උඹලා දෑවැද්දක් ගන්නවද?

උඹලා දෑවැද්දක් ගන්නවද?

  • බඳින්න හොයනකොට වැඩිපුරම හොයන දෙයක් තමයි දෑවැද්ද

    Votes: 9 11.0%
  • බඳිනකොට බලන ප්‍රදානම දේ නෙමෙයි, හැබැයි ඒකත් වැදගත්

    Votes: 9 11.0%
  • තිබ්බොත් හොඳයි, හැබැයි කෙල්ලගේ අනික් ඒවා හොඳයි නම් නැතත් කමක් නැහැ

    Votes: 12 14.6%
  • තිබ්බත් එකයි නැතත් එකයි ලොකු අව්ලක් නැහැ

    Votes: 26 31.7%
  • දෑවැදි සංකල්පෙට එකඟ නැහැ, හැබැයි දුන්නොත් ඉතින් ගන්නවා

    Votes: 13 15.9%
  • දුන්නත් ගන්නේ නැහැ, එපා කියනවා. පස්සේ උන්ට සෙකන්ඩ් වෙන්න බැහැ

    Votes: 13 15.9%

  • Total voters
    82

Sen-lu

Well-known member
  • ගෑණිගෙ පැත්තෙ දේපල වතුපිටි තියෙනව ඒව ඉතින් මට තමා. ආයෙ මොකෙක්වත් නෑ ඒ පවුලෙ.

    ඕකට දෙනවට වඩා හොඳයි පන්සලකට දෙනව කියල හිතුවොත් තමා කෙලවෙන්නෙ.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ගෑණිගෙ පැත්තෙ දේපල වතුපිටි තියෙනව ඒව ඉතින් මට තමා. ආයෙ මොකෙක්වත් නෑ ඒ පවුලෙ.

    ඕකට දෙනවට වඩා හොඳයි පන්සලකට දෙනව කියල හිතුවොත් තමා කෙලවෙන්නෙ.
    Dawadda denne gaanita ban.. minihata denne naha
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,071
    113
    බදින්න කෙල්ල හොදයිද කියලා තෝරගන්න හිතනකොට නං දෑවැද්ද කියන එකට සත පහක වැලිව් එකක් දෙන්නෙ නෑ මමනං. කෙල්ල ලස්සන හොදට ඉගෙනගත්ත ෆැමිලි බැග්‍රවුන්ඩ් හොද චරිතෙ හොද හොද පර්සනැලිටි එකක් තියන කෙල්ලෙක් නං එච්චරයි. දෑවැද්ද කියන දේට නං සත පහක වැලිව් එකක් දෙන්නෙ නෑ කෙල්ලෙක්ව සිලෙක්ට් කරගද්දි ඒ ගැන කතාකරන්න යන්නෙත් නෑ කෙල්ලගෙ පැත්තෙ උන් එක්ක පස්සෙවත්. හැබැයි බදින වෙලාවෙ කෙල්ලගෙ පැත්තෙන් ඒ මිනිස්සුම හිතලා මොනවහරි දුන්නොත් එපා කියන්න යන්නෙත් නෑ.