i dont think this is true. we dont have underground lines with enough bandwith to cater this. other SP's also getting from SLTSLT එකට Fiber හරහා 3000 GB වගේ දෙන්න යන වියදම Rs.5 විතර.
ඒත් අපිට fiber හරහා 40 GB දෙන්නෙ Rs.1790. මොන තරම් අසාධාරණද?
(4g වලින් නම් වියදම ඔයිට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්).
SLT has the capacity & necessary infrastructure to give Unlimited Internet via Fiber. They have enough capacity to give up to 500 Mbps- Unlimited via Fiber.
Even now they can give packages such as 40 Mbps , 100 Mbps , 200 Mbps , 300 Mbps etc for an affordable price like countries such as Nepal, India etc. They have the capability to give 200 Mbps Unlimited (with around 3000 GB FUP) for less than Rs.5000
But they are selling 50 Mbps for around Rs. 30000 which is unfair & looting from customers.
නෑ බං ලංකාවේ විතරයි එහෙම බෙදිල්ලක් තියෙන්නේදන්නේ නැති හින්දා අහන්නේ වෙන රටක් තියෙනවද ඩේටයිම් ඇන්ඩ් නයිට් ටයිම් කියලා ඩේටා බෙදලා දෙන![]()
Ow.dialog fiber awoth nam gannawa bn slt ain karala. mata une ara net one nam phone or peo ganna condition eka mathak weddith mala paninawa. trcsl eken kisi action ekak ganne na ekata. dialog ekenuth aduma colombo, gampaha wath full coverage dunnoth tikak hadei. but dialog la fiber side ekata active na wage, 5g walin slt fiber ekka compete karanna hithanawa athi.
තියෙනවා. නයිට් කෝටා එක කොස්ට් කරන්නෙ නෑ. පොයින්ට් එක ඕක නෙමෙයි data rate එක. 100GB 2000ට දෙන්න පුළුවන්.දන්නේ නැති හින්දා අහන්නේ වෙන රටක් තියෙනවද ඩේටයිම් ඇන්ඩ් නයිට් ටයිම් කියලා ඩේටා බෙදලා දෙන![]()
Dialog customer service eka nam supiri. godak kollo tma hodai. genu nam melo wedak ne. mokak hari kiyala berenwadialog fiber awoth nam gannawa bn slt ain karala. mata une ara net one nam phone or peo ganna condition eka mathak weddith mala paninawa. trcsl eken kisi action ekak ganne na ekata. dialog ekenuth aduma colombo, gampaha wath full coverage dunnoth tikak hadei. but dialog la fiber side ekata active na wage, 5g walin slt fiber ekka compete karanna hithanawa athi.
Yea but it's more than current offerings.i dont think this is true. we dont have underground lines with enough bandwith to cater this. other SP's also getting from SLT
ගෙදරට එනවද අවශ්‍ය වුණොත් ඉක්මණට? email reporting නම් SLT එකෙත් හොදයිDialog customer service eka nam supiri. godak kollo tma hodai. genu nam melo wedak ne. mokak hari kiyala berenwa
tv valat nm whatsapp eken complain eka dammam un call karala scene ek ahanaw, ita passe pahuwenidam enawගෙදරට එනවද අවශ්‍ය වුණොත් ඉක්මණට? email reporting නම් SLT එකෙත් හොදයි