Daily dose from PK...01/02/2023

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    ඔබට ඔබ තුලම සාමය ඇති කර ගන්න බැරි නම්, ඔබට සාමයෙන් වැඩ කරන්න අමාරුයි. වියට්නාම් යුද්දය කරන කාලේ අපි අනිකාව හතුරා විදිහට දැක්කේ නෑ.

    අපේ හැබෑ හතුරෝ තමයි වැරදි අන්‍යාවබෝධය, එකිනෙකා පහත් කොට, වෙනස් කොට සැළකීම, වෛරය, කේන්තිය සහ හිංසාව විශ්වාස කිරීම. ඒ අවබෝධයෙන් තමයි අපි අපේ සාම වැඩපිළිවෙළ ගෙනිච්චේ.

    ඔබ කේන්තියෙන් නම් ඉන්නේ අනෙකාට වඩා ඔබ ඔබටම විඳවීමක් ඇති කරනවා. ඔබ කේන්තියෙන් ඉන්න කොට ඔබට දඬුවම් දෙන්න හිතෙනවා, විනාශ කරන්න හිතෙනවා. ඒක හරිම අඳුරු ශක්තියක්. ඒ නිසා තමයි බුද්ධිමත් අය කේන්ති ගිය වෙලාවට මුකුත් නොකර ඉවසන්නේ.

    ඒ නිසා ඔබ ඔබ තුලට සාමය රැගෙන එන්න බලන්න. ඔබ සාමයෙන්, කරුණාවෙන්, මානසික ඒකාග්‍රතාවයෙන් සිටී නම්, ඔබට තේරුම් ගන්න පුළුවන් අනෙකා සිටින්නේ වැරදි අවබෝධයක බව. ඒ වැරදි අවබෝධය සමාජයෙන්, ගෙදරින්, යාළුවන්ගෙන්, හෝ පරිසරයෙන් ලැබුන දෙයක් වෙන්න පුළුවන්. ඔබට එය දකින්න පුළුවන් නම්, ඔබට ආයේ කේන්ති යන එකක් නෑ.
    - තික් නාහ් හන්

    "If you don’t have peace within yourself, it is very difficult to work for peace. [During the Vietnam war] our thinking was, the other person is not our enemy. Our enemies are misunderstanding, discrimination, violence, hatred, and anger. With that kind of insight, we conducted the peace movement.

    If you are filled with anger, you create more suffering for yourself than for the other person. When you are inhabited by the energy of anger, you want to punish, you want to destroy. That is why those who are wise do not want to say anything or do anything while the anger is still in them.

    So you try to bring peace into yourself first. When you are calm, when you are lucid, you will see that the other person is a victim of confusion, of hate, of violence transmitted by society, by parents, by friends, and by the environment. When you are able to see that, your anger is no longer there.”
    ~Thich Nhat Hanh

    පැතුම් කර්නර්
     
    • Like
    Reactions: Ramiel

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඕ යේ.... ජෙප්පනි මේ ගැන ඔබේ මතය කුමක්ද ? @kasun_kbp @u_make_me_sick_ @Xi Jinping @HAneo AKA හම්බයින්ගේ මාරයා

    මගේ මතය නං ඔයාගේ අම්මගේ කකුල් දෙක මැද කළු මවිල් බුසීය තුල සඳහන් කළා. ඉක්මනට බලන්න
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මාව බ්ලොක් කරම්න. මටත් ඔබ වදයක්

    ai ponnayo thota eka karanna berida???
    thowa thiyan inne, thoge redi galawanna misak wena ahawal wedakata newei.
    pathum kiriye joker une tho nisai.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    ai ponnayo thota eka karanna berida???
    thowa thiyan inne, thoge redi galawanna misak wena ahawal wedakata newei.
    pathum kiriye joker une tho nisai.
    ඔබ තරහ මාත් එක්ක මිසක් පැතුම් සමඟ නොවේ. එය මට සැනසීමක් සහ සතුටක්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔබ තරහ මාත් එක්ක මිසක් පැතුම් සමඟ නොවේ. එය මට සැනසීමක් සහ සතුටක්

    ponnyo tho nugath harakek, tho pathum ekka thaaraha nisada pathumwa kiriye fail karanne
     
    • Like
    Reactions: ndilshan1989

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    ponnyo tho nugath harakek, tho pathum ekka thaaraha nisada pathumwa kiriye fail karanne
    ඔබ ඔබගේ දැනුමෙන් ලොව දකින්න. හැබැයි එය දිනන්න හැකිවේද....මට කැට තැබිය නොහැක...ඔබට ජය
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔබ ඔබගේ දැනුමෙන් ලොව දකින්න. හැබැයි එය දිනන්න හැකිවේද....මට කැට තැබිය නොහැක...ඔබට ජය

    mata kohomath jaya thamai ponnayo. ubata keta thiyanna beri unata, mata puluwan keta thiyanna. onna keta thibba tho innakan pathumata kisima jayaka neha
     
    • Like
    Reactions: ndilshan1989