ඔබට ඔබ තුලම සාමය ඇති කර ගන්න බැරි නම්, ඔබට සාමයෙන් වැඩ කරන්න අමාරුයි. වියට්නාම් යුද්දය කරන කාලේ අපි අනිකාව හතුරා විදිහට දැක්කේ නෑ.
අපේ හැබෑ හතුරෝ තමයි වැරදි අන්යාවබෝධය, එකිනෙකා පහත් කොට, වෙනස් කොට සැළකීම, වෛරය, කේන්තිය සහ හිංසාව විශ්වාස කිරීම. ඒ අවබෝධයෙන් තමයි අපි අපේ සාම වැඩපිළිවෙළ ගෙනිච්චේ.
ඔබ කේන්තියෙන් නම් ඉන්නේ අනෙකාට වඩා ඔබ ඔබටම විඳවීමක් ඇති කරනවා. ඔබ කේන්තියෙන් ඉන්න කොට ඔබට දඬුවම් දෙන්න හිතෙනවා, විනාශ කරන්න හිතෙනවා. ඒක හරිම අඳුරු ශක්තියක්. ඒ නිසා තමයි බුද්ධිමත් අය කේන්ති ගිය වෙලාවට මුකුත් නොකර ඉවසන්නේ.
ඒ නිසා ඔබ ඔබ තුලට සාමය රැගෙන එන්න බලන්න. ඔබ සාමයෙන්, කරුණාවෙන්, මානසික ඒකාග්රතාවයෙන් සිටී නම්, ඔබට තේරුම් ගන්න පුළුවන් අනෙකා සිටින්නේ වැරදි අවබෝධයක බව. ඒ වැරදි අවබෝධය සමාජයෙන්, ගෙදරින්, යාළුවන්ගෙන්, හෝ පරිසරයෙන් ලැබුන දෙයක් වෙන්න පුළුවන්. ඔබට එය දකින්න පුළුවන් නම්, ඔබට ආයේ කේන්ති යන එකක් නෑ.
- තික් නාහ් හන්
"If you don’t have peace within yourself, it is very difficult to work for peace. [During the Vietnam war] our thinking was, the other person is not our enemy. Our enemies are misunderstanding, discrimination, violence, hatred, and anger. With that kind of insight, we conducted the peace movement.
If you are filled with anger, you create more suffering for yourself than for the other person. When you are inhabited by the energy of anger, you want to punish, you want to destroy. That is why those who are wise do not want to say anything or do anything while the anger is still in them.
So you try to bring peace into yourself first. When you are calm, when you are lucid, you will see that the other person is a victim of confusion, of hate, of violence transmitted by society, by parents, by friends, and by the environment. When you are able to see that, your anger is no longer there.”
~Thich Nhat Hanh
පැතුම් කර්නර්