Visa news UK: No two year post study work visa, no dependents allowed

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    UK interior minister Suella Braverman is planning to cancel the post study work visa and the dependent visa.

    Only graduate students studying a research-based or at least two years’ long course such as a PhD will be allowed access to a dependent visa.

    A graduate will also only have a six month period to find a skilled job and a work permit sponsor.

    --- UK Times newspaper

    :shocked::shocked:

    Very good news for non-UK universities and non-UK student agents.

    Pay Me Kim Kardashian GIF by GQ
     
    • Like
    Reactions: Ramiel

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    කොහොමත් PSW වීසා එක හැමදාටම තියෙන්නේ නෑ. 2012 ට කලිනුත් අවුරුදු කිහිපයක් තිබ්බා 2012 අයින් කරා. මුන්ට නෙට් මයිග්‍රන්ට්ලා ගාන පාලනය කරන්න ඕනේ. තව අවුරුදු කිහිපයකින් සමහර විට කොහොමත් PSW අයින් කරයි. PSW විතරක් නෙමෙයි 2012 කාලේ වගේ HSMP (High Skill Migrant Programme) එකත් නැවැත්තුවා. 2012 පස්සේ ස්ටුඩන්ට් එන අයට ඔප්ශන් තිබ්බේ නෑ සෙට්ල් වෙන්න. ඒකයි UK ස්ටුඩන්ට් එන එක සෑහෙන්න අඩු උනා.

    UK වල මේන් ඉන්කම් එකක් තමයි international student ල. Brexit එකෙන් පස්සේ low skill job force එක අඩු උන එකයි යුනි වලින් ආපු pressure එක්ක ස්ටුඩන්ට් ල එන එක ලේසි සහ ආකර්ෂණය කරා. දැන් විපක්ෂයෙන් එන pressure එක net migrant ප්‍රමාණය. රටට ඕනේ දැන් රටේ requirement වලට කට්ටිය ගන්න. ඒක නිසා රූල්ස් වෙනස් කරයි. කරත් එක පාරට කරන්නේ නෑ. කොඩක් දුරට වීසා රූල්ස් updates එන්නේ april සහ august වගේ. දැන් ඉන්න අයට වෙනස් කරන්න බෑනේ, ඉස්සරහට එන අයට තමයි.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,447

    Dan inna ayatath adala wenawa wenas karana kaleta kalin gaththe naththan PSW eka.
    Adala wenne naththe wenas karanna kalin PSW gaththa ayata witharai.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Dan inna ayatath adala wenawa wenas karana kaleta kalin gaththe naththan PSW eka.
    Adala wenne naththe wenas karanna kalin PSW gaththa ayata witharai.

    මම ඔතන දැන් ඉන්න අයට බලපාන්නේ නෑ කියන එකෙන් අදහස් කරේ ඔය රූල් වෙනස් කරද්දී අවුරුද්දක් විතර කලින් කියනවා මෙදා ඉදන් වෙනස් වෙන්නේ කියලා. නෙක්ස්ට් මන්ත් එකේ ඕක ඩිස්කස් කරාට රූල් එක වෙනස් උනත් ඉම්ප්ලිමන්ට් කරන්නේ ඊලග අවුරුද්දේ විතර. 2012 PSW නවත්තනවා කියලා 2011 මාර්තු වල වගේ කිව්වා. දැන් තියන graduate වීසා එකත් ඒවගේ කලින් කිව්වා මේ september ඉදල එන අයට තමයි දාන්න පුළුවන් කියලා. ඒවගේ දැන් already ඇවිත් ඉන්න අයට ඕකේ effect එක අවමයි.
    හැබැයි PSW අවුරුදු දෙකෙන් පස්සේ යන්න තියන ඔප්ෂන් වලට බලපාන්න පුළුවන්.