How to find clients to build projects?

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    මගෙ පෝට්ෆෝලියෝ එක ඩිවෙලොප් කර ගන්න ඕනෙ. Clients ල හොයා ගන්නෙ කොහොමද?

    කාට හරි fast and responsive website එකක් ඕනෙ නම් කියන්න.

    Example website - https://prasa.me/
    (මීට වැඩිය ඩිවෙලොප් කරල, pages, forms add කරල හදල දෙන්නම්

    Free of cost හදන්නම්
    ------ Post added on Jan 20, 2023 at 9:05 PM
     
    • Like
    Reactions: Vadaya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,693
    98,710
    113
    මචන් මෙතන දැන් උබ එන ඉන්ඩස්ට්‍රි එකේ සෑහෙන තරගයක් තියෙනවනෙ. එතකොට උබ වැඩ ෆ්‍රී කරා කියන එක ලොකු හේතුවක් වෙන්නෙ නෑ උබට වැඩක් දෙන්න.

    ලොකු ලොකු සයිට් වලට යන්න එපා. මෙහෙම කරපන්.

    https://www.uistore.design/items/shopping-free-landing-page-for-figma/

    මේ වගේ සයිට් එකකට යන්න ගිහින් ඔය වගේ ෆ්‍රී තියෙන ටෙම්ප්ලෙට් එකක් හොයාගන්න උබේ ස්කිල් එකට ඉවර කරන්න පුලුවන්. ඉවර කරන්න කියන්නෙ 100% මේ ෆයිල් එක වගේම වෙන්න හදන්න පුලුවන් එක.

    ඊට පස්සෙ ඔය හදපු එකෙන්ම කොපි දෙක තුනක් පාට රූප ෆොන්ට් එහෙම වෙනස් කරල ගන්න. ඊට පස්සෙ මේ වගේ එකකට අප් කරපන්
    https://themeforest.net/

    ඊට පස්සෙ ඒව එහෙම්ම ලින්ක් කරල පොඩි එකක් PDF ekak Canva වගේ එකකින් හදල ලන්කාවෙ චොර ඒත් හොදට බිස්නස් තියෙන සයිට් කීපයක කන්ටැක් හොයාන මේල් කරපන්. පුලුවන් නන් බිස්නස් ඔව්නර්ට ලියුම් යවපන් කලර් ප්‍රින්ට් අවුට් එහෙමත් අරගෙන. මේ වගේ ඔයාගෙ සයිට් එකත් හදන්න පුලුවන් කියල. (2% විතර සක්සස් රේට් එකක් ලියුම් වලත් තියෙනව මම 2018 වගේ ඔය සීන් එක කරා. එත් ඊට වඩා ඕක දැන් මිනිස්සුන්ට තේරෙනව ඒ නිසා 10% වත් ඇති. )

    ඔය වගේ දෙයක් කරපන්. නිකන් හදන්න එපා ඉගෙන ගන්න උනත්. කන්ෆිඩන්ස් තියාන වැඩ කරපන්.
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,026
    2,334
    113
    22
    Tf

    Tfs
     
    • Like
    Reactions: Solo Rider

    Thank you for the advice ❤️. ඔව් එහෙම ටෙම්ප්ලේට් වලට හදල පෝට්ෆෝලියෝ එක ඩිවෙලොප් කර ගන්නත් පුලුවන් තමයි.

    තව දෙයක්, මේ ලෙවෙල් එකෙන් trainee developer position වලට අප්ලයි කරල වැඩක් තියෙයිද?

    ඇප්ලයි කරනවනම්, පොඩි ස්ටාර්ටප් ද නැත්තම් ලොකු කම්පැනීස් වලට ඇප්ලයි කරොත්ද වැඩි චාන්ස් එකක් තියෙන්නෙ සිලෙක්ට් වෙන්න?
     
    loku ewata thama godak dan intern gane. eth podi ewath thiyenawa man power wage karana. ein ekakata hari set wena. application nan ahu wena ahuwena ekata dana. loku podi balana epa. yana thanaka 1year wage ina.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,265
    40,973
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගෙ පෝට්ෆෝලියෝ එක ඩිවෙලොප් කර ගන්න ඕනෙ. Clients ල හොයා ගන්නෙ කොහොමද?

    කාට හරි fast and responsive website එකක් ඕනෙ නම් කියන්න.

    Example website - https://prasa.me/
    (මීට වැඩිය ඩිවෙලොප් කරල, pages, forms add කරල හදල දෙන්නම්

    Free of cost හදන්නම්
    ------ Post added on Jan 20, 2023 at 9:05 PM
    Umbe site eka dekkama ballo bath kanne Ponnayo.
     
    • Dislike
    Reactions: siri_ayya