කෙල්ලො ටෝක් කරන්න ගිහින් වෙච්ච චාටර් සීන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,943
    1
    51,997
    113
    ප*යාගල
    sorry.com
    1.ඉස්කොලේ 9 දි ඇහුව පොඩි කෙල්ලෙක් ගෙන් එකි 8 - මම කොටයි කිව්ව. ඔක හැමොම දැන ගත්තා , ඊටපස්සෙ ඒකි කැඩෙට් කරන අයිය කෙනෙක් එක්ක යාලුවෙලා ගූ උනා. O ලෙවලුත් ෆේල්. කොහෙ ගියාද කින්ද මන්ද මුකුත් දන්නෙ නැ

    2 ඔෆිස් එකෙ කෙල්ලෙක්. මට ටිකක් කතා කරන්න ඕනෙ කිව්වම මාත් එක්ක කතා කරන්න දෙයක් නැ කිව්ව. එකිට වෙච්ච දෙ දන්නෙත් නැ.

    3. රෙදි කඩෙක කෙල්ලෙක්. ඒකි නම් තලෙලුයි හුරතල් පාටයි. බොඩිමෙ ඉදපු යලුවෙක් සෙට් කරෙ. මම ටොක් කරා. මෙකි ලයින් වෙනවා වගෙ හිටියා. සතියක්ට විතර පස්සෙ මෙකි උන්ගෙ ස්ටාෆ් වැන් එකෙ යන ගමන් එකෙක් ගෙ $$$ කටට අරන්. එක වැන් එකෙ කැම් එකේ තිබිලා නොන්ඩි උනා. මන් හෙමිට බ්ලොක් කරල දන්නෙ නැ වගේ හිටියා

    4. ටෝක් කරෙ නැ යාලු උනා. දැන් නම් එකත් නෑ මන් සින්ගල්. දිගටම මෙ විදියට ඉන්නයි බලාපොරොත්තුව.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,644
    1
    32,414
    113
    - උඩරට -
    කැම්පස් ඉන්න කාලේ ෆේස්බුක් එකෙන් කෙල්ලෙක් ටෝක් කරා කැම්පස් එකේම ඉන්න.. ඒක ලයින් කර කර හිටියා සතියක් වගේ..ඒකීත් ෆිට් එකේ හිටියා..ඊට පස්සේ තව කෙල්ලෙක් ගෙන් රික්වෙස්ට් එකක් ආවා කැම්පස් එකේම ඉන්න.. මම ඉතින් පට ගාලා ඇක්සෙප්ට් කරා සාමාන්‍යයෙන් එහෙම රික්වෙස්ට් එනවා ඒ කාලේ.. දකින දකින මලට හිත යන සීන් එකක් තියෙනවා නේ 🤣 අර රික්වෙස්ට් ආපු කෙල්ලටත් ටෝක් කරා.. දැන් දෙන්නම ඉන්නවා වට්සැප්‍ එකේ 😍 දවසක් මම කීවා අපි ෆ්‍රී වෙලාවක කැම්පස් එකේදී සෙට් වෙමු කියලා 🤣 අර රික්වෙස්ට් එක ආපු කෙල්ලට කීවේ.. ඒකී හා කිව්වා, ලන්ච් ටයිම් එකේදී ඒකීගෙන් කෝල් එකක් ආවා, මට කිව්වා එයා යාලුවොත් එක්ක ඉන්නේ එන්න අපි කතා කරමු කමක් නෑ නේද කියලා 🤣 මම අවුලක් නෑ කියලා ගියා මීට් වෙන්න.

