Mage cousin kenek nethi una

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    මිනිහා සතෙක් වගේ හිටියානම් ඌට ඉන්න පුලුවන් අවුරුදු 32-35 ක් වගේ තමයි. වැක්සීන් හු නෙවේ බන්..... කොලෙස්ට්‍රොල් බලාගනියව්....

    මගේ බාප්පා නැති වෙද්දී 43 යි Heart Attack .ෆිට් කියන්නේ පට්ටම ෆිට් යුද්ධේ කාළේ හිටපු නො. 01 රම්බෝ කෙනෙක්.

    අපට පුතා මොනවද ලෙඩ , හැමදාම කිලෝ මීටර් 5ක් විතර දුවනවනේ.....කිය කියා හිටියා .

    කොලෙස්ටරෝල් නෙමෙයි බං


     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,977
    113
    සේදවත්ත
    ලමයෙක් ඉන්නවද නැද්ද . අපෙන්ද අහන්නේ උබ ඉන්නවද කියල

    වයිෆ්ට ආයේ බදින්න පුලුවන් නේ
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    Mage cousin kenek nethi una
    Eyata 35, lamayek innawada, fit, cricket ehema play karnawa

    cause of death cardiac arrest..

    vaccine 3k natnan 4K gahala tiyenawa.

    koi mohothedi hadawatha nathara weida baye inne.. meka one kenekta wenna puluwan Lu… difilibator natnan cpr karanna onelu papuwe thathu kadenna

    My deepest condolences bro.

    I'm ok, thanks. I'm just another depressed NEET who wishes that it should have been I instead of your cousin.

    If you feel like you need to express your thoughts, Kiriyans will always be there.
     
    • Like
    Reactions: Reincarnator

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    කොලෙස්ටරෝල් නෙමෙයි බං



    chelesterol control karanna wenawa, eken plaque hadenna puluwan, hebei meya harima fit, cricket gahanawa, ewagema thawa uncle kenek, 70s, diet eka hariata control karanawa, awidinawa, weight eka ganata tiyenawa, hebei minihage heart eka blocks 7k, 70-90% blocked, bypass surgery karala inne, minihatama awishwasai.

    ලමයෙක් ඉන්නවද නැද්ද . අපෙන්ද අහන්නේ උබ ඉන්නවද කියල

    වයිෆ්ට ආයේ බදින්න පුලුවන් නේ
    lamayek innawa, eyata 5i, ow itin wife ayeth badiy wage.
    ------ Post added on Jan 21, 2023 at 2:45 PM

    My deepest condolences bro.



    If you feel like you need to express your thoughts, Kiriyans will always be there.
    Thanks, yes, we should help each other, having a support group, we should probably start an NGO, and have funding for people with mental health issues, and physical health issues, lots of kiriyans do have mental health issues, including me.
    ------ Post added on Jan 21, 2023 at 2:46 PM
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113
    මගෙත් high blood pressure
    එක සැරයක් VP ගාවට ගිහින් බලද්දි 130 යී තිබ්බෙ මේ ගානට medicine ඕනි නෑ කියල එව්ව
    ඒත් normal pressure එක 150 විතර එනවා
    මගෙ family එකේ ආපු එකක් වෙන්නත් බෑ
    මම එහෙම එකක් හැදෙයි කියල හිතුවෙත් නෑ
    තාමත් treatment ගත්තෙ නෑ
    Treatment ගන්න වෙයි නෙද
     
    • Sad
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    පින් කරපල්ලා දන් දිපල්ල
    ආදරේ කරපල්ලා
    අම්මට තාත්තට සලකපල්ල
    අහස උසට හීන තියාගන්න එපා
    එදා දවස සතුටින් ගත කරපල්ලා

    අද කාලෙ උපරිම ඉන්න පුළුවන් 50-55 තමා
    40 ට ටාගට් කරලා ඊට එහා ඉන්න පුළුවන් උනොත් බෝනස් කියලා හිත පල්ල
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මගෙත් high blood pressure
    එක සැරයක් VP ගාවට ගිහින් බලද්දි 130 යී තිබ්බෙ මේ ගානට medicine ඕනි නෑ කියල එව්ව
    ඒත් normal pressure එක 150 විතර එනවා
    මගෙ family එකේ ආපු එකක් වෙන්නත් බෑ
    මම එහෙම එකක් හැදෙයි කියල හිතුවෙත් නෑ
    තාමත් treatment ගත්තෙ නෑ
    Treatment ගන්න වෙයි නෙද
    Treatment ganne eka hodai, Hebei awidina ekat hodai, Hebei kama palanYa karanna Wei, bona eka okkoma palanaya karanna wenawa

