2020-2021කාලෙ ගනිපු සම්පූර්ණ පඩියම විතර ගානක් දැන් ටැක්ස් වලට කැපෙනවා නේද
සිරි වෙනවා නේත පුතී
sirawata ow pegged karala oluwa ussapu ewunta duwanna denawa

2020-2021කාලෙ ගනිපු සම්පූර්ණ පඩියම විතර ගානක් දැන් ටැක්ස් වලට කැපෙනවා නේද
සිරි වෙනවා නේත පුතී

USD wetenawa nan oni ne neda.sirawata ow pegged karala oluwa ussapu ewunta duwanna denawa![]()
කම්මැලි රාජ්‍ය සෙවකයන්ට පඩි ගෙවන්නත් ඕනනෙ. උබල ටැක්ස් ගෙවපල්ලා වෙලාවට
ඒ කාලේ ඒ ගානෙන් කරපු වියදම් ටික කරන්නත් දැන් ලැබෙන එකෙන් බැහැ. ඒ ගානට හරියන්න බඩු මිල/ bill වැඩි වෙලා.2020-2021කාලෙ ගනිපු සම්පූර්ණ පඩියම විතර ගානක් දැන් ටැක්ස් වලට කැපෙනවා නේද
සිරි වෙනවා නේත පුතී
@erozan @2osama @N A K A M U R A la gay gupi gal kollange puk hil nadaththu karannai oya salli kapanneදැනෙන ගානක් කපලා.
සම්පුර්ණ take-home salary එකටම කෙළලා. බෝනස් වලිනුත් කැපෙනවා එතකොට.
කැපුවට කමක් නෑ ඒකෙන් ඇත්තටම වැඩක් කරනවා නම්. මේ කොහෙවත් ඉන්න කාලකන්ණි නඩත්තු කරන්න නිදිමරාගෙන දුක් විඳින එකයි දුක.![]()

Oww company eken pay karana hama payment ekakma tax equation ekak through yanna oone. Habai okkoma payments ekata ekathu karala eka equation ekak apply wenne naa kiyala thibba.ඕක අලුත් ටැක්ස් සිස්ටම් එකට හරියනවා කියලා ශුවර්ද
Total earnings වලට ගහද්දි කොහොම හරි සම්පූර්ණ ගානට නේද ටැක්ස් එක කැල්කියුලේට් කරන්නෙ
Gross salary ekata machan, EPF kapennath kalinNet salary ekatada ban tax calculat karanne
NPP samajawadi hatta,un privatisation wlta ida denne nae,dan ghna tax eken thmi rajaye loss company wla padi gewnne, CEB,LIOC,Sri Airlines,thwa poddk comis kutti hatiyta ynwa. Me company wikunanakn Lankawata sethk nae,Anura Kumara mewa wikuni pkk,un awith Chandrika ekka ekathuwela American oil company elewuwa,Rajayae company kiyna ptta gu concept eka sanwardane krnna udawu una. NPP eke ekekwth hora kawe nathi wunath ,Lankawe 75% ktma horaknna awstawa labunoth un kana eka knwa,me athra oya sulu rajya sewakyoth innwa un gen maha horu posath wenawa. Eka nisa Rajye company lankawata arahn.අනුර කුමාර ආවම මීට වඩා සහන හම්බෙයි කියලා හිතෙනවද
Mu kiyala thiyana widiyata 15-20k kapenawa nam average 17500 tax wenawa kiyala gaththoth eka full salary eken percentage ekak widiyata ganiddi 7.5% wage wenawa

Yako ehema kapunoth laksha dekak wath hambena ekak na.Oww company eken pay karana hama payment ekakma tax equation ekak through yanna oone. Habai okkoma payments ekata ekathu karala eka equation ekak apply wenne naa kiyala thibba.
Tax advisory notice email eke thibbe nam me link eke thiyana Table 1 ekai Table 3 ekai attach karala
http://www.ird.gov.lk/en/publications/sitepages/apit_tax_tables.aspx?menuid=1503
Payslip eka athata awama thamai balanna wenne aththatama mokada wela thiyenne
Gross salary ekata machan, EPF kapennath kalin
------ Post added on Jan 23, 2023 at 9:09 PM
Man danna widiyata lankawe labor department eke regiester wela thiyana companies walata LKR nathuwa wena currency ekakin pay karana eka illegal.USD wetenawa nan oni ne neda.
තාම වැටුනේ නෑ නේද bro?2020-2021කාලෙ ගනිපු සම්පූර්ණ පඩියම විතර ගානක් දැන් ටැක්ස් වලට කැපෙනවා නේද
සිරි වෙනවා නේත පුතී
Yako ehema kapunoth laksha dekak wath hambena ekak na.

මොන 7.5% ක් ද බං.
6% / 12% / 18% ඔහොම රේට් එකකින් යන්නේ
https://simplebooks.com/srilanka/tax-calculator/
![]()
මේ 200k ගන්න එකෙක්ගේ. EPT කැපිලා මේකත් කැපුනම
200k කියන්නේ සාමාන්‍ය SE කෙනෙක්ට අඩුම පඩියනේ.
පෙග් කරපු එකෙක් ලක්ෂ 5 ක් හම්බ කරොත් 1/5 එකක් ගෙවන්න ඕන බදු.
එකෙක් වත් ඉතිරි වෙන්නේ නැහැ ලංකාවේ. නිකං හම්බෙන සල්ලි නෙවෙයිනේ. තමන්ගේ මහන්සියෙන්, තමන්ගේ දැණුමෙන්.
![]()
මන් හිතන්නේ එහෙම. Pay Sheet ලැබුනම තමයි බලා ගන්න වෙන්නේ.Take home salary එකෙන්ද tax කපන්නෙ?
එතකොට EPF/ ETF වලට යන ටික අයින් වෙනවද?
පුක උඩ දාගෙන නැටුවනං දැං ටැක්ස් ගෙවපල්ලාමන් කිසිම පක්ෂෙකට කඩේ යන එකෙක් නෙවෙයි සිංහලු. මගේ චන්දෙ මන් දාගෙන පාඩුවේ ඉන්න ඩයල් එකක්.
එත් අද ගෝටා දිනපු එක නම් රටේ වාසනාවට උන දෙයක්.
අහම්බයක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්![]()
![]()
ඔව් ඔව් 69 න් එකෙක් තමයි ඉතිං. හැබැයි ඒ වගේම අරගල දවසෙත් ගියා හොඳේ.පුක උඩ දාගෙන නැටුවනං දැං ටැක්ස් ගෙවපල්ලා

Take home newei machan. Gross eken.Take home salary එකෙන්ද tax කපන්නෙ?
එතකොට EPF/ ETF වලට යන ටික අයින් වෙනවද?