api nawath ape hadu gada yanne naththe ai

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ගැනු වගේ හොද සුවද සබන් එකක් ගාලා නාපන්කෝ. මිසුමි සබන් එක හොදයි. නාලා පැය ගාණක් යනකල් සුවද තියනවා. ලයිෆ්බෝයි වගේ ඒවත් අවුලක් නැ. ඒත් හමට සැරයි. මම නම් කොහේ හරි වැදගත් ගමනක් (කෑල්ල හම්බෙන්න ය්නකොට වගේ) සබන් වලට අමතර්ව සන්සිල්ක් ෂැම්පෝ ටිකක් කකුල් වලයි, කිහිලිවලත් ගානවා. සන්සිල්ක් දම් පාට එකයි, කලු පාටෂැම්පෝ එක පට්ට සුවදයි බන්. ගෙදර එද්දිත් ඒ සුවද එහෙම්මම තියනවා.
     
    • Like
    Reactions: techhelpme