ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    Borunam kiyawenawa idala hitala. Anith kisima deyak karanne na kaleka idan. Sathek marala na mm hithanne podi kale fighter lata kanna danna piganata polthel daala maduruwo marapu kale indan. Messo allala pole gahapu kale indan.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,905
    163,919
    113
    එකමත් එක රටක
    ධර්මය තියෙන්නෙ ප්‍රඥාවන්තයන්ට
    ඒ කියන්නේ ප්‍රඥාවන්තයා දිගටම බබසර රකින්නේ නැ ?? :rofl:

    ඇත්තටම උබ බැදපු කෙනා ඔය උබ දාන video එක බලලා උතුම් පිනක් කරගන්න කියල හිතල දිගටම බබසර රකිනවා කියලා හිතුවොත් උබ මොකද කරන්නේ ?

    ඔව් ඒක නම් ඇත්ත. තව පැත්තක් තමයි ඕවයෙ රගපාපු අය ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වෙන එක, සමහර අය මැරිලා හිටන් තියෙනවනෙ ඉස්සර. අනික මං කියපු දේ තව හුගක්ම ගැළපෙනවා ඔය දේවල් virtual reality technology එක පාවිච්චි කරලා බලනකොට. එතන වෙන්නෙ කෙලින්ම වගේ live sexual engagement එකක් විදිහට ඒක බලන එක්කෙනට අත්දැකීමක් දෙන එකනෙ. :unsure:
    කටක් තියෙන්නේ කන්න
    කනක් තියෙන්නේ අහන්න
    ඇස තියෙන්නේ බලන්න
    නාසය තියෙන්නේ ගද සුවද බලන්න

    හැබැයි බිජ්ජ තිබ්බට කරන්න යන්න එපා . ඒක පාලනය කරගන්න.
    ඔය ඉන්ද්‍රියට ආගමේ දෙන තැන අනිත් ඉන්ද්‍රිය 4ට දෙන්නේ නැත්තේ ඇයි ??
    ------ Post added on Jan 29, 2023 at 11:33 AM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ කියන්නේ ප්‍රඥාවන්තයා දිගටම බබසර රකින්නේ නැ ?? :rofl:

    ඇත්තටම උබ බැදපු කෙනා ඔය උබ දාන video එක බලලා උතුම් පිනක් කරගන්න කියල හිතල දිගටම බබසර රකිනවා කියලා හිතුවොත් උබ මොකද කරන්නේ ?
    ගිහියාගේ නිත්‍ය සීලය පංච සීලය. හතර පෝයට අටසිල්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    යූටියුබ් එකේ කෑල්ලක් දැක්කා. එයත් එක්ක කාමය වරදවා හැසිරෙන්න තියෙනව නම් හොඳයි කියලා හිතුනා.
    ප්‍රාණඝාතය කරන්න කීප වතාවක්ම හිතුනා. සත්තුන්ව නම් නෙවෙයි, මිනිස්සුන්ව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,905
    163,919
    113
    එකමත් එක රටක
    ගිහියාගේ නිත්‍ය සීලය පංච සීලය.
    මම ඇහුවේ ඕක නෙවෙයි නේ මචෝ..

    ඔයා ඔය උඩ දාල තියන බඹසර රැකීමේ කුසලය ගැන video එක බලලා , ඔයාගේ වයිෆ් උතුම් පිනක් කරගන්නවා කියන චේතනාවෙන් දිගටම බඹසර රකිනවා කියලා හිටියොත් ඔයා mk ?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම ඇහුවේ ඕක නෙවෙයි නේ මචෝ..

    ඔයා ඔය උඩ දාල තියන බඹසර රැකීමේ කුසලය ගැන video එක බලලා , ඔයාගේ වයිෆ් උතුම් පිනක් කරගන්නවා කියන චේතනාවෙන් දිගටම බඹසර රකිනවා කියලා හිටියොත් ඔයා mk ?
    ගොඩක් මිනිස්සු කළේ අනුන්ගේ සීලය ගැන හොය හොයා ඉඳලා මැරිලා ගිය එක.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උබ ඔය කිව්වේ මම අහපු ප්‍රශ්නේ ඇත්තටම උනොත් උබට වෙන දේ ද ? :(
    ඔයාගෙ වයිෆ්ගෙ සීලය මට වැඩක් නෑනෙ.

    ගොඩක් මිනිස්සු කළේ අනුන්ගේ සීලය ගැන හොය හොයා ඉඳලා මැරිලා ගිය එක.
    අහක යන නයි අරං දාගන්න ඕනෙ නෑ.
    අනුන්ගෙ සිල් ගැන හොයන එක නවත්තලා, දැන් තමන් සිල්වත් වෙන එකයි කරන්න තියෙන්නෙ.

