උඹලා දෑවැද්දක් ගන්නවද?

උඹලා දෑවැද්දක් ගන්නවද?

  • බඳින්න හොයනකොට වැඩිපුරම හොයන දෙයක් තමයි දෑවැද්ද

    Votes: 9 11.0%
  • බඳිනකොට බලන ප්‍රදානම දේ නෙමෙයි, හැබැයි ඒකත් වැදගත්

    Votes: 9 11.0%
  • තිබ්බොත් හොඳයි, හැබැයි කෙල්ලගේ අනික් ඒවා හොඳයි නම් නැතත් කමක් නැහැ

    Votes: 12 14.6%
  • තිබ්බත් එකයි නැතත් එකයි ලොකු අව්ලක් නැහැ

    Votes: 26 31.7%
  • දෑවැදි සංකල්පෙට එකඟ නැහැ, හැබැයි දුන්නොත් ඉතින් ගන්නවා

    Votes: 13 15.9%
  • දුන්නත් ගන්නේ නැහැ, එපා කියනවා. පස්සේ උන්ට සෙකන්ඩ් වෙන්න බැහැ

    Votes: 13 15.9%

  • Total voters
    82

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113

    බඳිනකොට බලන ප්‍රදානම දේ නෙමෙයි, හැබැයි ඒකත් වැදගත්​

     
    • Like
    Reactions: NRTG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොකක්ද බං "බඳිනකොට ප්‍රධාන එක දෑවැද්ද නෙවෙයි, ඒත් ඒක වැදගත්" කියන හරුපේ? (එහෙම ඔප්ෂන් එකක් තියෙන නිසා ඇහුවේ) ඕකේ තියෙන වැදගත්කම මොකක්ද බං? වංසේ ඇරුනම වෙන මොන ලබ්බක්වත් නැති සිංහලුන්ටම හොඳයි ඔය වගේ තකතීරු සංකල්ප! 🤣

    dunnoth ganin. kelloth hoyanawa kollata salli tiyanawada, car ekak tiyanwada wage dewal.
    දාර බඩු තමා එහෙම කරන්නේ? 🤣 ඔය වගේ කෙල්ලො ලැම්බෝගිනියක් තියෙනව නම් හැලිවඳුරෙක් වුනත් කසාද බඳියි! 🤣 ඊට පස්සෙ උන්ගෙ මිනිස්සුත් පුක ඉරාගෙන කිරියෙ ත්‍රෙඩ් දානවා, ගෑනි වටේ යනවා ගාගෙන! 🤣
     
    • Like
    Reactions: NRTG

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113

    දෑවැදි සංකල්පෙට එකඟ නැහැ, හැබැයි දුන්නොත් ඉතින් ගන්නවා​

     
    • Love
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113

    දෑවැදි සංකල්පෙට එකඟ නැහැ, හැබැයි දුන්නොත් ඉතින් ගන්නවා​

    badiddi dunne nadd

    dunnoth ganne nathuwa inna epa. bandot poddak kule bandala bandapan. Mekema thread wala thibbe.

    umbata duwek idala dawaddak denna bari unoth, eekige karumeta awl minihek hambunoth higannage gaani kiyai
    ------ Post added on Jan 24, 2023 at 9:57 PM
     
    • Like
    Reactions: PanasonicAC