මේ මාසේ පඩියෙන් tax කපලා නේද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    2020-2021කාලෙ ගනිපු සම්පූර්ණ පඩියම විතර ගානක් දැන් ටැක්ස් වලට කැපෙනවා නේද
    සිරි වෙනවා නේත පුතී

    sirawata ow pegged karala oluwa ussapu ewunta duwanna denawa :lol:
     
    • Sad
    Reactions: dot.Net

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    2020-2021කාලෙ ගනිපු සම්පූර්ණ පඩියම විතර ගානක් දැන් ටැක්ස් වලට කැපෙනවා නේද
    සිරි වෙනවා නේත පුතී
    ඒ කාලේ ඒ ගානෙන් කරපු වියදම් ටික කරන්නත් දැන් ලැබෙන එකෙන් බැහැ. ඒ ගානට හරියන්න බඩු මිල/ bill වැඩි වෙලා.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    දැනෙන ගානක් කපලා. :cry:
    සම්පුර්ණ take-home salary එකටම කෙළලා. බෝනස් වලිනුත් කැපෙනවා එතකොට.

    කැපුවට කමක් නෑ ඒකෙන් ඇත්තටම වැඩක් කරනවා නම්. මේ කොහෙවත් ඉන්න කාලකන්ණි නඩත්තු කරන්න නිදිමරාගෙන දුක් විඳින එකයි දුක. :mad::mad::mad:
    @erozan @2osama @N A K A M U R A la gay gupi gal kollange puk hil nadaththu karannai oya salli kapanne :P
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    ඕක අලුත් ටැක්ස් සිස්ටම් එකට හරියනවා කියලා ශුවර්ද
    Total earnings වලට ගහද්දි කොහොම හරි සම්පූර්ණ ගානට නේද ටැක්ස් එක කැල්කියුලේට් කරන්නෙ
    Oww company eken pay karana hama payment ekakma tax equation ekak through yanna oone. Habai okkoma payments ekata ekathu karala eka equation ekak apply wenne naa kiyala thibba.

    Tax advisory notice email eke thibbe nam me link eke thiyana Table 1 ekai Table 3 ekai attach karala

    http://www.ird.gov.lk/en/publications/sitepages/apit_tax_tables.aspx?menuid=1503

    Payslip eka athata awama thamai balanna wenne aththatama mokada wela thiyenne

    Net salary ekatada ban tax calculat karanne
    Gross salary ekata machan, EPF kapennath kalin 😁
    ------ Post added on Jan 23, 2023 at 9:09 PM
     
    • Like
    Reactions: NEMISIS

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මාසයක් දෙකක් ඔය විදිහට tax ගහල ලයිට් බිලත් වැඩි කරාම imf එකෙන් ඩොලර් බිලියන 2.9ක් හම්බවෙනවා.
     
    NiknHitpn

    Member
    Nov 19, 2021
    19
    8
    3
    Kiribathgoda
    අනුර කුමාර ආවම මීට වඩා සහන හම්බෙයි කියලා හිතෙනවද
    NPP samajawadi hatta,un privatisation wlta ida denne nae,dan ghna tax eken thmi rajaye loss company wla padi gewnne, CEB,LIOC,Sri Airlines,thwa poddk comis kutti hatiyta ynwa. Me company wikunanakn Lankawata sethk nae,Anura Kumara mewa wikuni pkk,un awith Chandrika ekka ekathuwela American oil company elewuwa,Rajayae company kiyna ptta gu concept eka sanwardane krnna udawu una. NPP eke ekekwth hora kawe nathi wunath ,Lankawe 75% ktma horaknna awstawa labunoth un kana eka knwa,me athra oya sulu rajya sewakyoth innwa un gen maha horu posath wenawa. Eka nisa Rajye company lankawata arahn.

    Me Langadi dwska mta hmba una Municipal council wada krpu ganiyek,Duppat ayta bednna kiyla council eken dipu idm me gani eki nmta liyagtta jilmart Dala,eth ahuwaham 225tma palu ynna bainwa gon hutti. Un horu nemeida,Lankawe bageta bagayak kapati hora hatta,un ekka mona rajaye company da?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Mu kiyala thiyana widiyata 15-20k kapenawa nam average 17500 tax wenawa kiyala gaththoth eka full salary eken percentage ekak widiyata ganiddi 7.5% wage wenawa

    මොන 7.5% ක් ද බං.
    6% / 12% / 18% ඔහොම රේට් එකකින් යන්නේ

    https://simplebooks.com/srilanka/tax-calculator/

    juxg7a.jpg

    මේ 200k ගන්න එකෙක්ගේ. EPT කැපිලා මේකත් කැපුනම :no:
    200k කියන්නේ සාමාන්‍ය SE කෙනෙක්ට අඩුම පඩියනේ.

