truck driving - good country

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    mama driving karanna asai.. mehem trip wala ehema ekadigata peya 8-10 elawanawa..
    Mata me pc ekak issaraha legala idala epa wela tiyenne dan
    ආස දේවල් hobby එකක් විදියට කරන්නම තියාගනිං. Work life balance එකක් තියන IT job එකක් බලප්ං. Truck driver කියන්නෙ family life එකක් නෑ. සතියට දවස් තුන හතරක් වත් ගෙදර නෙවේ නිදියන්න වෙන්නෙ.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ආස දේවල් hobby එකක් විදියට කරන්නම තියාගනිං. Work life balance එකක් තියන IT job එකක් බලප්ං. Truck driver කියන්නෙ family life එකක් නෑ. සතියට දවස් තුන හතරක් වත් ගෙදර නෙවේ නිදියන්න වෙන්නෙ.
    mama gedara idan weda karanne.. meke nam balance eka onewatath wada tiyenawa... habai ithin wadiwela kota kota inna kammali :(
    mehe racing padinnath ba neda
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    Canada- USA - AUS තමයි ට්‍රක් රියදුරන්ට හොදටම හොයන්න පුළුවන් සහ රස්සාවල් තියනවා ඒ වගේ ගොඩක්.
     
    • Love
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    කරන ජොබ් එක ස්ටේබල් නම් ඕකම කරන් හිටපන්කො බන්. තමන් ආස ජොබ් හොයන එක නම් මේ කාලේ හැටියට රිස්කි වැඩක්. මම නම් කියන්නෙ උබ හොබී එකක් හොයාගනින්.
     
    • Like
    Reactions: NRTG

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    එක්කො මූ ඇතුලෙ මිනිස්සු දෙතුන් දෙනෙක් ජීවත් වෙනවා. නැත්තං මුගෙ account එකෙං එලකිරියට log වෙච්ච device එකක් පොදු ස්ථානයක තියලා ඇති එතනින් යන එවුන්ට තමන්ගේ දුක කියන්න. 😂
    Library eke pc eke account ekada danne na
    Ena ena eka monahri kyla ynw

    Middle east nam gemak nathuwa pana ganna pluwan ne ehnm
    ------ Post added on Jan 23, 2023 at 6:08 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,884
    25,062
    113
    Fantasy
    හිතන තරම් ලේසි රස්සාවක් නෙමේ. එත් කරගන්න පුළුවන් කියලා හිතනවා.
    එහෙම මහලොකු අවුලක් නෑ බන්. මන් ලෝකේ රටවල් 10කටත් වැඩිය ට්‍රක් ඩ්‍රයිවින් කරලා තියෙනවා. ලංකාවේ වගේ පොඩි ලෝඩ් නෙවෙයි තියෙන්නේ. හෙන දිග ට්‍රේලර්. සයිඩ් කන්නාඩි ගැන අවදානෙන්ම ඉන්ඩ ඕනී දිග වැඩි හින්දා. අනික බන් ඔය දියුනු රරවල ඕනි තරම් ඉඩ තියෙන හින්දා නිදිමතක් ආවොත් පැත්තකට ට්‍රක් එක අරගෙන ඒකෙම දොයියාගන්ඩ තියෙන්නේ. ඒත් බෝරින් වගේ නම් Esc ඔබලා Quit සිලෙක්ට් කරපන් euro truck somulator එකේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    කරන්න පුලුවන් වෙයි...ඒත් ඊට කලින් ලංකාවේ ඕකක් පැදලා බලන්න...ඕක ගොඩක් කැප වෙන්න ඕන රස්සාවක් දන්න විදියට....
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,461
    124,349
    113
    දෙහිවල
    එහෙම මහලොකු අවුලක් නෑ බන්. මන් ලෝකේ රටවල් 10කටත් වැඩිය ට්‍රක් ඩ්‍රයිවින් කරලා තියෙනවා. ලංකාවේ වගේ පොඩි ලෝඩ් නෙවෙයි තියෙන්නේ. හෙන දිග ට්‍රේලර්. සයිඩ් කන්නාඩි ගැන අවදානෙන්ම ඉන්ඩ ඕනී දිග වැඩි හින්දා. අනික බන් ඔය දියුනු රරවල ඕනි තරම් ඉඩ තියෙන හින්දා නිදිමතක් ආවොත් පැත්තකට ට්‍රක් එක අරගෙන ඒකෙම දොයියාගන්ඩ තියෙන්නේ. ඒත් බෝරින් වගේ නම් Esc ඔබලා Quit සිලෙක්ට් කරපන් euro truck somulator එකේ.
    ඕකෙ MOD දාන එක තමයි ආතල්ම වැඩේ..
     
    • Like
    Reactions: windows_ubuntu