මේ මාසේ පඩියෙන් tax කපලා නේද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලන්කාවෙ 100,000 වඩා වැටුපක් ගන්නෙ 10% යි. පෙන්ශන් යන්න ඔන්න මෙන්න උපාධි දාරී ගුරුවරයෙක් ගන්නෙත් 70,000 යි. කොයි ආණ්ඩුවක් ආවත් රාජ්ය සේවය නඩත්තු කරන්න, පෙන්ශන් ගෙවන්න, සමුර් දි ගෙවන්න ලොකු පඩි ගන්න මිනිස්සුන්ගෙන් TAX කපන්න වෙනවමයි.

    මෙතන මෝඩයො කෑ ගහනව රාජ්ය සේවයකයන්ට. ග්‍රාම නිළධාරීන්ගෙ ඉදන් ඉහළට ඉන්න රාජ්ය සේවකයො නැති උනොත් ලන්කාව කියන රාජ්යේ පැවැත්මකුත් නෑ. එහෙම උනොත් එක එක චන්ඩි රටේ කෑල්ල කෑල්ල අල්ලන් පාලනය කරාවි දකුණු සුඩානයේ වගේ.

    කොහොම වුනත්,

    හොරකම නැතිකරන ,

    දුප්පත්-පොහොසත් භේද නැතිකරන ,

    සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන - සෞඛ්‍ය - ප්‍රවාහන - නිවාස අවස්තා ලැබෙන,

    සාදාරණ පාලනයකට චන්දය දෙමු.
    අධ්‍යාපන, සෞඛ්‍ය සේවකයො හැරුනම අනික් ඔක්කොම රජයේ සේවකයො ගෙදර යවන්න ඕන. උන්ගෙන් රටට වැඩක් නෑ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    අධ්‍යාපන, සෞඛ්‍ය සේවකයො හැරුනම අනික් ඔක්කොම රජයේ සේවකයො ගෙදර යවන්න ඕන. උන්ගෙන් රටට වැඩක් නෑ.
    meke ewunge pawul wala ewunuth godak gov job karanne habai 😂😂 so ohoma kiyanta epa ....
     
    • Love
    Reactions: topkollek

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    අද HR එකෙන් මේල් එකක් දාල තිබුන අලුත් ටැක්ස් සිස්ටම් එකට අදාලව කපනවා කියල. හෙට පඩි අවම බලන්න ඕන. හිත හදාගෙන ඉන්නේ දැන්.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අධ්‍යාපන, සෞඛ්‍ය සේවකයො හැරුනම අනික් ඔක්කොම රජයේ සේවකයො ගෙදර යවන්න ඕන. උන්ගෙන් රටට වැඩක් නෑ.
    හමුදා පොලීසිය නැතිවුන ගමන් ඇග පත හයිය එවුන් ටික පාරට බැහැල ගෙවල්, කඩ මන්කොල්ල කන්න , ගෑනු දූශනය කරන්න පටන් ගන්නව.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මේක කලින් පටන් ගන්න තිබ්බ දෙයක්.....අනුරයියා නොකපයි ද? උන්ට කියලා කොරන්න දෙයක් නැහැ නේද?
    mehemane ban unta koranna deyak netat rata me tatweta dapu kariyannta tawa ukanna denna bane
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    EPF ETF ඕන නැත්තන් ක්‍රෙඩිට් කාර්ඩ් බිල ගෙවන්න කියපන් කම්පැනි එකට.කෑශ් විත්ඩ්‍රො කරන්න එක ලාබයි ටැක්ස් එක ගෙවනවට වඩා.ලොකු ස්ටාෆ් එකක් ඉන්නව නන් හැබැයි හරියන් නෑ.ඒ පඩිය 90000ට හදන්.ඉතුරු ටික ක්‍රෙඩිට් කාර්ඩ් එකට දාතැකි.බෑන්ක් ලෝන් දාන්න බෑනෙ දැන් කෝමත්.😂
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    EPF ETF ඕන නැත්තන් ක්‍රෙඩිට් කාර්ඩ් බිල ගෙවන්න කියපන් කම්පැනි එකට.කෑශ් විත්ඩ්‍රො කරන්න එක ලාබයි ටැක්ස් එක ගෙවනවට වඩා.ලොකු ස්ටාෆ් එකක් ඉන්නව නන් හැබැයි හරියන් නෑ.ඒ පඩිය 90000ට හදන්.ඉතුරු ටික ක්‍රෙඩිට් කාර්ඩ් එකට දාතැකි.බෑන්ක් ලෝන් දාන්න බෑනෙ දැන් කෝමත්.😂
    පොඩි කම්පැනියක් නං ඕක කරලා දෙයි සමහරවිට
    ලොකු කම්පැනි නං ඕව කරන්නෙ නැහැ රටේ නීතියෙ හැටියට ටැක්ස් ගෙවන්න බැරි නං ගෙදර පල කියයි
     
    • Like
    Reactions: Mugen

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හමුදා පොලීසිය නැතිවුන ගමන් ඇග පත හයිය එවුන් ටික පාරට බැහැල ගෙවල්, කඩ මන්කොල්ල කන්න , ගෑනු දූශනය කරන්න පටන් ගන්නව.
    ඒ කියන්නෙ ඔය දැන් හමුදාවේ පොලිසියේ ඉන්න එවුන්ව රස්සාවලින් එලෙව්වම උන් ඇවිත් කඩ මංකොල්ල කන්නයි, ගෑනු දුෂණය කරන්නයි පටන්ගනී කියන එකනෙ.

