සබද අපි බදු ගෙවමු රනිල් පරයා ගසන.....

raaajit

Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    කාලකන්නි බල්ලා , බදු ගෙවන එක නෙවේ ප්‍රශ්නෙ , මෙච්චර අසාදාරන බදු ගැහිල්ල තමයි ප්‍රශ්නෙ , ගෙවන බදු වලින් සත පහක වැඩක් නැහැ , ප#&*% සැපෙ ඉන්නවා....:mad::mad::mad:

    උබලගෙ එවත් දාගෙන යමන්.....

    Screenshot 2023-01-29 at 19.48.04.png
     
    Attachments

    • Screenshot 2023-01-29 at 19.48.04.png
      Screenshot 2023-01-29 at 19.48.04.png
      170.5 KB · Views: 106

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මගේ යාලුවෙක් ඉන්නවා ගවර්මන්ට් වැඩ කරන ඌ ඉස්සර බනිනවා ලොකු පඩි ගන්න උන්ට නිකන් ඉදන් හෙන පඩියක් ගන්නවා මෙලෝ රහක් නෑ කියලා. දැණ් බදු සීන් එකෙන් පස්සෙ ආන්ඩුවට බනිනවා අඩෝ බලපන් බදු අරූ මෙච්චර ගෙවනවා අච්චර ගෙවනවා කියල හූල්ලනවා. මන් අහගෙන ඉන්නවා. :baffled: :baffled: :baffled:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    බදු ගෙවන්නේ ජොබ් කරන අය විතර ද? ඔය සුළු වියාපාරිකයින් , කෑශ් බිස්නස් කරන ඩොක්ස්, නීතිබාස්, ටියුශන්, මාළු කඩ, එළවලු කඩ, හාල් කඩ, කරවල කඩ කොච්චර ආදායම් ලබනව ද? ඒවා මොනිටර් කරන්න ආණ්ඩුව හිතලා වත් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    පලයන් හුත්තො යන්න. තොපිලට 2015දි තෙල් ගෑස් කන්න බොන්න බෙහෙත් හැම හුත්තක්ම අඩුවට දුන්නම සැලකුව හැටිනෙ
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    පලයන් හුත්තො යන්න. තොපිලට 2015දි තෙල් ගෑස් කන්න බොන්න බෙහෙත් හැම හුත්තක්ම අඩුවට දුන්නම සැලකුව හැටිනෙ
    උට unofficially ජාතක වුනු උනුත් ඉන්නවනෙ , 🤣🤣🤣🤣
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    කාලකන්නි බල්ලා , බදු ගෙවන එක නෙවේ ප්‍රශ්නෙ , මෙච්චර අසාදාරන බදු ගැහිල්ල තමයි ප්‍රශ්නෙ , ගෙවන බදු වලින් සත පහක වැඩක් නැහැ , ප#&*% සැපෙ ඉන්නවා....:mad::mad::mad:

    උබලගෙ එවත් දාගෙන යමන්.....

    View attachment 195917
    කලින් හිටපු කාලකන්නි බලු පවුල කරපු හරිය තමයි .....
     
    • Like
    Reactions: eksudda and Hapuwa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    උට unofficially ජාතක වුනු උනුත් ඉන්නවනෙ , 🤣🤣🤣🤣
    බිස්නස්කාරයොන්ට ටැක්ස් ගහලයි සාමාන්‍ය ජනතාවට සහන දුන්නෙ. තොපි රනිල් මහත්තයගෙ අත හැපුවා. බිස්නස් කරයො නන්දයට වැඩ කරලා දිනවල ටැක්ස් නැති කරගත්තා. දැන් රනිල් බිස්නස් කරයො එක්ක සෙට් වෙලා රනිල්ගෙ අත හපපු අයට අරිනව.
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    බිස්නස්කාරයොන්ට ටැක්ස් ගහලයි සාමාන්‍ය ජනතාවට සහන දුන්නෙ. තොපි රනිල් මහත්තයගෙ අත හැපුවා. බිස්නස් කරයො නන්දයට වැඩ කරලා දිනවල ටැක්ස් නැති කරගත්තා. දැන් රනිල් බිස්නස් කරයො එක්ක සෙට් වෙලා රනිල්ගෙ අත හපපු අයට අරිනව.
    හරි බන් එල, උබට රනිල් මහත්තයද කිව්වෙ ගෙනල්ලා 🤣🤣🤣
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113

