Guys advice ekk oone

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Python ගොඩක්ම පාවිච්චි කරනවා කියන්නේ Data Science වලට නේද?
     
    • Like
    Reactions: hecker_thama

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    :P campus eke pf exam iwarai. kale C programming den man mokkd karanna oone. python deep igenagannada, nettam blender wage software ekakk gana igenna gannath asai. mokada ikmanata salli hoyagannath oone
    Java(+Spring), JS, TS (+React or Angular), Scala
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    ow web framework walatath use karanawa

    @Lupine Solus ඔයාගෙ වයසේ නේද? topjobs.lk වලින් Associate SE ජොබ් එකක් හොයාගත්තා කියලා තිබුනා.
    මචන් Python Web Frameworks use කරනවානම් උඹ මුලින්ම Web Development Basics / JavaScript ඉගෙනගෙන Django Framework එක ඉගෙනගන්න. Django වල python තමා use වෙන්නේ. මං LinkedIn එකේ jobs කීපයක්ම දැක්කා Django Framework එකේ වැඩ කරන්න තිබ්බ. ඔයා Networking නේද මචන් ඉගෙනගන්නේ campus එකේ? ඔයාට දැනට Networking, Deep Learning, Blender වලට වඩා Web Framework එකක් ඉගෙනගත්තොත් job එකක් හොයාගන්න එක ලේසි වෙයි මට හිතෙන විදිහට. හැබැයි Java කරන කට්ටියට ලංකාවේ ගොඩක් internships එහෙම තියෙනවා මචන්. ඒකත් පොඩ්ඩක් consider කරලා බලන්න. පස්සෙ ඔයාට කැමති job එකක් කරන්න පුළුවන් නේ degree එක එහෙම ගත්තට පස්සේ.

    පල්ලෙහා course එක හොඳයි. ඒකෙ මුලින්ම HTML, CSS, JavaScript, Web Development basics, SQL උගන්නලා ඊටපස්සෙ දිගටම Django Framework එක උගන්නනවා.

    Python and Django Full Stack Web Developer Bootcamp
    https://kat.rip/torrent/9e1832c74e184fc62f0ed9974810aaf6f6852dbb.html
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මචන් Python Web Frameworks use කරනවානම් උඹ මුලින්ම Web Development Basics / JavaScript ඉගෙනගෙන Django Framework එක ඉගෙනගන්න. Django වල python තමා use වෙන්නේ. මං LinkedIn එකේ jobs කීපයක්ම දැක්කා Django Framework එකේ වැඩ කරන්න තිබ්බ. ඔයා Networking නේද මචන් ඉගෙනගන්නේ campus එකේ? ඔයාට දැනට Networking වලට වඩා Web Framework එකක් ඉගෙනගත්තොත් job එකක් හොයාගන්න එක ලේසි වෙයි මට හිතෙන විදිහට. හැබැයි Java කරන කට්ටියට ලංකාවේ ගොඩක් internships එහෙම තියෙනවා මචන්. ඒකත් පොඩ්ඩක් consider කරලා බලන්න.

    පල්ලෙහා course එක හොඳයි. ඒකෙ මුලින්ම HTML, CSS, JavaScript, Web Development basics, SQL උගන්නලා ඊටපස්සෙ දිගටම Django Framework එක උගන්නනවා.

    Python and Django Full Stack Web Developer Bootcamp
    https://kat.rip/torrent/9e1832c74e184fc62f0ed9974810aaf6f6852dbb.html
    auruddakin oya okkoma karaganna puluwanda?
     
    • Like
    Reactions: Lupine Solus

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    auruddakin oya okkoma karaganna puluwanda?
    මං 2022 පෙබරවාරි A-Level Exam ලියලා 2022 මාර්තු වල තමා Web Development ඉගෙනගන්න පටන්ගත්තේ. එහෙම පටන්ගෙන මං 2023 ජනවාරි 17 වෙනිදා Associate Software Engineer job එකකුත් සෙට් කරගත්තා. මං JavaScript , React , NodeJS , Express , Material-UI , HTML , CSS , MongoDB , SQL , APIs and Web Services , Deployment වගේ topics ඔක්කොම ඉගෙනගත්තා ඒ මාස 10 ඇතුලත. ඒ කියන්නෙ Web Development ඉගෙනගන්න පටන්ගෙන අවුරුද්දක් යන්නත් කලින් මට job එකක් සෙට් වුනා. Nothing is impossible if you have the desire to do it bro. :D
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy

    appatasiri.Yakage dial ekakne machan. mamath exam kare 2022 february wala. mama habai C programming, python paththata study kare. mee awrudde thamai web paththata atha gahuwe
    uba campus select unaada machan
     
    • Like
    Reactions: Lupine Solus

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    appatasiri.Yakage dial ekakne machan. mamath exam kare 2022 february wala. mama habai C programming, python paththata study kare. mee awrudde thamai web paththata atha gahuwe
    uba campus select unaada machan
    python kalin idn tikk puluwan C th ok itin
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    appatasiri.Yakage dial ekakne machan. mamath exam kare 2022 february wala. mama habai C programming, python paththata study kare. mee awrudde thamai web paththata atha gahuwe
    uba campus select unaada machan
    ඔව් මචන්. හැබැයි වයඹ Agriculture Faculty එකට Select වුනේ. මං ඒක වෙනුවට සෙනසුරාදයි ඉරිදයි IIT එකේ Westminster University Computer Science degree එක කරන්න යන්නෙ බං. අද තමා orientation එක. මං අද orientation එකට කොළඹට යන්න ටිකට් එකක් ගන්න නුවර Railway Station එකේ පෝලිමේ දැන් ඉන්නේ. :D උඔ මෝරා Engineering නේද select වුනේ?
     
    Last edited:

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඔව් මචන්. හැබැයි වයඹ Agriculture Faculty එකට Select වුනේ. මං ඒක වෙනුවට IIT එකේ Westminster University Computer Science degree එක කරන්න යන්නෙ බං. අද තමා orientation එක. මං අද orientation එකට කොළඹට යන්න ටිකට් එකක් ගන්න නුවර Railway Station එකේ පෝලිමේ දැන් ඉන්නේ. :D උඔ මෝරා Engineering නේද select වුනේ?
    U ucsc
     
    • Like
    Reactions: Lupine Solus

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,598
    113
    Python කරපන් තොට මොල්ද
    මාර ප්‍රශ්න මුට තියෙන්නේ

    ඒක නිකන් බඩගින්නට බත් කන්නද,
    Blender ඉගෙනගන්නද වගේ ප්‍රශ්නයක්