    එක දැනුත් උන් කරනවනෙ
     
    • Like
    Reactions: chinthi123

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඒ කියන්නෙ ඔය දැන් හමුදාවේ පොලිසියේ ඉන්න එවුන්ව රස්සාවලින් එලෙව්වම උන් ඇවිත් කඩ මංකොල්ල කන්නයි, ගෑනු දුෂණය කරන්නයි පටන්ගනී කියන එකනෙ.

    එක දැනුත් උන් කරනවනෙ
    සුනාමියට අහු උන ගෑනියෙක්වත් බේරගෙන දූශනය කරල මාලෙ කඩන් වතුරට තල්ලු කරපු සක්කිලි ඕයි මේකෙ ඉන්නෙ.
     
    Last edited:

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    දැන් චන්දෙ දෙනකොට කල්පනා කරයි නේද ලෝකේ අනිත් දුප්පත්වෙලා ඉඳල දියුණු උන රටවල් වල වගේ හරි ප්‍රතිපත්තියක් තියන කෙනෙකුට චන්දෙ දෙන්න.? චන්දෙ ගන්න මිනිස්ස්සු චූන් කරලා තියාගෙන reforms මුකුත් නොකර ඉන්න අයට දෙන එකක් නැහැ. ඇයි තමන් මහන්සි වෙලා උපයන එකෙන් කෙලින්ම කැපෙනකොට තදින්ම දැනෙනවනේ.
    නැතිව අනිත් ජාතීන්ට කෙලවලා උපරිම සිංහල බෞද්ධ ආතල් එකක් ගන්න වගේ චන්දෙ දෙන එකක් නැහැ නේද?
    රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15ට වැඩිකරා කියල ආඩම්බරෙන් කියපු, privatise කරපුවත් රජයට පවරාගත්ත, අපි අවහම ඔක්කොම ආපහු පවරගන්නවා කියල investors ලට තර්ජනය කරපු, ගම්වල කසිප්පු, ගල්,වැලි, පස් ජාවාරම් කාරයෝ, පාරවල් බෝක්කු ගසක්කන උන් නඩත්තු කරන උන්ට 75% චන්ද ප්‍රතිපලයක් දුන්නේ, හොරකම් එලිකරපු නිසා මහමග උලකින් ඔලුවට ඇනල මරවපු එකාව ජනාධිපති කලේ. දකුණේ, ගම්පහ , රත්නපුර, කළුතර කඩුවෙල, මහරගම , හෝමාගම වගේ පැතිවල පිටසක්වල ජීවින් නෙමෙයිනේ :lol:
    Oya tax eka wadinne sulu kotasakatane. Anit unta ganak ne. Unta chande lanwela awill puka mirikala giyama appachi kiyagena chande deanwa bayawenna epa :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුනාමියට අහු උන ගෑනියෙක්වත් බේරගෙන දූශනය කරල මාලෙ කඩන් වතුරට තල්ලු කරපු සක්කිලි ඕයි මේකෙ ඉන්නෙ.
    ඒක වලක්වන්න හමුදාව පොලිසිය පීනාගෙන යන වීඩියෝ එක දැක්කද? :-D
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ඒ කියන්නෙ ඔය දැන් හමුදාවේ පොලිසියේ ඉන්න එවුන්ව රස්සාවලින් එලෙව්වම උන් ඇවිත් කඩ මංකොල්ල කන්නයි, ගෑනු දුෂණය කරන්නයි පටන්ගනී කියන එකනෙ.

    එක දැනුත් උන් කරනවනෙ
    Policiye un monada karanne un kiyanawa tamange araksawa salasa ganna kiyala :D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    සුනාමියට අහු උන ගෑනියෙක්වත් බේරගෙන දූශනය කරල මාලෙ කඩන් වතුරට තල්ලු කරපු සක්කිලි ඕයි මේකෙ ඉන්නෙ.
    Pussy eke weli tibila nedda
     
    • Haha
    Reactions: Mugen

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    දියවන්නා මහලු මඩමේ එවුන්ගෙත් පඩියෙන TAX කපනවද... දන්න එකෙක් කියපල්ල...