    යනකොට ඒකී ඉන්නව..ඒකී ගාව ඉන්නවා එකියක් පිටිපස්සේ හැරිලා.. මම ගිහින් කතා කරලා ඔයා ලස්සනයි කියලා වර්නනා කරද්දිම ඒකී මට කිව්වා ඔයාගේ යාලුවෙකුත් මට ඔයා හොඳ කෙනෙක් කියලා කිව්වා කියලා කිව්වා..I m so happy 😍 ටික ටික සීන් එකට එන්ටර් වෙනකොට අර පිටිපස්සේ හැරිලා හිටපු එකීට කතා කරලා මේකී කියපි මේ ටමා මගේ හොඳ ම යාලුවා එයත් ඔයට අදුන්වලා දෙන්න හිතුවා කියලා 😍

    අම්මට සිරි, යාලුවගේ මූන දැක්කම බොක උනා ☹️ඒ මම කලින් ටෝක් කරපු අනිත් එකී.. මුන් දෙන්නා හොඳ ම යාලුවෝ 😔 අනික මම යවපු මැසේජ් උන් දෙන්නා ශෙයාර් කරන් 🤣🤣 සින් ගාලා මාරු උනා නෝන්ඩියට..
     
    හොද වැඩෙ තොට මල් දෙක දෙක නෙලන්න යනවට

    vlcsnap-2021-11-29-16h31m11s085.jpg
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    @erozan ගෙ මහා එකීව මුලින්ම ටෝක් කරපු දවස් වල කීල්ස් එකේ කාර් පාක් එකට ගෙනිහින් කටට දුන්න. මේකි චු බරයි කියල බැහැල හුජ්ජ කලානේ පිටිපස්සට ගිහින්. වාහනයක් ආව නං රෙදි ඉල්ලේ
    උබ බෙහෙතක් ගනින් රට හදන්න කලින්. හැම ත්රේඩ් එකේම පොලිටික්ස් දාලා රෙන්න එපා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    උබ බෙහෙතක් ගනින් රට හදන්න කලින්. හැම ත්රේඩ් එකේම පොලිටික්ස් දාලා රෙන්න එපා.

    කෙල්ලො ටෝක් කරන්න ගිහින් වෙච්ච චාටර් සීන්​

    එකක් නේ ඉතින් ඔයා ඇහුවේ :-)
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,275
    2,460
    113
    Srilanka
    කවදාවත් කෙල්ලෙකුට නෝන්ඩි වෙලා නැහැ යාලුවනේ.. 💪💪💪

    පසුබිමින් : සිත නිවන කතා ////
    උබ තාම සින්ගල් නේ කුකුලෝ
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    insta eke kallak talk kara 2019 withara ekith hena fit.. math ithin watin godin hint didi hitiye... ekige kolla gawa account eka thiyenawa ekige.. thawa podden guti kanawa.. e yakaa body building karana ekek :ROFLMAO::ROFLMAO:
    අපෙ එකෙක් ඔහොම සින් එකක් වෙලා කෑවා දතක් කැඩෙන්නම
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඒ ලෙවල් කරන කාලෙ වෙච්ච එකක් ... ඒ දවස්වල ඉඳහිට බාබුල් කනව..(පැණි එකයි සැර එකයි) දවසක් ඕකක් කාල මත් වුනා... ගෙදර යන්න එද්දි බස්ටෑන්ඩ් එකේදි හොඳම යාලුවෙක් ඉන්නව ගර්ල්ස්කූල් එකක කෙල්ලෙක්ට පැණිය දාගෙන...(ඌ සෑහෙන්න ට්‍රයි කලා ඒකිට, ඒත් අහන්න බයෙන් හිටියෙ ) මම උගෙන් ඇහුව තෝ අදවත් ඇහුවද කියල..ඌ නෑ කිව්ව..(කෙල්ල බස් එකක නැගල හිටියෙ) මට මල පැනල ඌවත් ඇදගෙන බස් එකට නැගල කෙල්ල ලඟට ගිහින් කෙලින්ම ඇහුව...(ගානට වැදිල හිටපු හින්ද පොඩ්ඩක්වත් ලැජ්ජ නෑ, බස් එකේ හිටපු උන් අදාලම නෑ..😂) ඒකි මූණ වහගත්ත ලැජ්ජාවට..අරූ මාවත් ඇදගෙනම බැස්ස බස් එකෙන්...ඒත් එක්කම ඒ බස් එකත් ගියා ... අරූ පතුරු යනකන් දෙසුවා පහුවදා මට...😂😂

