Name for a facebook jvp group

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ජේවීපි ගෲපක් හදන්ඩ යන්නෙ බුකියෙ, හොඳ නමක් කියන්ඩකො දාන්ඩ..
     
    • Haha
    Reactions: monson

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    මව්බිම නැත්නන් මරනය
    කොම්රෙඩ් ‍රාවන
    දුක් විදින ජනතාව පෙලගැසෙවි
    ජේ ආර් මරමු
    රතු සහොදරවරු
    එස් එල් පාවෙල්
    බයියො පන්නරය ලැබූ හැටි
    ලෙනින් සමග නැගිටිමු
    74ක සාපය
    ආදාරනීය සිරිපාල
    3%
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    හැම මගුලම ආතල් එකට ගැනීම තමා ලංකාවට කෙළවුණ පලවෙනි තැන
    ඕවා අන්තිමට උබලටත් විදවන්න වෙනවා ලංකාවේ නම් ඉන්නේ හොදේ
    රජයේ මිඩියා කාරයන්ට නම් අව්ලක් නැ . උන්ට ගැන අතට එනවා
    මහන්සියෙන් හම්බ කරන උබලා මේවා ජෝක් කරගන්න එපා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මව්බිම නැත්නන් මරනය
    කොම්රෙඩ් ‍රාවන
    දුක් විදින ජනතාව පෙලගැසෙවි
    ජේ ආර් මරමු
    රතු සහොදරවරු
    එස් එල් පාවෙල්
    බයියො පන්නරය ලැබූ හැටි
    ලෙනින් සමග නැගිටිමු
    74ක සාපය
    ආදාරනීය සිරිපාල
    3%
    😂😂😂
     
    • Haha
    Reactions: Solo Rider

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    jvp keewahamane gammak thiyenne:cool:
    ඔය අනිත් හැම පක්ෂයක්මත් නම් වෙනස් කලේ.
    කෝ දැං පොදු ජන පෙරමුණ, නිදහස් සන්දානෙ කියලා කියන්නෙ නෑ නෙ.
     
    • Like
    Reactions: siri_ayya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    ඔයා නම් නාමල් බේබිගෙ කෙනෙක් වෙන්න ඕන ටක්කෙටම. 😁
    මල්ලි හරියටම හරි මල්ලි
    තුනෙන් තුනම දීලා ගේන්නේ බලං 😆
     
    • Like
    Reactions: Solo Rider