අවුරුදු 57ක් මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට් සිහිනයට ජීවිත දහස් ගානක් බිලිදුන් JVP Market Economy වැළඳ ගනී

monson

Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    Welcome to the UNP/SJB club! :lol:

    NPP unveils economic plan to build resilient social market economy

    26 January 2023 07:19 am - 0 - 716



    image_90682e8aca.jpg


    • Says current govt. has lost public trust, hence unable to implement critical reforms
    • Points out new constitution abolishing executive presidency key to transform corrupt political culture
    • Says NPP govt. would look into reducing income distribution inequality; calls equal distribution of income utopian concept
    • Stresses an NPP-led government would only undertake infrastructure development projects after assessing their economic contribution
    • Shares plans to establish a financial crimes investigation division to recover stolen assets by politicians and others
    By Nishel Fernando
    While stressing the need for fresh elections to elect a new government to come out of the on-going economic crisis, National People Power (NPP) Leader Anura Kumara Dissanayaka vowed to build a resilient social market economy by transforming the country’s political culture.

    He outlined that the current government has lost public trust and hence cannot implement critical reforms to revive the economy. “We need to restructure our debt with an involvement of a third party in the short term. A united effort is needed to come out of the current economic crisis. A new government with a fresh mandate would have the public support to carry out the required reforms in the
    short term.

    However, the current government, which is responsible for the economic crisis we are experiencing, does not have the public support to undertake these tasks. Nowhere in history, a government responsible in putting a country through crisis, has succeeded in reviving the economy,” he said.

    Dissanayaka shared these remarks while addressing the National Economic Forum organised by the NPP in Colombo, on Tuesday evening. He stressed that a new constitution that abolishes executive presidency is a critical component in transforming the country’s deep-rooted corrupt political culture. “It is unsuitable for a country such as Sri Lanka, as it is often misused by our leaders. They have not developed the ability or thought process to handle such power,” he added.

    Under a future NPP government, Dissanayaka highlighted they would focus on increasing economic participation of the population and to reduce income distribution inequality while terming equal distribution of income as a utopian concept.

    “Within three to four years, we will build a strong social market economy,” he said.

    Presenting the party’s economic development plan, NPP Council Member and Kotte MC candidate Chathuranga Abeysinghe noted the key pillars of it include a production plan, human resource plan, geo-heritage values, effective and efficient public service and international trade.

    Accordingly, he emphasised that the private sector would be able to make better informed decisions, in line with the set industry targets while the government would remain accountable for meeting these targets. Meanwhile, Dissanayaka stressed that a future NPP-led government would only undertake infrastructure development projects after assessing their economic contribution to the country at large. In terms of the government’s role in the businesses, he noted that it would be largely limited to regulation :lol:, except for the energy and financial services industry. “We don’t like to hand over the country’s power generation to foreign parties,” he added.

    Towards a more equitable income distribution in the country, Dissanayaka shared that they would empower co-operative movement. Commenting on human resource development, Abeysinghe noted that the NPP would develop a national HR plan while focusing on to develop socially-conscious global citizens. “We need to create a society that goes in line with the demands of the world,” he said. Commenting on education, Dissanayaka noted that the citizens would have the ability to choose to undertake their education either in a state institute or private institute or abroad. :lol: Making a remark on recovering the stolen state assets by politicians and others, he shared the intentions to establish a financial crimes investigation division. He pointed out that the country could seek assistance of multilateral agencies to recover these assets.

    The event saw the participation of over 1,000 invitees of the country’s business community.

    - https://www.dailymirror.lk/breaking...ld-resilient-social-market-economy/108-252945

    මුන්ට කරුණු කාරණා තේරෙනකොට මිනිස්සු දහස් ගණන් මරලා උන් මූලික වෙලා මුලින්ම ගෙනාපු අය රට බංකොලොත් කරලා :lol:

     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ම්ම්ම්
    that is a plus point


    උන්ගේ තියන ලොකුම අවුල මටනම් ඔය සාමජවාද කෙහෙල්මල තමා

    උන් පොඩ්ඩක් ධනවාදී වෙනවා නම් හොදයි ;) සල්ලි කාරයින්ගේ ඡන්ද ගන්න කරන රගපෑමක් ද දන්නේ නෑ :ROFLMAO:
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ම්ම්ම්
    that is a plus point


    උන්ගේ තියන ලොකුම අවුල මටනම් ඔය සාමජවාද කෙහෙල්මල තමා

    උන් පොඩ්ඩක් ධනවාදී වෙනවා නම් හොදයි ;) සල්ලි කාරයින්ගේ ඡන්ද ගන්න කරන රගපෑමක් ද දන්නේ නෑ :ROFLMAO:
    :yes::yes::yes::yes: balence wena vidihata ena eka hondai..
     
    • Like
    Reactions: shenat

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අප්ඩේට් වෙන එක හොඳයිනෙ.
    ow SLPP UNP SJB thamath thamange waradi hadagena nahane..aduma gane kathawak kalath parana puththalam buru gathiya perenawa ..compared to that, JVP is relatively better.