    කාටවත් සිල් රකින්න කියලා කවුරුත් බලපෑම් කරන්නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    කටක් තියෙන්නේ කන්න
    කනක් තියෙන්නේ අහන්න
    ඇස තියෙන්නේ බලන්න
    නාසය තියෙන්නේ ගද සුවද බලන්න

    හැබැයි බිජ්ජ තිබ්බට කරන්න යන්න එපා . ඒක පාලනය කරගන්න.
    ඔය ඉන්ද්‍රියට ආගමේ දෙන තැන අනිත් ඉන්ද්‍රිය 4ට දෙන්නේ නැත්තේ ඇයි ??

    ඒ හතරටත් තැන දෙනවනෙ. පංචශීලයෙම කටින් බොරු කියන්න එපා කියලා, මනුසතා ගොඩක් පාවිච්චි කරන බාහු ටිකත් පාලනය කරනවනෙ පංචශීලයෙන්ම . ආජීව ශීලය හරි දස සීලය හරි පොහොයට සමාදන් වුනාම කන, නාසය, ඇස කියන ඒවත් පාලනය කරන්නෙ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,905
    163,919
    113
    එකමත් එක රටක
    ඒ හතරටත් තැන දෙනවනෙ. පංචශීලයෙම කටින් බොරු කියන්න එපා කියලා, මනුසතා ගොඩක් පාවිච්චි කරන බාහු ටිකත් පාලනය කරන්නවනෙ පංචශීලයෙන්ම . ආජීව ශීලය හරි දස සීලය හරි පොහොයට සමාදන් වුනාම කන, නාසය, ඇස කියන ඒවත් පාලනය කරන්නෙ ?
    බොරු කියන්න එපා මිසක් කතා කරන්න එපා කියන්නේ නෑ නේ.
    කන්න එපා කියන්නේ නෑ නේ .

    ඇස් වලින් බලන්න එපා කියන්නේ නෑ නේ.

    හැබැයි ඇයි මේ එක ඉන්ද්‍රියකට විතරක් වැඩිපුර තහනම් දාන්නේ ?
    ඒක කරන්නම එපා කියල සීලයක් තියෙන්නේ බඹසර සීලය කියලා.
    භික්ෂුන්ට ත් ඕක සම්පුර්ණයෙන් අයින් කරල. ඉතුරු හතරට දෙන තැන නෙවෙයි ඕකට දීල තියෙන්නේ .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    Buduhamduruwo mokak hari kiyala tiyenawanan e mokak hari reason ekakata.api senses level eken hituwata eka hitagannawath beri taram gemburui.math hituwe yako kanna puluwannan sex karama mokada kiyala.but gemburata yaddi tama terenne hethu pala wena widiya.
     
    • Like
    Reactions: ANAVRIN and S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    බොරු කියන්න එපා මිසක් කතා කරන්න එපා කියන්නේ නෑ නේ.
    කන්න එපා කියන්නේ නෑ නේ .

    ඇස් වලින් බලන්න එපා කියන්නේ නෑ නේ.

    හැබැයි ඇයි මේ එක ඉන්ද්‍රියකට විතරක් වැඩිපුර තහනම් දාන්නේ ?
    ඒක කරන්නම එපා කියල සීලයක් තියෙන්නේ බඹසර සීලය කියලා.
    භික්ෂුන්ට ත් ඕක සම්පුර්ණයෙන් අයින් කරල. ඉතුරු හතරට දෙන තැන නෙවෙයි ඕකට දීල තියෙන්නේ .
    ඉතින් ලිංගේන්ද්‍රියෙන් මුත්‍රා කරන්න එපා කියන්නෙත් නැහැ නෙ ?
    ගුද මාර්ගයෙන් අශූචි පිටකරන්න ගුද වාතය යවන්න එපා කියන්නෙත් නැහැනෙ ?

    Edited

    තව ඉදිරියට යනකොට කතාව සීමා කරන්නත් කියනවා. භාවනා කරද්දි කතා කරන්නත් එපා කියනවා.
    ඇස් වලින් පුලුවන්නම් නොබලා ඉන්නත් කියනවා. භාවනාවෙදි ඇස් වහගන්නත් කියනවා.
     
    • Like
    • Haha
    Reactions: S_M_S and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,905
    163,919
    113
    එකමත් එක රටක
    ඉතින් ලිංගේන්ද්‍රියෙන් මුත්‍රා කරන්න එපා කියන්නෙත් නැහැ නෙ ?
    ආ ඕක තියෙන්නේ මුත්‍ර කරන්න විතරද. එහෙනම් කමක් නෑ ඉතින්. :lol:
    මොන මගුලකට ඔය මුත්‍ර කරන්න තියන එක එක ඒවා අස්සේ ඔබන්න යනවද මන්ද.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බොරු කියන්න එපා මිසක් කතා කරන්න එපා කියන්නේ නෑ නේ.
    කන්න එපා කියන්නේ නෑ නේ .

