@nicjosh83උබේ ඇත්ත account එක පටන් ගන්නේ n වලින් නේ ??
Umba dan me thread eka dannada fake ekak atogena awe?@SLK_sri ට එරෙහිව @tinto brass challenge එක.
කාටවත් තේරුම් ගන්න බැරිවුන මන්ද බුද්ධික thread එකක් සම්බන්ධ වචන හරඹයකදී “tinto brass” කියා සිටිනුයේ "SLK_sri” යන account එක දේශපාලනයට කඩේ යන්නෙකු බවය. එය ඔප්පු කල හැකි බවට challenge කෙරුනි. දෙපසින්ම challenge එක accept වූ අතර මා සාධාරණ තීරණයක් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිටිමි.
SLK_sri දේශපාලනය ගැන දැමූ සාම්පල් thread ටිකක් පහත අමුනා ඇත. ඒවා දේශපාලනිකදැයි ඔබගේ අදහස් දක්වන්න. තර්ක කිරීමේ බලය challenge කරුවන්ට හිමි ය. විනිශ්යය කරුගේ තීරණය අවසන් තීරණයයි.
Umba apita amuthuwen kiyala denna awshya na meke inna members la danne mona wage thread da kiyala, api ewa hondata dannawa
------ Post added on Jan 24, 2023 at 1:10 PM