    SJB ekata denna thibba eke hitapu ewun amathi kam nokarapu ewun nm..oya harsha wesige puthamayi e dawas wala kiwwe dolar eka watena eka ratata hodai kiyla..:ehema ewunta ayeth chande denna tharam puke amaruwk na bn :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    ම්ම්ම්
    that is a plus point


    උන්ගේ තියන ලොකුම අවුල මටනම් ඔය සාමජවාද කෙහෙල්මල තමා

    උන් පොඩ්ඩක් ධනවාදී වෙනවා නම් හොදයි ;) සල්ලි කාරයින්ගේ ඡන්ද ගන්න කරන රගපෑමක් ද දන්නේ නෑ :ROFLMAO:
    JVP මීට කලිනුත් වෙන ඒවා අටෝගෙන එක අස්සේ හැංගිලා වැඩේ දීලා තියනවා :lol:



    SJB ekata denna thibba eke hitapu ewun amathi kam nokarapu ewun nm.. :lol:
    මෙන්න ඇමතිකම් නොකරපු එකෙක්


    YJrUjwM.jpg

    ------ Post added on Jan 26, 2023 at 10:24 AM
     
    • Like
    Reactions: aneasarayana

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    ම්ම්ම්
    that is a plus point


    උන්ගේ තියන ලොකුම අවුල මටනම් ඔය සාමජවාද කෙහෙල්මල තමා

    උන් පොඩ්ඩක් ධනවාදී වෙනවා නම් හොදයි ;) සල්ලි කාරයින්ගේ ඡන්ද ගන්න කරන රගපෑමක් ද දන්නේ නෑ :ROFLMAO:
    They should learn a thing or two from Chinese Communist party.. theres no Socialism exist in That country either.. just saying..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පො කියනවා අපි 71, 87/88 කාලෙ වගේ නෙවෙයි දැන්. ආයේ නරක වැඩ කරන්නෙ නෑ කියල.

    එතකොට මයිනා නාමලයත් එක්ක ඇවිත් කිව්වොත් අපි ඉස්සර වගේ හොරකම් ආයේ කරන්නෙ නෑ කියල අපිට විශ්වාස කරන්න වෙනවනෙ.

    ඕක හරියන්නෙ නෑ.

    ජෙප්පො චන්දයක් දිනන්න නම්

    1. පක්ෂේ නම වෙනස් කරන්න ඕන.
    2. පක්ෂේ නායකයො වෙනස් වෙන්න ඕන. අනුරත් මට මතක ඇති කාලේ හිටන් චන්ද ඉල්ලනවා.
    3. රතු පාට අතාරින්න ඕන.
    4. මැයි දිනේට රතු ජෙපි යුනිෆෝම් එක අන්දලා මාච් කරන එක නවත්තන්න ඕන.

    image.png


    බලපන් මේකේ කැත ☝️ :-D
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    ජෙප්පො කියනවා අපි 71, 87/88 කාලෙ වගේ නෙවෙයි දැන්. ආයේ නරක වැඩ කරන්නෙ නෑ කියල.

    එතකොට මයිනා නාමලයත් එක්ක ඇවිත් කිව්වොත් අපි ඉස්සර වගේ හොරකම් ආයේ කරන්නෙ නෑ කියල අපිට විශ්වාස කරන්න වෙනවනෙ.

    ඕක හරියන්නෙ නෑ.

    ජෙප්පො චන්දයක් දිනන්න නම්

    1. පක්ෂේ නම වෙනස් කරන්න ඕන.
    2. පක්ෂේ නායකයො වෙනස් වෙන්න ඕන. අනුරත් මට මතක ඇති කාලේ හිටන් චන්ද ඉල්ලනවා.
    3. රතු පාට අතාරින්න ඕන.
    4. මැයි දිනේට රතු ජෙපි යුනිෆෝම් එක අන්දලා මාච් කරන එක නවත්තන්න ඕන.

    image.png


    බලපන් මේකේ කැත ☝️ :-D
    :lol:


    ULjrWvF.jpg


    Vf75SBu.jpg


    60qi5Rz.jpg



    ZC2xeRN.jpg
     
    • Haha
    Reactions: Registext

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඉතින් හොදියිනේ යකෝ ඔක තමයිනේ වෙන්න ඔනේ.

    welcome to the unp/sjb ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඇයි උන් හෙන right wing දේශපාලනයද කරන්නේ? මට පෙන්නහන් ඔය දෙකෙන්ම හරි අරගෙන පස්දෙනෙක් context එක හරි ඔය Politics කරන? එරාන්,හර්ෂ (උගේ පොලිටික්ස් නම් හෙනම ගොබ්බයි) ඔච්චරයිනෙ ඔන‌ේ ඉන්නේ බං හරියට බැලුවොත් අනිත් එවුන් ඔක්කොම එකම අධිකාරිවාදි දේශපාලනය කරන්නේ මොකෙක්ට හරි යටවෙලා මෙච්චර කාලයක් කරපු පඩත්තර දේශපාලනය උන් තාම කරන්නේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    SJB/ UNP lol
    ගජ මිතුරුවාදී ගන් කබර දේශපාලනෙ මේ පක්ශ දෙක කරන්නෙ. පොහොට්ටුව වගේම තමයි . නම් ටික විතරයි වෙනස්
     
    • Like
    Reactions: hkiz