    ඇස් වලින් බලන්න එපා කියන්නේ නෑ නේ.

    හැබැයි ඇයි මේ එක ඉන්ද්‍රියකට විතරක් වැඩිපුර තහනම් දාන්නේ ?
    ඒක කරන්නම එපා කියල සීලයක් තියෙන්නේ බඹසර සීලය කියලා.
    භික්ෂුන්ට ත් ඕක සම්පුර්ණයෙන් අයින් කරල. ඉතුරු හතරට දෙන තැන නෙවෙයි ඕකට දීල තියෙන්නේ .
    උඹට ඔය අවයවය හැමදාම පාවිච්චි කරන්න ඕනෙ නම් ඒක උඹේ කැමැත්ත.
    බඹසර රකින්න කැමති අය විතරක් ඒක රකියි. මොකද මේ කලබල වෙලා?

    ගිහියාගේ නිත්‍ය සීලයක් නෙවේ බ්‍රහ්මචාරී බව.
    මෙතන අපි කතා කරන්නෙත් පන්සිල් රැකීම ගැන.
     
    • Like
    Reactions: Stimulus mind

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,890
    1
    56,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2. ඔව් තියෙනවා
    අන්න එතනයි ගැටලුව. පන්සිල් නොරකින එකා දියුණු වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි කියල මට තර්කයක් ගේන්න පුළුවන්.

    බඩු ගහන, බොරු කියන, මත්පැන් බොන, පන්සිල් පද පහෙන් තුනක්ම ප්‍රසිද්ධියේ කඩන Elon Musk වගේ අය ඒ පන්සිල් කැඩීමේ ආනිසංස නිසා දියුණුවෙලා.

    ටොප් කොල්ලා, වාහනය එලවනකොට කවම කවදාවත් මාර්ග නීතියක් කඩකරලා නැත්ද?

    ටොප්කොල්ල ඉගෙන ගත්ත දෙයට අනුවම ටොප්කොල්ල හැසිරෙනවාද ?

    ටොප්කොල්ල හැසිරෙන්නෙ ටොප්කොල්ලට ප්‍රත්‍යක්ෂ (ටොප් කොල්ල අත්දැකීමෙන්ම දන්නා දේ) දැනුම මතමද ?

    ඒ කියන්නේ සාදු කෙනෙක් බඩුවක් ගහල, අරක්කු බීලා, බොරුවක් කියල ජිවත් වුනාට අවුලක් නෑ කියලනෙ. අවංකවම හිතනවද ඔහොම නැත්නම් මෙතන වාදය පරදියි කියන බයට දොඩවනවද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,905
    163,919
    113
    එකමත් එක රටක
    උඹට ඔය අවයවය හැමදාම පාවිච්චි කරන්න ඕනෙ නම් ඒක උඹේ කැමැත්ත.
    බඹසර රකින්න කැමති අය විතරක් ඒක රකියි. මොකද මේ කලබල වෙලා?
    මගෙන් එකෙක් ඇහුව ඔය දර්ශනේ තියන දේවල් කරල අනිත් අයට අවැඩක් වෙන තැනක් පෙන්නන්න කියලා.
    ඔය මම එකක් කිව්වේ..
    බඹසර රකින එක ඔච්චර කුසලයක් නම් උබට අවුල් යන්න විදිය්ක් නෑ මම අහපු ප්‍රශ්නේ ට.

    ගිහියාගේ නිත්‍ය සීලයක් නෙවේ බ්‍රහ්මචාරී බව.
    එහෙනම් මොකටද ඔය හාමුදුරුවෝ ගිහියෝ ටිකක් තියාගෙන බ්‍රහ්මචාරී බවක් ගැන කියලා ඒක දිරිමත් කරන්නේ ?
    ඔය වැදගෙන ඉන්න උපාසක ඇත්තෙක් ගෙදර ගිහින් ඕක දිගටම කරන්න ගියොත් පවුල් ප්‍රශ්න නේ බන්.
    ------ Post added on Jan 29, 2023 at 11:55 AM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මගෙන් එකෙක් ඇහුව ඔය දර්ශනේ තියන දේවල් කරල අනිත් අයට අවැඩක් වෙන තැනක් පෙන්නන්න කියලා.
    ඔය මම එකක් කිව්වේ..
    බඹසර රකින එක ඔච්චර කුසලයක් නම් උබට අවුල් යන්න විදිය්ක් නෑ මම අහපු ප්‍රශ්නේ ට.

