Office එකේ free time එකක් අවම උබල මොනවගේ වැඩද බන් කරන්නේ.... මම පට්ට busy වෙන්නේනෑ හැම වෙලේම, එහෙම වෙලාවට කරන්න පුළුවන් උබල කරන වැදාගත් වැඩ කියපල්ලකෝ... මම කරන්නේ මේවා...
- කිරියට එනවා
- WhatsApp යනවා
- ST Bet එකේ පොඩි ඔට්ටුවක් දානවා ජොලියට
- පොඩි Pool game එකක්


