If Rajapaksha had used, we would have a

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    Better world.
    I mean D.A

    FB-IMG-1674966393354.jpg
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මොනව වුනත් මූ හිටියේ නැත්තං තාම යුද්ධ යනවා ඒකට ගරු කරපන්.
    තාම මතකයි හමුදාවෙ කොල්ලො 10 ,15 මැරිලා කියලා හැමදාම උදේට news වල යනවා. රාජපක්ෂලා රට කෑව තමයි එක නිසා ජන්දෙ පරද්දලා ගෙදර යවපන්.ගොන් post දාන්න එපා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොනව වුනත් මූ හිටියේ නැත්තං තාම යුද්ධ යනවා ඒකට ගරු කරපන්.
    තාම මතකයි හමුදාවෙ කොල්ලො 10 ,15 මැරිලා කියලා හැමදාම උදේට news වල යනවා. රාජපක්ෂලා රට කෑව තමයි එක නිසා ජන්දෙ පරද්දලා ගෙදර යවපන්.ගොන් post දාන්න එපා.
    parana sinduwak neda oka? cover ekak hari remix ekak hari gahanna kale hari.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මොනව වුනත් මූ හිටියේ නැත්තං තාම යුද්ධ යනවා ඒකට ගරු කරපන්.
    තාම මතකයි හමුදාවෙ කොල්ලො 10 ,15 මැරිලා කියලා හැමදාම උදේට news වල යනවා. රාජපක්ෂලා රට කෑව තමයි එක නිසා ජන්දෙ පරද්දලා ගෙදර යවපන්.ගොන් post දාන්න එපා.

    udde dinanakota mahinda president. that's it
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    udde dinanakota mahinda president. that's it
    ජානදිපති පති වරු 4 ක් හිටියා යුද්ද කාලේ LTTE එක ප්‍රබලත් නැහැ ඒත් යුද්දෙ දිනන්න තියා හිතන්න ත් බැරි උනා 🤣🤣
    මහින්ද රාජපක්ෂ කාලේ යුද්දෙ දිනුවේ නිකම්ම නෙවෙයි
    කැරි සිංහලයන්ට මුල මතක නැහැ කොහොමත් 😛
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    ජානදිපති පති වරු 4 ක් හිටියා යුද්ද කාලේ LTTE එක ප්‍රබලත් නැහැ ඒත් යුද්දෙ දිනන්න තියා හිතන්න ත් බැරි උනා 🤣🤣
    මහින්ද රාජපක්ෂ කාලේ යුද්දෙ දිනුවේ නිකම්ම නෙවෙයි
    කැරි සිංහලයන්ට මුල මතක නැහැ කොහොමත් 😛

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    :shocked::shocked::shocked:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    එහෙම උනා නම් 2005 චන්දේ දිනන්නේ රනිල්. කොටින්ට ගහන්නෙත් නෑ. රනියා දෙන එක උන් පිලිගන්නෙත් නෑ. තාම මේ ප්‍රශ්නේ ඇදි ඇදී තියෙයි. 2010-2015 කාලේ වෙද්දී jvp එක හොද තැනක ඉන්න තිබ්බා.