Two Black Label 1L for sale 36000/=

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,850
    13,893
    113
    ගණන් කොහොමද දන්නේ නැ දැන්.
    මන් මේක දැනගත්තේ පස්සේ,ඔය ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න ඒවා නෙමේ බන්,ඔය ඩිල් කරන එකා ඒරිය මැනේජර් කෙනෙක්.කඩේ ගානට වඩා අඩුවට දෙනවා.ලගදි මුකුත් ආවේ නැ ගණන් අඩුවට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    ගණන් කොහොමද දන්නේ නැ දැන්.
    මන් මේක දැනගත්තේ පස්සේ,ඔය ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න ඒවා නෙමේ බන්,ඔය ඩිල් කරන එකා ඒරිය මැනේජර් කෙනෙක්.කඩේ ගානට වඩා අඩුවට දෙනවා.ලගදි මුකුත් ආවේ නැ ගණන් අඩුවට
    පක තමා මේ ලංකාවේ පුරවපු දෙකක් 🤣🖕
    ඒක තමා මම මුලින්ම කිව්වේ සහෝදරයා 🤣🤣🤣
     
    • Like
    Reactions: Jim_Moriarty

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    ow machan mata eka matak vela thamayi nivaradi kare, varadina eka venavane bn katath
    බලාගෙන සමහර ඒවගේ Alcohol Percentage එක වැඩියි බන්
    කවුරු හරි බීලා මැරුණොත් එහෙම අපි ඕනේ හිරේ යන්න පට්ටම Risky වෙන එවුන්ගෙන් බෝතල් අරගෙන විකුණන එක
     
    • Love
    Reactions: Jim_Moriarty

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඒක තමා මම මුලින්ම කිව්වේ සහෝදරයා 🤣🤣🤣
    අපේ එවුන් පෙරේතකමට කලවම් කරගෙන බිව්වට රසක් සුවඳක් අඳුරන්නෑ 😂
     
    • Like
    Reactions: Jim_Moriarty