    සබද අපි බදු ගෙවමු රනිල් පරයා ගසන..... :lol:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    oka tamai matath tiyana awula
    apita benefit ekak naha aduma gane ape lamaitawath beneift ekak naha munge nasthiya nisa :dull:
    sirawata gattoth dan api tamai weradi pohora naw wala penalty eka, metro line gewapu fine eka wage mistakes, thawa dollar eka hold karan indala gela una wage supiri mistakes walatath gewanne
     
    • Like
    Reactions: eksudda and raaajit

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    හරි බන් එල, උබට රනිල් මහත්තයද කිව්වෙ ගෙනල්ලා 🤣🤣🤣
    පරය කිව්වට නම් එතුමට රිදෙන්නෙ නෑ. පුළුවන් දෙයක් තියෙනව නම් කරපන්. උබල එකෙක් කට අරිද්දි කුලියට කහින පොහොට්ටුවො 10ක් රනිල්ව ප්‍රොටෙක්ට් කරන්න ඉන්නවා
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    පරය කිව්වට නම් එතුමට රිදෙන්නෙ නෑ. පුළුවන් දෙයක් තියෙනව නම් කරපන්. උබල එකෙක් කට අරිද්දි කුලියට කහින පොහොට්ටුවො 10ක් රනිල්ව ප්‍රොටෙක්ට් කරන්න ඉන්නවා
    එක එකාට රිද්දන්න මට පොස්ට් දාන්න ඔනි නැ , මම කියල තියෙනෙන් මෙ රටෙ professionals ලට වෙන අසාදාරනෙ ගැන , tax ගෙවන එක නෙවේ ප්‍රශ්නෙ මෙවගෙ ලොකු අසාදරන ගානක් සත පහක්වත් වැඩක් නැතිව මුන්ට ගෙවන්නෙ මොකටද?
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    balla ube amma thama
    ranil ta katha karanna igana ganing
    සුකකයා මිනිසාගේ පරම මිතුරාය.
    සුනකයාට අපහාස නොකරන්න !

    මෙන්න මේ වගේ හැම router එකකම wifi දාපන් .
    පොලිසිය කොහෙද බන් මේවා අල්ලන්නේ !
    ------ Post added on Jan 29, 2023 at 10:07 PM
     
    • Dislike
    Reactions: EVC

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,711
    1
    51,572
    113
    ප*යාගල
    sorry.com
    එක එකාට රිද්දන්න මට පොස්ට් දාන්න ඔනි නැ , මම කියල තියෙනෙන් මෙ රටෙ professionals ලට වෙන අසාදාරනෙ ගැන , tax ගෙවන එක නෙවේ ප්‍රශ්නෙ මෙවගෙ ලොකු අසාදරන ගානක් සත පහක්වත් වැඩක් නැතිව මුන්ට ගෙවන්නෙ මොකටද?
    ube salary sheet eka attachement watila. redact karapu ekath ekka
     
    • Like
    Reactions: Mugen

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,907
    2,507
    113
    colombo
    පලයන් හුත්තො යන්න. තොපිලට 2015දි තෙල් ගෑස් කන්න බොන්න බෙහෙත් හැම හුත්තක්ම අඩුවට දුන්නම සැලකුව හැටිනෙ
    එක අතකින් ඌත් සාධාරනයි, හරිනම් බයියෝ වන්දි ගෙවන්න ඕනි අනිත් එවුන්ට උන් හින්ද ඔක්කොම අමාරුවේ වැටුන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    එක අතකින් ඌත් සාධාරනයි, හරිනම් බයියෝ වන්දි ගෙවන්න ඕනි අනිත් එවුන්ට උන් හින්ද ඔක්කොම අමාරුවේ වැටුන
    හොරෙක් ගෙදරට පැනලා අපේ පවුලෙ කෙනෙකුට කරදරයක් කරනකම් අපි බලාගෙන හිටියොත් හරිද? කරදරයක් කරන්න කලින් අපි හොරාගෙ අතක් පයක් කඩලා කන්ට්‍රෝල් කරන්න ඕනේනෙ.

    අන්ඩක් දෙකක් කඩන්නෙ නැතුව බයියො රට හානකම් බලන් හිටපු සියළු දෙනාට ගෙවන්න වෙනවා. සාධාරණයි.