Mage mi 11 ultra phone eke new update eka install wenne nahane. Mokakda manda scene eka?
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Jan 21, 2023 #1 Mage mi 11 ultra phone eke new update eka install wenne nahane. Mokakda manda scene eka?
Samaposha Well-known member Nov 9, 2016 520 530 93 Habarana Jan 21, 2023 #2 mobile data walinpoddak download karala ithuru tika wifi walin try karapan.. naththan okkoma mobile datawalin sometimes wifi walin oka wenawa
mobile data walinpoddak download karala ithuru tika wifi walin try karapan.. naththan okkoma mobile datawalin sometimes wifi walin oka wenawa
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 44,991 113 Jan 21, 2023 #3 ඔය චීන මගුල් ආපු ගමන් අප්ඩේට් කරන්න එපා බන්. මාසයක් දෙකක් ඉඳපන් Reactions: Samaposha and sumane20
Honey Bunch Well-known member Nov 24, 2018 17,015 26,448 113 Kandy Jan 21, 2023 #4 MIUI 13 case kiyana nisa mama nam update kale neh Reactions: sumane20
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Jan 21, 2023 #5 Samaposha said: mobile data walinpoddak download karala ithuru tika wifi walin try karapan.. naththan okkoma mobile datawalin sometimes wifi walin oka wenawa Click to expand... hasithayad said: ඔය චීන මගුල් ආපු ගමන් අප්ඩේට් කරන්න එපා බන්. මාසයක් දෙකක් ඉඳපන් Click to expand... Ow neda
Samaposha said: mobile data walinpoddak download karala ithuru tika wifi walin try karapan.. naththan okkoma mobile datawalin sometimes wifi walin oka wenawa Click to expand... hasithayad said: ඔය චීන මගුල් ආපු ගමන් අප්ඩේට් කරන්න එපා බන්. මාසයක් දෙකක් ඉඳපන් Click to expand... Ow neda
helayalk Well-known member Aug 25, 2022 6,455 9,374 113 Jan 21, 2023 #7 Honey Bunch said: MIUI 13 case kiyana nisa mama nam update kale neh Click to expand... කේස් තමයි. සමහරුන්ගේ කැම් වැඩ කරන්නෙ නැතුව යනවා. සමහරුන්ගේ ඩීස්ප්ලේ යනවා. MI නම් සාපයක් වෙලා තියෙන්නෙ .ඉස්සර තරම් කොලිටි නැ. සිග්නල් අවුලුත් තාම තියනවා. ඔය මගුලවල් අප්ඩේට් කරන්න එපාබන්. කැඩූනොත් ෆෝන් එකක් ගන්න ගාණම යනවා හ්දන්න SONY xperia 5 ii තියන උන් 12 අප්ඩේට් එක ගහන්නත් එපා. ඒකෙත් ඩිස්ප්ලේ යනවා. Reactions: sumane20 and Honey Bunch
Honey Bunch said: MIUI 13 case kiyana nisa mama nam update kale neh Click to expand... කේස් තමයි. සමහරුන්ගේ කැම් වැඩ කරන්නෙ නැතුව යනවා. සමහරුන්ගේ ඩීස්ප්ලේ යනවා. MI නම් සාපයක් වෙලා තියෙන්නෙ .ඉස්සර තරම් කොලිටි නැ. සිග්නල් අවුලුත් තාම තියනවා. ඔය මගුලවල් අප්ඩේට් කරන්න එපාබන්. කැඩූනොත් ෆෝන් එකක් ගන්න ගාණම යනවා හ්දන්න SONY xperia 5 ii තියන උන් 12 අප්ඩේට් එක ගහන්නත් එපා. ඒකෙත් ඩිස්ප්ලේ යනවා.
maxraj Well-known member May 17, 2016 1,890 788 113 colombo Jan 22, 2023 #8 Miui 13 update karanna beriwa inne data walin magadi nawatinawa Reactions: sumane20