    එහෙනම් මොකටද ඔය හාමුදුරුවෝ ගිහියෝ ටිකක් තියාගෙන බ්‍රහ්මචාරී බවක් ගැන කියලා ඒක දිරිමත් කරන්නේ ?
    ඔය වැදගෙන ඉන්න උපාසක ඇත්තෙක් ගෙදර ගිහින් ඕක දිගටම කරන්න ගියොත් පවුල් ප්‍රශ්න නේ බන්.
    ------ Post added on Jan 29, 2023 at 11:55 AM
    දැන් උඹ හිතාගෙන ඉන්නෙ කසාද බැඳපු ගිහියන්ට දවස් 365 බඹසර රකින්න කිව්වා කියලද?
    නැත්තං ගිහියාගෙ නිත්‍ය සීලය බඹසර කිව්වා කියලද?

    එක දවසක්වත් රකින්න පුලුවන් නම් එහෙම කෙනාට ලැබෙන ආනිසංස ගැන කියන්නෙ කියලා තේරණේම නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,905
    163,919
    113
    එකමත් එක රටක
    ඉතින් ලිංගේන්ද්‍රියෙන් මුත්‍රා කරන්න එපා කියන්නෙත් නැහැ නෙ ?
    ගුද මාර්ගයෙන් අශූචි පිටකරන්න ගුද වාතය යවන්න එපා කියන්නෙත් නැහැනෙ ?
    මද ප්‍රමාණයක් මුත්‍ර කරන්න කියන්නෙත් නෑ . මද ප්‍රමාණයක් අස්චි කරන්න කියන්නෙත් නෑ .
    ඔය ඔයා කියපු දෙකෙන් එකෙක්වත් හැබැයි කාය පිනවීම කියන තැනට අදාළ නෑ .
    කය පිනවීමේ දී ඔතන කතා කරන්නේ ලිංගික හැසිරීම.

    අනිත් ඉන්ද්රියට පාලනය කරගන්න කියලා කය පිනවීම විතරක් සම්පුර්ණ නවත්තන එක ගැන මම කිවේ.
    මුත්‍ර කිරීමක් නෙවෙයි. :lol:

    දැන් උඹ හිතාගෙන ඉන්නෙ කසාද බැඳපු ගිහියන්ට දවස් 365 බඹසර රකින්න කිව්වා කියලද?
    නැත්තං ගිහියාගෙ නිත්‍ය සීලය බඹසර කිව්වා කියලද?
    ඉතින් බන් හොද දෙයක් නම් දවස් 365ම කරාම නරකක් වෙනවද ?
    ------ Post added on Jan 29, 2023 at 11:59 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,907
    1,872
    113
    බොරු කියන්න එපා මිසක් කතා කරන්න එපා කියන්නේ නෑ නේ.
    කන්න එපා කියන්නේ නෑ නේ .

    ඇස් වලින් බලන්න එපා කියන්නේ නෑ නේ.

    හැබැයි ඇයි මේ එක ඉන්ද්‍රියකට විතරක් වැඩිපුර තහනම් දාන්නේ ?
    ඒක කරන්නම එපා කියල සීලයක් තියෙන්නේ බඹසර සීලය කියලා.
    භික්ෂුන්ට ත් ඕක සම්පුර්ණයෙන් අයින් කරල. ඉතුරු හතරට දෙන තැන නෙවෙයි ඕකට දීල තියෙන්නේ .

    සීලය කියන්නෙ, රාග ද්වේශ වෙලින් අයින් වෙන එකනෙ...ඇසින් රාගය ඇවිස්සෙන එවා, නොබලීම, අනිත් ඉන්ඩ්‍රහියෙන් වලින්තු ඒ වගේ..

    රාගය, ද්වෙශය, ඇති වෙන්නෙ නැති කිසි කටයුත්තකට උබෙ අහවල් ඉන්ඩ්‍රිරිය පාවිච්ච් කලාට කිසිම අවුලක් නැ..:lol::lol::lol::lol:
     
    • Like
    • Haha
    Reactions: MalSeven and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,905
    163,919
    113
    එකමත් එක රටක
    සීලය කියන්නෙ, රාග ද්වේශ වෙලින් අයින් වෙන එකනෙ...ඇසින් රාගය ඇවිස්සෙන එවා, නොබලීම, අනිත් ඉන්ඩ්‍රහියෙන් වලින්තු ඒ වගේ..
    අන්න හරි.
    ඔන්න ඔහොම තිබ්බ නම් හරිනේ බන්.
    එහෙම නැතුව ඉන්ද්‍රිය 4ම අමතක කර ජිගි ජිගිය විතරක් කරන්න එපා කියන්නේ.

    රස ,සුවද, ලස්සන දේවල් වලිනුත් ඔය කියන දේවල් තමයි ඇවිස්සෙන්නේ.
    ඒවා පාලනයක් කරගන්න නේ තියෙන්නේ . නවත්තල දාන්න නෙවෙයි නේ.