    අවුලක් නෑ සතියකට පස්සෙ මූට කෙල්ල කැමතියි කියල පණිවිඩයක් එවල තිබ්බ...😍😍❤️
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,040
    153,164
    113
    මාත් එහෙම ටෝක් කරන්න ගියා ගෑණු ළමයෙක්ව. ලංකාවෙ කෙනෙක් නෙවේ හැබැයි. වෙලාව කියන්නෙ ටෝක් කරන අතරමග මට නින්ද ගියා. 🥲😌
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    අපේ එකෙක්ට කෙල්ලෙක්ට හිත ගිහින්, ඒකිට සප්‍රයිස් එකක් දීලා ප්‍රොපෝස් කරන්න ප්ලෑන් කරා. මේ ගොන් හුට්ටා මේකි එක්ක වැඩීය කතා කරලවත් නැ. අඩුම තරමේ මේකිගේ යාළුවෙක්ගෙන් විස්තර අහලවත් නැ. ඒ කෙල්ලත් මේ රට හරකා එක්ක වචන 10ක්වත් කතා කරලා නැහැ. මූ අන්තිමට අපිවත් එක්කරගෙන සප්‍රයිස් එකක් දීලා , කැමැතිද අහන්න හිටියේ. කොහ්ම හරි ඊට කලින් දවසේ මේකි එන්ගේජ් වෙලා
    කියලා අපේ එකෙක් ෆේස්බුක් එකේ ෆොටෝ වගයක් පෙන්නුවා.:dull: අපිටත් පට්ට අවුල්.

    මුලින්ම කතා කරලා විස්තර අහන්න තිබුනා, එහෙම ඇහුව නම් දුකක් නෑ කියලා ඊට පස්සේ මූ මූටම බැන ගත්තා. ඒ වෙද්දිත් අපි බෝඩ්වල එක එක ඒවා ලියලා, හාට් වගේ තියන බැලුම් ලැස්ති කරගෙන හිටියේ. කොහොම හරි මේ කේස් එක එතනින් ඉවරයි. කොහොම හරි මාස 8කට විතර පස්සේ මේකි ඉන්න ෆොටෝ එකක් මට අහම්බෙන් දකින්න ලැබෙනවා ෆේස්බුක් එකේ ඉද්දි. මේකි මගේ යාළුවෙක්ගේ කම්පැනියක වැඩ. ඒ ෆොටෝ එකේ ඒකිගේ කරට කොල්ලෙක් අත දාගෙන ඉන්නවා. ඒත් මේකි එන්ගේජ් වෙච්ච එකා නෙමෙයි. ඌ හෙන කලු කැත උණ්හපුලුවෙක් වගේ ඩයල් එකක්. මම මේ ගැන මගේ යාළුවට කතා කරලා ඇහුවා. ඒ කලු කැත එකා ඒකි බදින්න ඉන්න කොල්ලා කියලා ඌ කිව්වා. හොදම දේ ඒක නෙමෙයි. කලින් එන්ගේජ් වෙලා තියෙන්නෙ ඒකිගේ නිවුන් සහෝදරියලු බන්.🤣🤣🤣 කවුද උට්ටෝ දන්නෙ ඒකි නිවුන්නු කියලා. ප්‍රොපොස් කරන්න හිටපු අපේ ගොන් යාළුවත් ඒ ගැන දැනන් ඉදලා නැනේ.ඒකේ ෆොටෝ තමයි අපි දැකලා කලබල වෙලා තියෙන්නෙ. මේකි ඒ වෙද්දිත් සිංගල්ලු. මේකිට කොල්ලෙක් ඉදලා නැහැ. අන්තිමට මේකි අර කඋ කැත එකා එක්ක යාළුවෙලා. මම මේක ගිහින් අරූට කිව්වා. අරූටත් හෙනම අප්සෙට්, ඒවගේම පට්ට තරහක් ආවා. ඒ වෙලේම අරූ , එන්ගේජ් එකේ ෆොටෝ පෙන්නපු එකාට කෝල් කරල ඇමතුවා. 😅 facebook ෆොටෝ එකක් නිසා කොහොම හරි ඌට ඒකෙල්ලව සෙට් කර ගන්න බැරි උනා.