Borunam kiyawenawa idala hitala. Anith kisima deyak karanne na kaleka idan. Sathek marala na mm hithanne podi kale fighter lata kanna danna piganata polthel daala maduruwo marapu kale indan. Messo allala pole gahapu kale indan.
ඒ කියන්නේ ප්‍රඥාවන්තයා දිගටම බබසර රකින්නේ නැ ??ධර්මය තියෙන්නෙ ප්‍රඥාවන්තයන්ට
කටක් තියෙන්නේ කන්නඔව් ඒක නම් ඇත්ත. තව පැත්තක් තමයි ඕවයෙ රගපාපු අය ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වෙන එක, සමහර අය මැරිලා හිටන් තියෙනවනෙ ඉස්සර. අනික මං කියපු දේ තව හුගක්ම ගැළපෙනවා ඔය දේවල් virtual reality technology එක පාවිච්චි කරලා බලනකොට. එතන වෙන්නෙ කෙලින්ම වගේ live sexual engagement එකක් විදිහට ඒක බලන එක්කෙනට අත්දැකීමක් දෙන එකනෙ.![]()
ගිහියාගේ නිත්‍ය සීලය පංච සීලය. හතර පෝයට අටසිල්.ඒ කියන්නේ ප්‍රඥාවන්තයා දිගටම බබසර රකින්නේ නැ ??
ඇත්තටම උබ බැදපු කෙනා ඔය උබ දාන video එක බලලා උතුම් පිනක් කරගන්න කියල හිතල දිගටම බබසර රකිනවා කියලා හිතුවොත් උබ මොකද කරන්නේ ?
මම ඇහුවේ ඕක නෙවෙයි නේ මචෝ..ගිහියාගේ නිත්‍ය සීලය පංච සීලය.
ගොඩක් මිනිස්සු කළේ අනුන්ගේ සීලය ගැන හොය හොයා ඉඳලා මැරිලා ගිය එක.මම ඇහුවේ ඕක නෙවෙයි නේ මචෝ..
ඔයා ඔය උඩ දාල තියන බඹසර රැකීමේ කුසලය ගැන video එක බලලා , ඔයාගේ වයිෆ් උතුම් පිනක් කරගන්නවා කියන චේතනාවෙන් දිගටම බඹසර රකිනවා කියලා හිටියොත් ඔයා mk ?
උබ ඔය කිව්වේ මම අහපු ප්‍රශ්නේ ඇත්තටම උනොත් උබට වෙන දේ ද ?ගොඩක් මිනිස්සු කළේ අනුන්ගේ සීලය ගැන හොය හොයා ඉඳලා මැරිලා ගිය එක.
ඔයාගෙ වයිෆ්ගෙ සීලය මට වැඩක් නෑනෙ.උබ ඔය කිව්වේ මම අහපු ප්‍රශ්නේ ඇත්තටම උනොත් උබට වෙන දේ ද ?![]()
කටක් තියෙන්නේ කන්න
කනක් තියෙන්නේ අහන්න
ඇස තියෙන්නේ බලන්න
නාසය තියෙන්නේ ගද සුවද බලන්න
හැබැයි බිජ්ජ තිබ්බට කරන්න යන්න එපා . ඒක පාලනය කරගන්න.
ඔය ඉන්ද්‍රියට ආගමේ දෙන තැන අනිත් ඉන්ද්රිය 4ට දෙන්නේ නැත්තේ ඇයි ??
බොරු කියන්න එපා මිසක් කතා කරන්න එපා කියන්නේ නෑ නේ.ඒ හතරටත් තැන දෙනවනෙ. පංචශීලයෙම කටින් බොරු කියන්න එපා කියලා, මනුසතා ගොඩක් පාවිච්චි කරන බාහු ටිකත් පාලනය කරන්නවනෙ පංචශීලයෙන්ම . ආජීව ශීලය හරි දස සීලය හරි පොහොයට සමාදන් වුනාම කන, නාසය, ඇස කියන ඒවත් පාලනය කරන්නෙ ?
ඉතින් ලිංගේන්ද්‍රියෙන් මුත්‍රා කරන්න එපා කියන්නෙත් නැහැ නෙ ?බොරු කියන්න එපා මිසක් කතා කරන්න එපා කියන්නේ නෑ නේ.
කන්න එපා කියන්නේ නෑ නේ .
ඇස් වලින් බලන්න එපා කියන්නේ නෑ නේ.
හැබැයි ඇයි මේ එක ඉන්ද්‍රියකට විතරක් වැඩිපුර තහනම් දාන්නේ ?
ඒක කරන්නම එපා කියල සීලයක් තියෙන්නේ බඹසර සීලය කියලා.
භික්ෂුන්ට ත් ඕක සම්පුර්ණයෙන් අයින් කරල. ඉතුරු හතරට දෙන තැන නෙවෙයි ඕකට දීල තියෙන්නේ .
ආ ඕක තියෙන්නේ මුත්‍ර කරන්න විතරද. එහෙනම් කමක් නෑ ඉතින්.ඉතින් ලිංගේන්ද්‍රියෙන් මුත්‍රා කරන්න එපා කියන්නෙත් නැහැ නෙ ?

