Avatar 2 the way of water
chamararj Active member May 7, 2015 123 132 43 Pannipitiya Dec 27, 2022 #41 Avatar 2 the way of water
Bathiiii Well-known member Oct 26, 2015 1,517 370 113 Dec 27, 2022 #42 Snoopy_Dog said: Man baluwa savoy eke 3D.. colors nam set unema na.. Rendering nam top class. Click to expand... Savoy nm melo rahak na. patta dark
Snoopy_Dog said: Man baluwa savoy eke 3D.. colors nam set unema na.. Rendering nam top class. Click to expand... Savoy nm melo rahak na. patta dark
kingkusa Well-known member Nov 20, 2008 2,549 854 113 Dec 27, 2022 #43 athe salli welaawe hadisiyata keeyak hari hoyaa ganna gahapu film ekak. media karayoo apiwa gonata andawala
athe salli welaawe hadisiyata keeyak hari hoyaa ganna gahapu film ekak. media karayoo apiwa gonata andawala
Samaposha Well-known member Nov 9, 2016 520 530 93 Habarana Dec 27, 2022 #44 ඇයි බං උඹලට සතියක් දෙකක් ඉවසන්න බැරි
siripala1950 Well-known member Jan 23, 2018 1,727 2,492 113 Jan 27, 2023 #45 Stimulus mind said: බොක්ස් ඔෆිස් නම් සෑහෙන්න අඩුවෙයි මේ පාර පළවෙනි එකට වඩා. 2 billion පාස් කරන එකකුත් නෑ සමහර විට. කැමරන් අන්කල් එහෙම මේ ත්‍රෙඩ් එක දැක්කනම් OP වයි, encorder වයි මරන් කනවා. Click to expand... up
Stimulus mind said: බොක්ස් ඔෆිස් නම් සෑහෙන්න අඩුවෙයි මේ පාර පළවෙනි එකට වඩා. 2 billion පාස් කරන එකකුත් නෑ සමහර විට. කැමරන් අන්කල් එහෙම මේ ත්‍රෙඩ් එක දැක්කනම් OP වයි, encorder වයි මරන් කනවා. Click to expand... up
Heshan Daminda Well-known member Mar 13, 2009 45,541 1 99,727 113 33 Kalutara Jan 27, 2023 #46 Stimulus mind said: බොක්ස් ඔෆිස් නම් සෑහෙන්න අඩුවෙයි මේ පාර පළවෙනි එකට වඩා. 2 billion පාස් කරන එකකුත් නෑ සමහර විට. කැමරන් අන්කල් එහෙම මේ ත්‍රෙඩ් එක දැක්කනම් OP වයි, encorder වයි මරන් කනවා. Click to expand... මෙන්න මෙන්න... MoonKnight99 said: 1.5B yayi amaruwen wge ...ඇත්තටම බන් අර cinematic visual experience එක ඇරෙන්න මහ ලොකු දෙයක් නැනෙ ඕකේ... Click to expand... මෙන්න මෙන්න තව එකෙක්. ------ Post added on Jan 27, 2023 at 3:28 PM Reactions: Stimulus mind, MoonKnight99 and Sri Mkv
Stimulus mind said: බොක්ස් ඔෆිස් නම් සෑහෙන්න අඩුවෙයි මේ පාර පළවෙනි එකට වඩා. 2 billion පාස් කරන එකකුත් නෑ සමහර විට. කැමරන් අන්කල් එහෙම මේ ත්‍රෙඩ් එක දැක්කනම් OP වයි, encorder වයි මරන් කනවා. Click to expand... මෙන්න මෙන්න... MoonKnight99 said: 1.5B yayi amaruwen wge ...ඇත්තටම බන් අර cinematic visual experience එක ඇරෙන්න මහ ලොකු දෙයක් නැනෙ ඕකේ... Click to expand... මෙන්න මෙන්න තව එකෙක්. ------ Post added on Jan 27, 2023 at 3:28 PM
MoonKnight99 Well-known member Jan 6, 2022 345 515 93 Jan 27, 2023 #47 Heshan Daminda said: මෙන්න මෙන්න... මෙන්න මෙන්න තව එකෙක්. ------ Post added on Jan 27, 2023 at 3:28 PM Click to expand... Ithin hutto mn ube thread ekedi kiwe mn ohoma kiwa kiyala Reactions: Heshan Daminda
Heshan Daminda said: මෙන්න මෙන්න... මෙන්න මෙන්න තව එකෙක්. ------ Post added on Jan 27, 2023 at 3:28 PM Click to expand... Ithin hutto mn ube thread ekedi kiwe mn ohoma kiwa kiyala
Heshan Daminda Well-known member Mar 13, 2009 45,541 1 99,727 113 33 Kalutara Jan 27, 2023 #48 MoonKnight99 said: Ithin hutto mn ube thread ekedi kiwe mn ohoma kiwa kiyala Click to expand... ආ කිව්වද. මතක නෑ.
MoonKnight99 said: Ithin hutto mn ube thread ekedi kiwe mn ohoma kiwa kiyala Click to expand... ආ කිව්වද. මතක නෑ.
Stimulus mind Well-known member Feb 27, 2021 30,822 152,448 113 Jan 27, 2023 #49 Heshan Daminda said: මෙන්න මෙන්න... මෙන්න මෙන්න තව එකෙක්. ------ Post added on Jan 27, 2023 at 3:28 PM Click to expand... යකෝ කැමරන් අන්කල්ටවත් නැති රුදාවක්නේ මෙයාට තියෙන්නෙ. මං ඕක කිව්වෙ ඒ දවස්වල තිබ්බ box office statisics අනුව. ඇමරිකාවෙ තිබ්බ නරක කාළගුණෙයි, ඉස්සෙල්ලා තිබ්බ box office projections වලට වඩා අඩුවෙන් ඕපන් වුණ හින්දයි මං ඔහොම කිව්වෙ. පස්සෙ ආපු box office results හොද වුණ නිසා තමයි මං කිව්වෙ 2B පාස් කරනවා කියලා. https://elakiri.com/threads/📽🎥🎬📈-box-office-results-mega-thread-📉🎬🎥📽.2013455/post-28437458 Reactions: Heshan Daminda
Heshan Daminda said: මෙන්න මෙන්න... මෙන්න මෙන්න තව එකෙක්. ------ Post added on Jan 27, 2023 at 3:28 PM Click to expand... යකෝ කැමරන් අන්කල්ටවත් නැති රුදාවක්නේ මෙයාට තියෙන්නෙ. මං ඕක කිව්වෙ ඒ දවස්වල තිබ්බ box office statisics අනුව. ඇමරිකාවෙ තිබ්බ නරක කාළගුණෙයි, ඉස්සෙල්ලා තිබ්බ box office projections වලට වඩා අඩුවෙන් ඕපන් වුණ හින්දයි මං ඔහොම කිව්වෙ. පස්සෙ ආපු box office results හොද වුණ නිසා තමයි මං කිව්වෙ 2B පාස් කරනවා කියලා. https://elakiri.com/threads/📽🎥🎬📈-box-office-results-mega-thread-📉🎬🎥📽.2013455/post-28437458