MI update install wenne nahane

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Mage mi 11 ultra phone eke new update eka install wenne nahane.
    Mokakda manda scene eka?
    Screenshot_2023-01-21-15-52-42-410_com.android.updater.jpg

    Screenshot_2023-01-21-16-02-47-742_com.android.updater.jpg
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    mobile data walinpoddak download karala ithuru tika wifi walin try karapan..
    naththan okkoma mobile datawalin
    sometimes wifi walin oka wenawa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඔය චීන මගුල් ආපු ගමන් අප්ඩේට් කරන්න එපා බන්. මාසයක් දෙකක් ඉඳපන්
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    MIUI 13 case kiyana nisa mama nam update kale neh
    කේස් තමයි. සමහරුන්ගේ කැම් වැඩ කරන්නෙ නැතුව යනවා. සමහරුන්ගේ ඩීස්ප්ලේ යනවා. MI නම් සාපයක් වෙලා තියෙන්නෙ .ඉස්සර තරම් කොලිටි නැ. සිග්නල් අවුලුත් තාම තියනවා. ඔය මගුලවල් අප්ඩේට් කරන්න එපාබන්. කැඩූනොත් ෆෝන් එකක් ගන්න ගාණම යනවා හ්දන්න

    SONY xperia 5 ii තියන උන් 12 අප්ඩේට් එක ගහන්නත් එපා. ඒකෙත් ඩිස්ප්ලේ යනවා.