නයි

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,562
    383
    83
    Kurunegala
    [SIZE=6]මචන් නයි මිරිස් පැල 200ක් වගේ හිටවන්න කොච්චර විතර ලොකු නෙට් හවුස් එකක් ඕනෙ වෙයිද... පටන් ගන්න කියල හදන්නෙ මාසෙට කීයක් හරි හොයාගන්න පුළුවන් වෙයි නේද මචන්[/SIZE]
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    වර්ග අඩි 1,000 තමයි සාමානයෙන් තියෙන අඩුම පිරිවිතර. එම ප්‍රමාණයේ ටනල් එකක හරියට වගාවක් දාලා විකුණා ගන්න පුළුවන් නං මව, පියා සහ පාසල් යන දරු දෙන්නා ඉන්න පවුලකට මාසිකව මැදි පන්තියේ ජීවිකාව ගෙනයමින් ජීවත් වෙන්න පුළුවන් අදායමක් ගන්නට පුළුවන්.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,562
    383
    83
    Kurunegala
    වර්ග අඩි 1,000 තමයි සාමානයෙන් තියෙන අඩුම පිරිවිතර. එම ප්‍රමාණයේ ටනල් එකක හරියට වගාවක් දාලා විකුණා ගන්න පුළුවන් නං මව, පියා සහ පාසල් යන දරු දෙන්නා ඉන්න පවුලකට මාසිකව මැදි පන්තියේ ජීවිකාව ගෙනයමින් ජීවත් වෙන්න පුළුවන් අදායමක් ගන්නට පුළුවන්.
    ඔයා කරනවද මට මේ ගැන තව විස්තර ටිකක් කියන්නකො
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    [SIZE=6]මචන් නයි මිරිස් පැල 200ක් වගේ හිටවන්න කොච්චර විතර ලොකු නෙට් හවුස් එකක් ඕනෙ වෙයිද... පටන් ගන්න කියල හදන්නෙ මාසෙට කීයක් හරි හොයාගන්න පුළුවන් වෙයි නේද මචන්[/SIZE]
    muchn pala 50kin withara patan aragena balapan.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මේකත් කහ වලට උනා වගේ වෙයිද දන්නෑ
    එකපාරක් කහ කිලෝ එක අහස උසට ගනන් ගියාට පස්සෙ හැම එකාම වවන්න පටන් ගත්තා.
    දැන් පට්ට අඩුයි
     
    • Like
    Reactions: ElaBaba