Bus අජිත් Marketing පාර දුන්න හැටි🤣

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සර ට්‍රිප් යද්දි අපේ සෙට් එකේ එකෙක් හිටියා මුගේ සිංදු වලින් කතා කියන :lol:

    ඉස්කෝලේ යාලු වෙලා, ලව් කරලා, වටේ ගිහිල්ලා, බොරු කරලා, පෙට්ටි කඩාගෙන, බැඳලා, කොටු පැනලා, , ලමයි හම්බෙලා, ඩිවෝස් වෙලා ඔන්න ඔහොම හෙන මාගල වගේ තනි හෑලි කතාවක් දුවන්නේ :lol:
     
    • Like
    Reactions: hchri

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Mokadda bung background eke Thai spa eka wage music yanne
    උබ ඒ සද්දේ තායි ස්පා එකක සද්දයක් කියලා අදුර ගත්තේ , තො තායි ස්පා ගියපු නිසානේ. ගිය ස්පා එකේ නම කියපන් ඔක්කොටම කලින්
     
    • Haha
    Reactions: siri_ayya

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    my favourite 👇👇👇👇👇
    මගේ නංගිගේ කඳලු වලින් මුතු පොට අමුණා ඔබේ කුමරිගේ ගෙල බැලඳුවේ පෝරුවේ රන්දා //...🎶😘
    ....................
    Evegreen hit 👇👇👇👇👇
    සුදු අරලියා මල ...පිපුණේ ඇයි තනිව ලෙංගතු ඇසුරකට මට දැං අවසරද 🎶🎶🎶🎶😍
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,531
    113
    ප*යාගල
    sorry.com
    5 වසරෙදි හැමදාම උදේට Assembly එකේදි සින්දු කියන්න තියනවා. එදා තිබුනෙ 5 B පන්තියෙ උන්ට. ඉස්කෝලෙ පොඩි උනාට ලවුස්පීකර් සෙට් කරල තිබ්බෙ ගමටම ඇහෙන්න .

    කොහොමහරි දවසක් කොල්ලො දෙන්නෙක් ගුටි කෑවා මයික් එකෙන් ගමටම ඇහෙන්න සුදු අරලියා මල සින්දුව කියල
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    3% කියලා ඉලක්කමෙන් ලිව්වම, ආය "තුනේ" ගාන්න ඕන නෑ. එතකොට හෙන ගොං.
    අඩෝ @2osama නූගත් ගොන් බයියා මෙහෙ වරෙන් 🤣🤣🤣
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපෝ මු නිකන් කොරෝනා වගේ ඒ කාලේ බන්. පුදුම දුකක වින්දේ ඕකගේ සින්දු නිසා. බස් කාරයොයි, ත්‍රිවිල් කාරයොයි දානව කන පැලෙන්න මුගේ සින්දු.
     
    • Like
    Reactions: ndilshan1989

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,752
    113
    හස්තිශෛලපුර
    ඒකනේ.
    ඉතා බුද්ධිමත් බයියො ලක්ෂ 69+ ක මොළ හෝදන එක කොච්චර අමාරු වැඩක්ද 🤭🤭
    paw ban aru.. wali dala erala tiyenne..

    ජෙප්පොන්ටත් පුලුවන් ඔහොම මාකටින් පාර දෙන්න 😂 හැබැයි ඔකේ ඉන්න නාකි හම්පඩ නාකියෝ තමා මාකට් කරන්න බැරි.
    1674216979342.jpeg

    ------ Post added on Jan 20, 2023 at 5:46 PM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    3% කියලා ඉලක්කමෙන් ලිව්වම, ආය "තුනේ" ගාන්න ඕන නෑ. එතකොට හෙන ගොං.

    අඩුවට සැමන් අරන් ඉතුරු සල්ලි වලින් පෙට්‍රල් ගැහුව කියන තැරි මෝඩ බයියසේන කෙනෙක් ඔය. 🤭🤭🤭
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොහොමහරි දවසක් කොල්ලො දෙන්නෙක් ගුටි කෑවා මයික් එකෙන් ගමටම ඇහෙන්න සුදු අරලියා මල සින්දුව කියල

    සුදු අරලියා මල...පිපුනේ ඇයි තනිව
    ලිංගික ඇසුරකට...මට දැන් අවසරද..??

    කියලා ඉස්කෝල යන කාලේ කියපු නැති ජොකියෙක් ඉන්න විදිහක් නෑ 😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජෙප්පොන්ටත් පුලුවන් ඔහොම මාකටින් පාර දෙන්න 😂 හැබැයි ඔකේ ඉන්න නාකි හම්පඩ නාකියෝ තමා මාකට් කරන්න බැරි.
    හොරු අල්ලන්නෙ නෑලු

    https://facebook.com/story.php?story_fbid=pfbid0VjdfcAqngZBFoZudREhCRUzmrA96wMhEajN6Rxz3Bmqih9BQMUtuUuhMjkeFKjpXl&id=100060286521105&mibextid=qC1gEa
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    මන් අහලා තියෙනවා බන් ස්කොලේ යන කාලේ පොරගේ සින්දු ඕන තරම්, සරල නිසා බොක්කටම වදිනවා.
    ලව් සින් එක 7-8 ඉදන් තිබ්බනේ බන්, ඒ කාලේ ඉතින් සුනිල් එදිරිංහගේ සින්දු සෙට් වෙන්නේ නැම,අපිට තේරෙන්නේ නැ නේ ඔය වගේ ගැබුරු වචන එහෙම තියෙන සින්දු.මන් දැන් අහන්නේ නැ,මොකද මට දැන් හොද මියුසික් ,ලිරික්ස් එහෙම තියෙන ගැන අවබෝදයක් තියෙනවානේ,අපි එක පාර ලොකු උනේ නැ නේ,බස් අජිත් ගේ හරි ඊට සාපේක්ෂ උන්ගේ සින්දු තමයි උබලත් එක කලෙක අහලා තියෙන්නේ......එහෙම නැති උනුත් ඇති
     
    • Like
    Reactions: cheecha007

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,129
    113
    මේක මරු. සින්දු කියන එක විතරක්ම නෙමේ, තමන් කාත් එක්කද කලැබරේට් කරන්න ඕනෙ, කොහොමද මිනිස්සුන්ට අස්සවන්න ඕනෙ කියන ඒවත් ආටිස්ට්‍රි එකේම කොටසක්. සංගීත ඥාණෙට ඔක්කොම අයිතියි. මූ කැසට් 60ක් කරල තියෙනව, කොලිටිය අරව මේවා කෙසේ වෙතත් මූ එකෙන්ම ප්‍රොලිෆික් ආටිස්ට් කෙනෙක්.
     
    • Like
    Reactions: PanasonicAC

    Similar threads