මැතිවරණයට චිත්‍ර අදින්නලු යන්නෙ ආයෙත්

Loku Aiyaa

Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    චිත්‍ර අඳින වැඩේනම් හොඳ වැඩක්.
    චන්දෙට විතරක් ඕවා කරන එකනේ අවුල
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,122
    34,699
    113
    පිස්සෝ වගේ ගිහිං බැලට් පේපර් එකේ චිත්‍ර අඳින්න එපා බොලව්. මාලිමාව ඉදිරියේ කතිරයක් ගහපල්ලා.
     
    • Haha
    Reactions: ElaBaba

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    චිත්‍ර අඳින වැඩේනම් හොඳ වැඩක්.
    චන්දෙට විතරක් ඕවා කරන එකනේ අවුල
    ඔයත් ඇන්දද ඒ කාලෙ
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    නියම වැඩක් එදා තීන්ත ගාලා එහෙම්මම අරන් තියපු පේන්ට් ගෑවිච්ච ජංගි කොටේ හොයාගෙන එන්නම්
     
    • Haha
    Reactions: ElaBaba

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේපාර අපි අදින්නෙ අන්රයියව.

    අන්රයියට ජයවේවා