සුරාමේරයට මේවා අදාලයි කියන්නෙ කොහොමදඅද මත් වෙන පාන වර්ග, මත්ද්‍රව්‍ය, සිගරැට් පාවිච්චි නොකර ඉන්න බැරිද?
සුරාමේරයට මේවා අදාලයි කියන්නෙ කොහොමදඅද මත් වෙන පාන වර්ග, මත්ද්‍රව්‍ය, සිගරැට් පාවිච්චි නොකර ඉන්න බැරිද?
එතකොට සිල් රකින හාමුදුරුවරුහාමුදුරුවො සිල් පිලිපදින්නෙ නැත්තේ ඒ ධර්මය වැඩිපුර හදාරලා නිෂ්ඵල ක්‍රියාවක් විදිහට තේරුම් ගත්ත නිසා නම් අපි පිළිපදින්න ඕන ඇයි? ( නිකමට ආයේ ඇහුවේ. කෙලින් උත්තරයක් බලාපොරොත්තු නොවෙමි)
කෙටියෙන් උත්තර දෙන්න
1. පන්සිල් රැකීම ඇදහිල්ලක් ද? (ඔව් / නැහැ / මෙහෙමයි ... )
2. පන්සිල් රකින අයට වඩා නොරකින අයට මෙලොවදී ලැබෙන බෙනිෆිට්ස් වැඩිද? අඩුද? (අඩුයි / වැඩියි / මෙහෙමයි ...)
බොන එකේ අවුලක් නෑ ලු බන් .සුරාමේරයට මේවා අදාලයි කියන්නෙ කොහොමද

දන්නෙ නෑ. (අතුරු ප්‍රශ්නයක් => එහෙම වෙනවද?)
මගේ තර්කය ඔය සාදුලා ගිහියන්ට වැඩිය බන දහම් ඉගෙන ගත්ත අයනෙ. එහෙම අයත් පන්සිල් රකින්නෙ නැත්තේ එයාලට හොඳට තේරෙනවා ඇති ඕක තේරුමක් නැති ක්‍රියාවක් විදිහට.
මත් වීමේ චේතනාවෙන් යුතුව මත් වෙන පානයක්, මත් වෙන බෙහෙත් පෙත්තක්, syrup එකක් හෝ මොකක් හරි දෙයක් පාවිච්චි කරනවා නම් අදාළයි.සුරාමේරයට මේවා අදාලයි කියන්නෙ කොහොමද
තිබහට වගේ බියර් එකක් ගැහුවට කමක් නෑ ඒ කියන්නේ.මත් වීමේ චේතනාවෙන් යුතුව මත් වෙන පානයක්, මත් වෙන බෙහෙත් පෙත්තක්, syrup එකක් හෝ මොකක් හරි දෙයක් පාවිච්චි කරනවා නම් අදාළයි.
අනිත් අයගෙ චේතනාව නම් අපිට පේන්නෑ. තමන්ගෙ චේතනාව තමන් දන්නවානෙ.
බොන වෙලාවෙදි "මේකෙන් මට ලාවට වගේ පොඩි මෙව්වා එකකුත් එයි" කියලා අංශුමාත්‍ර තරමකවත් හිතක් ඇති වෙන්නැති තරමටම චේතනාව පිරිසිදු ද?තිබහට වගේ බියර් එකක් ගැහුවට කමක් නෑ ඒ කියන්නේ.
ඔව්.. තිබහට බොන්න දෙයක් නෑ , බියර් එකක් තිබිල බොනවා.බොන වෙලාවෙදි "මේකෙන් මට ලාවට වගේ පොඩි මෙව්වා එකකුත් එයි" කියලා අංශුමාත්‍ර තරමකවත් හිතක් ඇති වෙන්නැති තරමටම චේතනාව පිරිසිදු ද?
matath meka tiyana prashnayak.... oya cyber space eke piracy karana ewa Adinnandana ekata ayiti wenawada bn?4 weni eka witarai kedunot kedenne.
Adinnadana ekata wenne itin software piracy ekk kalot tamai.
Aithi wenna epei neda bn,matath meka tiyana prashnayak.... oya cyber space eke piracy karana ewa Adinnandana ekata ayiti wenawada bn?
අනුන්ගෙ සීලයෙන් තමන්ට විපාක ලැබෙනවද?
ගහක ගෙඩියක් අයිති ගැහටද අපිටද ?Aithi wenna epei neda bn,
Api ganne nodun deyakne,
Kawuru hari hariyatama pehedili karai danna kenek meka.
ඇයි ඉතින් සල්ලි දීල ගන්නෙ නැත්තෙ මෘදුකාංග බැරිනන් පාවිච්චි නොකර ඉන්න ඒව....4 weni eka witarai kedunot kedenne.
Adinnadana ekata wenne itin software piracy ekk kalot tamai.
ගහක් පොදු තැනක තියනවනන් ඒක හැමෝටම අයිතියි ඒක පුද්ගලික ඉඩමකනන් තියෙන්නෙ ඒක එයාලයි අයිති...ගහක ගෙඩියක් අයිති ගැහටද අපිටද ?
අපිට කවුද ගැහෙ අයිතිය දුන්නේ ?
adeh... enam machan mage atin ee sil padeth sahenna kadenawaAithi wenna epei neda bn,
Api ganne nodun deyakne,
Kawuru hari hariyatama pehedili karai danna kenek meka.

ගහ හැමෝටම අයිති ද ? ඔය පොදු කියන එකයි, මගේ කියන එකයි අයිතිය හදාගෙන තියෙන්නේ අපිම නේ බන්.ගහක් පොදු තැනක තියනවනන් ඒක හැමෝටම අයිතියි ඒක පුද්ගලික ඉඩමකනන් තියෙන්නෙ ඒක එයාලයි අයිති...
Gahaka gediyak hedenne ai?ගහක ගෙඩියක් අයිති ගැහටද අපිටද ?
අපිට කවුද ගැහෙ අයිතිය දුන්නේ ?
Maget ehemai bnadeh... enam machan mage atin ee sil padeth sahenna kadenawa![]()
Issra nm gatte balanna, dn nm pawichchi krn neti nisa ganne neti taram.ඇයි ඉතින් සල්ලි දීල ගන්නෙ නැත්තෙ මෘදුකාංග බැරිනන් පාවිච්චි නොකර ඉන්න ඒව....
ගහක් පොදු තැනක තියනවනන් ඒක හැමෝටම අයිතියි ඒක පුද්ගලික ඉඩමකනන් තියෙන්නෙ ඒක එයාලයි අයිති...
------ Post added on Jan 29, 2023 at 9:59 AM