Laptop Help

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    ලැපක් ගන්න බලනවා. මේවගෙන් හොද මොකක්ද? windows laptop brand ගැන අදහසක් නෑ දැන්.

    Brand and ModelAcer Nitro 5ASUS TUF 17ASUS TUF F15
    ProcessorIntel Core i5-11400HIntel Core i5-11400HIntel Core i5 2.7 GHz GHz
    RAM16GB16GB16GB
    GraphicsNvidia GeForce RTX 3050 Ti 4GBNvidia GeForce RTX 3050 Ti 4GBNVIDIA GeForce RTX 3060 6 GB GDDR6
    Screen Size15.6"17.315.6
    HDD512GB SSD512GB SSD512GB SSD

    මේ 3 ම එකම ගාන. ASUS කාලයක් පාවිච්චි කල හැකි හොද brand එකක්ද? එකේ thunderbolt 4 port එකකුත් තියේ.

    DELL සහ LENOVO දෙකම ගණන්.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,357
    30,225
    113
    අපායෙ දොරකඩ
    දාල තියෙන ඒවගෙන් NVIDIA GeForce RTX 3060 6 GB GDDR6 තියෙන එක නේද හොඳම? ලැපක් නිසා තියෙන budget එකට ගන්න පුලුවන් හොඳම graphic card එක තියෙන එක ගන්න එක නේද හොඳ? CPU, Graphics පස්සෙ upgrade කරන්න බෑ නෙ.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    දාල තියෙන ඒවගෙන් NVIDIA GeForce RTX 3060 6 GB GDDR6 තියෙන එක නේද හොඳම? ලැපක් නිසා තියෙන budget එකට ගන්න පුලුවන් හොඳම graphic card එක තියෙන එක ගන්න එක නේද හොඳ? CPU, Graphics පස්සෙ upgrade කරන්න බෑ නෙ.
    මගෙත් ඔලුවෙ තියෙන්නෙ ඒක. Asus ගැන වැඩිය අහල නෑ ඒකයි බැලුවෙ. ඒකෙ 1 year warranty තියේ. අනිත් දෙකේ 2 years. හැබැයි මගෙ ඉන්සුවරන්ස් එකෙන් 5 years වෙනකන් accident & damage cover එක තියේ.
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,357
    30,225
    113
    අපායෙ දොරකඩ
    මගෙත් ඔලුවෙ තියෙන්නෙ ඒක. Asus ගැන වැඩිය අහල නෑ ඒකයි බැලුවෙ. ඒකෙ 1 year warranty තියේ. අනිත් දෙකේ 2 years. හැබැයි මගෙ ඉන්සුවරන්ස් එකෙන් 5 years වෙනකන් accident & damage cover එක තියේ.

    Mama Asus / Acer use karala na. habai mama danna Asus / MSI use karana aya brand specific loku waradi kiyanawa ahala na.
    Mama Sony Viao F ekakui Dell Latitude ekakui nan patta gahuwa kisi ledak nathuwa goda kaalayak (5+ years each). Aluth eka Lenovo Legion danata aran thama 1year wath na . eketh thama nan kisima ledak na.
    Ryzen ewa baluwe nadda? ewa Intel walata wada tikak ganan adui neda?
     
    Last edited:
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    Mama Asus / Acer use karala na. habai mama danna Asus / MSI use karana aya brand specific loku waradi kiyanawa ahala na.
    Mama Sony Viao F ekakui Dell Latitude ekakui nan patta gahuwa kisi ledak nathuwa goda kaalayak (5+ years each). Aluth eka Lenovo Legion danata aran thama 1year wath na . eketh thama nan kisima ledak na.
    Ryzen ewa baluwe nadda? ewa Intel walata wada tikak ganan adui neda?
    Ryzen kiyalath loku wenasak naa ban gaane.

    Ela.

    12gen eka oyage wage heavy wada karanawa nan aniwa watinawa mkd 11gen ekt wada multi core score eka nearly 2x wage wadi.
    12th gen ekakata yanawa nam owage gaanen 1/4 k gaana wadi wenawa.

    PC ekak gahapan
    Lap aragena ubata passe widawanna wenawa
    Mulin ehema thamayi hithuwe. Eth mata samahara welaawata eheta meheta aran yanna wenawa. Anith de thamayi mage insurance eken desktop cover wenne naa.
     
    Sasa Silva

    Junior member
  • Jan 29, 2023
    45
    51
    18
    22
    Panadura
    cooling,look,performance,durability හැම අතින්ම හොදයි legion and tuf.

    tuf එකක් thibba මන් ගාව 3050 4gb.4gb vram madi nisa ඒක දීල legion ගත්තේ with rtx 3060.1 year විතර ඉදලා gaming තමා.

    PC ekak gahapan
    Lap aragena ubata passe widawanna wenawa
    mokakda awula?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Acer Nitro 5 එකේ i5 12 gen එක ගන්න තන්ඩර් thunderbolt එක එනවා. මම දැන් මාස 4කට වගේ කලින් එකක් ගෙනාව 325,000ක් ගියා.
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    ඒසුස් නං දැන් ඉස්සර වගේ නෙමෙයි. 😐
    හොද අතින්ද නරක අතින්ද?

    Acer Nitro 5 එකේ i5 12 gen එක ගන්න තන්ඩර් thunderbolt එක එනවා. මම දැන් මාස 4කට වගේ කලින් එකක් ගෙනාව 325,000ක් ගියා.
    අරකෙ ගාන වගේ 1/4ක් වැඩී. Graphics and Ram බලපුවහම.

    කීයද බන්? කොහෙන්ද ගන්න බලන්නේ?
    වෙන රටකින් බං. ~ Rs.380408.72 (02/02/2023) වෙනවා.