    පෙග් කරපු එකෙක් ලක්ෂ 5 ක් හම්බ කරොත් 1/5 එකක් ගෙවන්න ඕන බදු.
    එකෙක් වත් ඉතිරි වෙන්නේ නැහැ ලංකාවේ. නිකං හම්බෙන සල්ලි නෙවෙයිනේ. තමන්ගේ මහන්සියෙන්, තමන්ගේ දැණුමෙන්.

    niWdtN.jpg
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Oww company eken pay karana hama payment ekakma tax equation ekak through yanna oone. Habai okkoma payments ekata ekathu karala eka equation ekak apply wenne naa kiyala thibba.

    Tax advisory notice email eke thibbe nam me link eke thiyana Table 1 ekai Table 3 ekai attach karala

    http://www.ird.gov.lk/en/publications/sitepages/apit_tax_tables.aspx?menuid=1503

    Payslip eka athata awama thamai balanna wenne aththatama mokada wela thiyenne

    Gross salary ekata machan, EPF kapennath kalin 😁
    ------ Post added on Jan 23, 2023 at 9:09 PM
    Yako ehema kapunoth laksha dekak wath hambena ekak na.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    2020-2021කාලෙ ගනිපු සම්පූර්ණ පඩියම විතර ගානක් දැන් ටැක්ස් වලට කැපෙනවා නේද
    සිරි වෙනවා නේත පුතී
    තාම වැටුනේ නෑ නේද bro?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Yako ehema kapunoth laksha dekak wath hambena ekak na.

    Company එකෙන් ගෙවන හැම එකටම කපනවා. සැලරි විතරක් නෙවෙයි,
    බෝනස්, කමිෂන්, අලෝවන්සස් හැම දෙයකින්ම කපනවා.
    අවුරුද්ද අන්තිමේ බෝනස් එකටත් එච්චරයි :growl:
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    මොන 7.5% ක් ද බං.
    6% / 12% / 18% ඔහොම රේට් එකකින් යන්නේ

    https://simplebooks.com/srilanka/tax-calculator/

    juxg7a.jpg

    මේ 200k ගන්න එකෙක්ගේ. EPT කැපිලා මේකත් කැපුනම :no:
    200k කියන්නේ සාමාන්‍ය SE කෙනෙක්ට අඩුම පඩියනේ.

    පෙග් කරපු එකෙක් ලක්ෂ 5 ක් හම්බ කරොත් 1/5 එකක් ගෙවන්න ඕන බදු.
    එකෙක් වත් ඉතිරි වෙන්නේ නැහැ ලංකාවේ. නිකං හම්බෙන සල්ලි නෙවෙයිනේ. තමන්ගේ මහන්සියෙන්, තමන්ගේ දැණුමෙන්.

    niWdtN.jpg

    Mama 7.5% kiwwe total salary eke percentage ekak widiyata machan.
    Reverse calculation ekak daala. Me 7.5% eka adaala wenne salary eka 235000 ganna kenekta tax eka 17400.

    (17400/235000) x 100 = 7.5%

    7.5 kiyana value eka adaala wenne 235000 ganna kenek ta witharai.

    Umba tax eka 15-20k kapena ekak gana kiyapu nisa mama tax eka 17500 widiyata gaththa average eka
     
    • Like
    Reactions: dot.Net

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Take home salary එකෙන්ද tax කපන්නෙ?
    එතකොට EPF/ ETF වලට යන ටික අයින් වෙනවද?
     
    • Like
    Reactions: dot.Net

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Take home salary එකෙන්ද tax කපන්නෙ?
    එතකොට EPF/ ETF වලට යන ටික අයින් වෙනවද?
    මන් හිතන්නේ එහෙම. Pay Sheet ලැබුනම තමයි බලා ගන්න වෙන්නේ.
    උඩ කෙනෙක් කියල තිබුනා gross එකෙන් කපනවා කියල.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    මන් කිසිම පක්ෂෙකට කඩේ යන එකෙක් නෙවෙයි සිංහලු. මගේ චන්දෙ මන් දාගෙන පාඩුවේ ඉන්න ඩයල් එකක්.

    එත් අද ගෝටා දිනපු එක නම් රටේ වාසනාවට උන දෙයක්.

    අහම්බයක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන් :rolleyes: :rolleyes:
    පුක උඩ දාගෙන නැටුවනං දැං ටැක්ස් ගෙවපල්ලා
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    පුක උඩ දාගෙන නැටුවනං දැං ටැක්ස් ගෙවපල්ලා
    ඔව් ඔව් 69 න් එකෙක් තමයි ඉතිං. හැබැයි ඒ වගේම අරගල දවසෙත් ගියා හොඳේ. :yes:
     
    • Haha
    Reactions: kolavari and SDCR