campus eke pf exam iwarai. kale C programming den man mokkd karanna oone. python deep igenagannada, nettam blender wage software ekakk gana igenna gannath asai. mokada ikmanata salli hoyagannath oone
campus eke pf exam iwarai. kale C programming den man mokkd karanna oone. python deep igenagannada, nettam blender wage software ekakk gana igenna gannath asai. mokada ikmanata salli hoyagannath ooneow web framework walatath use karanawaPython ගොඩක්ම පාවිච්චි කරනවා කියන්නේ Data Science වලට නේද?
bumpcampus eke pf exam iwarai. kale C programming den man mokkd karanna oone. python deep igenagannada, nettam blender wage software ekakk gana igenna gannath asai. mokada ikmanata salli hoyagannath oone
Java(+Spring), JS, TS (+React or Angular), Scalacampus eke pf exam iwarai. kale C programming den man mokkd karanna oone. python deep igenagannada, nettam blender wage software ekakk gana igenna gannath asai. mokada ikmanata salli hoyagannath oone
ow web framework walatath use karanawa
ow web framework walatath use karanawa
මචන් Python Web Frameworks use කරනවානම් උඹ මුලින්ම Web Development Basics / JavaScript ඉගෙනගෙන Django Framework එක ඉගෙනගන්න. Django වල python තමා use වෙන්නේ. මං LinkedIn එකේ jobs කීපයක්ම දැක්කා Django Framework එකේ වැඩ කරන්න තිබ්බ. ඔයා Networking නේද මචන් ඉගෙනගන්නේ campus එකේ? ඔයාට දැනට Networking, Deep Learning, Blender වලට වඩා Web Framework එකක් ඉගෙනගත්තොත් job එකක් හොයාගන්න එක ලේසි වෙයි මට හිතෙන විදිහට. හැබැයි Java කරන කට්ටියට ලංකාවේ ගොඩක් internships එහෙම තියෙනවා මචන්. ඒකත් පොඩ්ඩක් consider කරලා බලන්න. පස්සෙ ඔයාට කැමති job එකක් කරන්න පුළුවන් නේ degree එක එහෙම ගත්තට පස්සේ.@Lupine Solus ඔයාගෙ වයසේ නේද? topjobs.lk වලින් Associate SE ජොබ් එකක් හොයාගත්තා කියලා තිබුනා.
auruddakin oya okkoma karaganna puluwanda?මචන් Python Web Frameworks use කරනවානම් උඹ මුලින්ම Web Development Basics / JavaScript ඉගෙනගෙන Django Framework එක ඉගෙනගන්න. Django වල python තමා use වෙන්නේ. මං LinkedIn එකේ jobs කීපයක්ම දැක්කා Django Framework එකේ වැඩ කරන්න තිබ්බ. ඔයා Networking නේද මචන් ඉගෙනගන්නේ campus එකේ? ඔයාට දැනට Networking වලට වඩා Web Framework එකක් ඉගෙනගත්තොත් job එකක් හොයාගන්න එක ලේසි වෙයි මට හිතෙන විදිහට. හැබැයි Java කරන කට්ටියට ලංකාවේ ගොඩක් internships එහෙම තියෙනවා මචන්. ඒකත් පොඩ්ඩක් consider කරලා බලන්න.
පල්ලෙහා course එක හොඳයි. ඒකෙ මුලින්ම HTML, CSS, JavaScript, Web Development basics, SQL උගන්නලා ඊටපස්සෙ දිගටම Django Framework එක උගන්නනවා.
Python and Django Full Stack Web Developer Bootcamp
https://kat.rip/torrent/9e1832c74e184fc62f0ed9974810aaf6f6852dbb.html
මං 2022 පෙබරවාරි A-Level Exam ලියලා 2022 මාර්තු වල තමා Web Development ඉගෙනගන්න පටන්ගත්තේ. එහෙම පටන්ගෙන මං 2023 ජනවාරි 17 වෙනිදා Associate Software Engineer job එකකුත් සෙට් කරගත්තා. මං JavaScript , React , NodeJS , Express , Material-UI , HTML , CSS , MongoDB , SQL , APIs and Web Services , Deployment වගේ topics ඔක්කොම ඉගෙනගත්තා ඒ මාස 10 ඇතුලත. ඒ කියන්නෙ Web Development ඉගෙනගන්න පටන්ගෙන අවුරුද්දක් යන්නත් කලින් මට job එකක් සෙට් වුනා. Nothing is impossible if you have the desire to do it bro.auruddakin oya okkoma karaganna puluwanda?

appatasiri.Yakage dial ekakne machan. mamath exam kare 2022 february wala. mama habai C programming, python paththata study kare. mee awrudde thamai web paththata atha gahuweමං 2022 පෙබරවාරි A-Level Exam ලියලා 2022 මාර්තු වල තමා Web Development ඉගෙනගන්න පටන්ගත්තේ. එහෙම පටන්ගෙන මං 2023 ජනවාරි 17 වෙනිදා Associate Software Engineer job එකකුත් සෙට් කරගත්තා. මං JavaScript , React , NodeJS , Express , Material-UI , HTML , CSS , MongoDB , SQL , APIs and Web Services , Deployment වගේ topics ඔක්කොම ඉගෙනගත්තා ඒ මාස 10 ඇතුලත. ඒ කියන්නෙ Web Development ඉගෙනගන්න පටන්ගෙන අවුරුද්දක් යන්නත් කලින් මට job එකක් සෙට් වුනා. Nothing is impossible if you have the desire to do it bro.![]()
python kalin idn tikk puluwan C th ok itinappatasiri.Yakage dial ekakne machan. mamath exam kare 2022 february wala. mama habai C programming, python paththata study kare. mee awrudde thamai web paththata atha gahuwe
uba campus select unaada machan
ඔව් මචන්. හැබැයි වයඹ Agriculture Faculty එකට Select වුනේ. මං ඒක වෙනුවට සෙනසුරාදයි ඉරිදයි IIT එකේ Westminster University Computer Science degree එක කරන්න යන්නෙ බං. අද තමා orientation එක. මං අද orientation එකට කොළඹට යන්න ටිකට් එකක් ගන්න නුවර Railway Station එකේ පෝලිමේ දැන් ඉන්නේ.appatasiri.Yakage dial ekakne machan. mamath exam kare 2022 february wala. mama habai C programming, python paththata study kare. mee awrudde thamai web paththata atha gahuwe
uba campus select unaada machan
උඔ මෝරා Engineering නේද select වුනේ?U ucscඔව් මචන්. හැබැයි වයඹ Agriculture Faculty එකට Select වුනේ. මං ඒක වෙනුවට IIT එකේ Westminster University Computer Science degree එක කරන්න යන්නෙ බං. අද තමා orientation එක. මං අද orientation එකට කොළඹට යන්න ටිකට් එකක් ගන්න නුවර Railway Station එකේ පෝලිමේ දැන් ඉන්නේ.උඔ මෝරා Engineering නේද select වුනේ?
A-Level exam නේද මචන් අද? හොඳට ලියන්න bro exam එක. Wish you all the best.U ucsc
Man skip krnwa bro me December liyanneA-Level exam නේද මචන් අද? හොඳට ලියන්න bro exam එක. Wish you all the best.![]()