පළාත් සභා දිනලා ජනාධිපති වෙනවා - - අනුර කුමාර දිසානායක

2osama

Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    පලාත් පාලනේ දිනවා දෙන්න.. අපි පාර්ලිමේන්තුවත්, ජනාධිපතිකමත් බලය ගන්නවා..

    z_p10-Expenditure.jpg

    මාර්තු මාසයේ 09 වනදාට වත්මන් ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් ජන වරමක් නැති බවට සහතිකයක් ලබා දෙන ලෙස ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතා ඉල්ලා සිටී.
    රටේ ජනතාවගේ කැමැත්ත දිනාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවත් මාර්තු 10 වැනිදා එන ප‍්‍රතිඵලයෙන් පෙන්විය හැකි නම් ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර සුවිශේෂී ජයග්‍රහණයක් මාලිමාව විසින් අත්පත් කර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
    ජනාධිපතිවරයා පත්ව ඇත්තේද වත්මන් පාර්ලිමේන්තුවෙන් බවත් නමුත් නව පාර්ලිමේන්තුවක් යටතේ ජනාධිපතිවරයාට එම ධුරයේ රැඳී සිටීමට නොහැකි නිසා ඔහුට ද ධුරයෙන් ඉල්ලා ඉවත් වීමට සිදු වනු ඇති බවද පැවසූ දිසානායක මහතා ඉන් අනතුරුව ජනතා පාලනයක් ගොඩනඟන බව ද කියා සිටියේය.

    ඔහු මේ බව කියා සිටියේ අම්බලන්තොට දී පැවති ජාතික ජනබලවේගයේ ජන හමුවක් අමතමිනි
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    අනුර පොන්නයා හිතාන් ඉන්නෙ ලේ වැගිරිම් කරලා බලේ ගන්න. රනිල්ගෙන් තමා පාඩමක් ඉගෙන ගන්නේ.
     
    • Like
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @nicjosh83 ponnaya haraka wage medawenawa danenneth neha neda ballige putho

    අනුර පොන්නයා හිතාන් ඉන්නෙ ලේ වැගිරිම් කරලා බලේ ගන්න. රනිල්ගෙන් තමා පාඩමක් ඉගෙන ගන්නේ.


    sakkili gothabaya rajapaksha wesige putha ලේ වැගිරිම් කරලා බලේ gaththu widiya mathak una nda thota, oka thamai kiyanne kata boru kiuwath diwa boru kiyanne neha kiyala
    ------ Post added on Feb 1, 2023 at 6:45 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ජන්දයක් නැතුව එකෙක්ට පුකට පයින් ගහල එලෙව්වා . එකෙක් ජන්දෙකින් ජනාධිපති වෙලා ආන්ඩුවක් හදනවලු 🥲
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජන්දයක් නැතුව එකෙක්ට පුකට පයින් ගහල එලෙව්වා . එකෙක් ජන්දෙකින් ජනාධිපති වෙලා ආන්ඩුවක් හදනවලු 🥲

    ඕ යේ.... ජෙප්පනි මේ ගැන ඔබේ මතය කුමක්ද ? @kasun_kbp @u_make_me_sick_ @Xi Jinping @HAneo AKA හම්බයින්ගේ මාරයා
     
    • Haha
    Reactions: 2osama