උඹට ඔය අවයවය හැමදාම පාවිච්චි කරන්න ඕනෙ නම් ඒක උඹේ කැමැත්ත.බොරු කියන්න එපා මිසක් කතා කරන්න එපා කියන්නේ නෑ නේ.
කන්න එපා කියන්නේ නෑ නේ .
ඇස් වලින් බලන්න එපා කියන්නේ නෑ නේ.
හැබැයි ඇයි මේ එක ඉන්ද්‍රියකට විතරක් වැඩිපුර තහනම් දාන්නේ ?
ඒක කරන්නම එපා කියල සීලයක් තියෙන්නේ බඹසර සීලය කියලා.
භික්ෂුන්ට ත් ඕක සම්පුර්ණයෙන් අයින් කරල. ඉතුරු හතරට දෙන තැන නෙවෙයි ඕකට දීල තියෙන්නේ .
අන්න එතනයි ගැටලුව. පන්සිල් නොරකින එකා දියුණු වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි කියල මට තර්කයක් ගේන්න පුළුවන්.2. ඔව් තියෙනවා
ටොප් කොල්ලා, වාහනය එලවනකොට කවම කවදාවත් මාර්ග නීතියක් කඩකරලා නැත්ද?
ටොප්කොල්ල ඉගෙන ගත්ත දෙයට අනුවම ටොප්කොල්ල හැසිරෙනවාද ?
ටොප්කොල්ල හැසිරෙන්නෙ ටොප්කොල්ලට ප්රත්යක්ෂ (ටොප් කොල්ල අත්දැකීමෙන්ම දන්නා දේ) දැනුම මතමද ?
මගෙන් එකෙක් ඇහුව ඔය දර්ශනේ තියන දේවල් කරල අනිත් අයට අවැඩක් වෙන තැනක් පෙන්නන්න කියලා.උඹට ඔය අවයවය හැමදාම පාවිච්චි කරන්න ඕනෙ නම් ඒක උඹේ කැමැත්ත.
බඹසර රකින්න කැමති අය විතරක් ඒක රකියි. මොකද මේ කලබල වෙලා?
එහෙනම් මොකටද ඔය හාමුදුරුවෝ ගිහියෝ ටිකක් තියාගෙන බ්‍රහ්මචාරී බවක් ගැන කියලා ඒක දිරිමත් කරන්නේ ?ගිහියාගේ නිත්‍ය සීලයක් නෙවේ බ්‍රහ්මචාරී බව.
දැන් උඹ හිතාගෙන ඉන්නෙ කසාද බැඳපු ගිහියන්ට දවස් 365 බඹසර රකින්න කිව්වා කියලද?මගෙන් එකෙක් ඇහුව ඔය දර්ශනේ තියන දේවල් කරල අනිත් අයට අවැඩක් වෙන තැනක් පෙන්නන්න කියලා.
ඔය මම එකක් කිව්වේ..
බඹසර රකින එක ඔච්චර කුසලයක් නම් උබට අවුල් යන්න විදිය්ක් නෑ මම අහපු ප්‍රශ්නේ ට.
එහෙනම් මොකටද ඔය හාමුදුරුවෝ ගිහියෝ ටිකක් තියාගෙන බ්‍රහ්මචාරී බවක් ගැන කියලා ඒක දිරිමත් කරන්නේ ?
ඔය වැදගෙන ඉන්න උපාසක ඇත්තෙක් ගෙදර ගිහින් ඕක දිගටම කරන්න ගියොත් පවුල් ප්‍රශ්න නේ බන්.
------ Post added on Jan 29, 2023 at 11:55 AM
මද ප්‍රමාණයක් මුත්‍ර කරන්න කියන්නෙත් නෑ . මද ප්‍රමාණයක් අස්චි කරන්න කියන්නෙත් නෑ .ඉතින් ලිංගේන්ද්‍රියෙන් මුත්‍රා කරන්න එපා කියන්නෙත් නැහැ නෙ ?
ගුද මාර්ගයෙන් අශූචි පිටකරන්න ගුද වාතය යවන්න එපා කියන්නෙත් නැහැනෙ ?

ඉතින් බන් හොද දෙයක් නම් දවස් 365ම කරාම නරකක් වෙනවද ?දැන් උඹ හිතාගෙන ඉන්නෙ කසාද බැඳපු ගිහියන්ට දවස් 365 බඹසර රකින්න කිව්වා කියලද?
නැත්තං ගිහියාගෙ නිත්‍ය සීලය බඹසර කිව්වා කියලද?
බොරු කියන්න එපා මිසක් කතා කරන්න එපා කියන්නේ නෑ නේ.
කන්න එපා කියන්නේ නෑ නේ .
ඇස් වලින් බලන්න එපා කියන්නේ නෑ නේ.
හැබැයි ඇයි මේ එක ඉන්ද්‍රියකට විතරක් වැඩිපුර තහනම් දාන්නේ ?
ඒක කරන්නම එපා කියල සීලයක් තියෙන්නේ බඹසර සීලය කියලා.
භික්ෂුන්ට ත් ඕක සම්පුර්ණයෙන් අයින් කරල. ඉතුරු හතරට දෙන තැන නෙවෙයි ඕකට දීල තියෙන්නේ .




අන්න හරි.සීලය කියන්නෙ, රාග ද්වේශ වෙලින් අයින් වෙන එකනෙ...ඇසින් රාගය ඇවිස්සෙන එවා, නොබලීම, අනිත් ඉන්ඩ්‍රහියෙන් වලින්තු ඒ වගේ..