    ඒ කිව්වෙ?
    Chest eke bones kadenawa cpr karaddi, lankawa wedak Nehe iskole kiala dunne nehe, koi thenakawath kiala deela nehe dummy ekak genalla, 100 beats gahanna one directly chest ekata cardiac arrest eke.. e kianne beat pulse natnan
    ------ Post added on Jan 24, 2023 at 2:54 AM

    Heart attack kiyala thiyenne ! eeth echchra podi vayasak heart attack wenna hethuvak thiyenna epaui
    Hugak durata cardiac arrest eka heart related ne. Heart attack ekak enne eeta passe, chest ekata tika welawakin cpr natnan defilibator ekak damme netnan okkoma iwarai
    ------ Post added on Jan 24, 2023 at 2:55 AM
     
    • Like
    Reactions: banda065

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,612
    5,762
    113
    KALUTHARA
    මගෙත් high blood pressure
    එක සැරයක් VP ගාවට ගිහින් බලද්දි 130 යී තිබ්බෙ මේ ගානට medicine ඕනි නෑ කියල එව්ව
    ඒත් normal pressure එක 150 විතර එනවා
    මගෙ family එකේ ආපු එකක් වෙන්නත් බෑ
    මම එහෙම එකක් හැදෙයි කියල හිතුවෙත් නෑ
    තාමත් treatment ගත්තෙ නෑ
    Treatment ගන්න වෙයි නෙද
    Beheth nogena nm inna epa mcn
     
    • Like
    Reactions: banda065

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    nidi maruwama oka enwada ban ? man nidaa gannema naha raata .. ude 7/8 wenkan aharila innwa godak dawas walta
     
    • Like
    Reactions: NRTG

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Beheth nogena nm inna epa mcn
    beheth aran dan control kare natnan loku amaruwaka watenne

    nidi maruwama oka enwada ban ? man nidaa gannema naha raata .. ude 7/8 wenkan aharila innwa godak dawas walta
    nida gatte natnan hoda nehe, welawa awashya nehe, dawasakata paya 6-8i ninda tiyenawanam eka ati.
    ------ Post added on Jan 24, 2023 at 4:08 AM
     
    • Like
    Reactions: ryanlive

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    beheth aran dan control kare natnan loku amaruwaka watenne


    nida gatte natnan hoda nehe, welawa awashya nehe, dawasakata paya 6-8i ninda tiyenawanam eka ati.
    ------ Post added on Jan 24, 2023 at 4:08 AM

    Man me lagadi danma life Insurance ekakuth , deth cover eka uparima daala .. me vidiayta me dawas wala 20/30 ganan age godak aya maruna ..

    apith koi weleda danne nahane .. man nathi unoth nam Amma ehema kohoma giwath wevida .. hithaa ganna baha ..
     
    • Like
    Reactions: NRTG

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    මගෙත් high blood pressure
    එක සැරයක් VP ගාවට ගිහින් බලද්දි 130 යී තිබ්බෙ මේ ගානට medicine ඕනි නෑ කියල එව්ව
    ඒත් normal pressure එක 150 විතර එනවා
    මගෙ family එකේ ආපු එකක් වෙන්නත් බෑ
    මම එහෙම එකක් හැදෙයි කියල හිතුවෙත් නෑ
    තාමත් treatment ගත්තෙ නෑ
    Treatment ගන්න වෙයි නෙද
    Mchn, drinks ganne nathuwa, exercise karala, 16: 8 wage kaala, 7 hours wath nidiyala masekin balapan, adu wenawa godak welawata
     
    • Love
    Reactions: banda065

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ehema baya wenna epa ! 2015di lamek nathi una 17yi , clz ekata yanna bus ekata nagala vadi una, bus eka sstation eken navaththaddi nidagena innava dakala konda katha karaddi lamaya marila idala ! :dull: adatath maranayata vishesha hethuvak naha.
    ඌ ලකී නේ. මම බයේ ඉන්නේ එකතැන් වෙන්න වුනොත් කියල. පූෆ් ගාලා චුත වෙලා යන්න තියෙනවා නම් දැන් වුනත් කමක් නැහැ :ROFLMAO: