙන ISP කෙනෙක්ගෙන් Fiber ආවොත් අනිවාර්යෙන් ගන්නවා
    උන්ගේ packages එපා වෙලා ඉන්නේ
    අනිත් එක service team එක ගෙදරට ගෙන්න ගන්න සෑහෙන කට්ට කන්න වෙනවා
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    දන්නේ නැති හින්දා අහන්නේ වෙන රටක් තියෙනවද ඩේටයිම් ඇන්ඩ් නයිට් ටයිම් කියලා ඩේටා බෙදලා දෙන 🤔
    තියෙනවා. නයිට් කෝටා එක කොස්ට් කරන්නෙ නෑ. පොයින්ට් එක ඕක නෙමෙයි data rate එක. 100GB 2000ට දෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: elakiriaddict

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,699
    13,251
    113
    dialog fiber awoth nam gannawa bn slt ain karala. mata une ara net one nam phone or peo ganna condition eka mathak weddith mala paninawa. trcsl eken kisi action ekak ganne na ekata. dialog ekenuth aduma colombo, gampaha wath full coverage dunnoth tikak hadei. but dialog la fiber side ekata active na wage, 5g walin slt fiber ekka compete karanna hithanawa athi.
    Dialog customer service eka nam supiri. godak kollo tma hodai. genu nam melo wedak ne. mokak hari kiyala berenwa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,093
    1
    57,139
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Telecom උන්ට පැවැත්මක් තියෙන්නෙ සල්ලි තියෙන අයගෙන් වැඩිපුර අරගන්න එකෙන්. අන්ලිමිටඩ් දුන්නොත් වෙනස් වෙනස් පැකේජ් දීල සල්ලි තියෙන එවුන්ගෙන් ගාණ කපාගන්න බැරිවෙනවා.