AI සමග Reskilling වීම

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ආදරණීය සොයුරු සොයුරියනි,

    කෘතීම බුද්ධියේ පැමිණීමත් සමග කාර්යාල රැකියා වල සිදුවන වෙනස්කම් ඉදිරියේදී ඔබට, මට කෙලෙස බලපායිද?

    සොෆ්ට්වෙයා ඉංජිනියරිං කරන අයටත් බහුතරේක්ට බඩේ පහර වදීවිද?

    ඇත්තටම බයෙං ඉන්න අය ඉන්නවද? 😬

    සිලිකන් වැලී එකෙන් පටං ගත්ත "මෑස් ලේ ඕෆ්" එක අනිත් company වලටත්, රටවලටත් ඉක්මනින් පැතිරිලා යයිද?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මට පේන විදියට ඉස්සරහට අපි කාටත් තියෙන්නේ ඉක්මනට දෙයක් ඉගෙනගෙන ඒ දේවල් වලට adapt වෙන එක. ඒ වගේම ඔය AI Tools වගේ දේවල් use කරන්නත් වෙනම ඉගෙනගත්තොත් ඒවත් එක්ක අනාගතයක් තියෙනවා.

    Eg: Web Developers ලා යම් දුරකට replace කරන්න Wix, Webflow වගේ tools ආවා. හැබැයි ඒවත් ඉගෙනගත්ත Web Developersලාට market එකේ තැනක් තියනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,167
    99,796
    113
    මට නන් මාර සපෝට් ඔය AI Tools

    1. පැය 4ක් විතර ඔට්ටු වෙන කෝඩ් කෑලි පැයකින් විතර ඉවර කරගන්න - Github Copilot

    2. ඩොකියුමන්ට් වැඩ කරන්න ගියාම හිරවෙනව ඒවට උදව්වට - ChatGPT, Grammerly

    3. ආර්ටිකල් වලට පින්තූර හොයන්න දෙයක් නෑ - Midjonory, WALLE-2

    ටූල් හරියට යූස් කරන්න යූස් වෙන්නෙ නැතුව වැඩ ලේසි වෙනව එතකොට.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මූණ නැතිව වෙන වෙන ඒවා දෙන්න වෙයිද දන්නෑ එන හැටියට. 🥵
    mama sysadmin karanne... owa 70 ganan wala idan ada wenakan wenas wela na... AI enne na owata..
    man komath me dawaswala expert level ekatama unix igenaganna yanne
     
    • Love
    Reactions: Nidarshana_k

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Eka tamai bill gates farm lands ganne.next gen survive wenna nan own food supply ekak tiyenna one.
     
    • Like
    Reactions: maxraj

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මට පේන විදියට ඉස්සරහට අපි කාටත් තියෙන්නේ ඉක්මනට දෙයක් ඉගෙනගෙන ඒ දේවල් වලට adapt වෙන එක. ඒ වගේම ඔය AI Tools වගේ දේවල් use කරන්නත් වෙනම ඉගෙනගත්තොත් ඒවත් එක්ක අනාගතයක් තියෙනවා.

    Eg: Web Developers ලා යම් දුරකට replace කරන්න Wix, Webflow වගේ tools ආවා. හැබැයි ඒවත් ඉගෙනගත්ත Web Developersලාට market එකේ තැනක් තියනවා.
    එතනදී මචං ඒ tools ආවෙ, developerලා තනියම කරනකොට cons & pros තියන තැනට වැඩ ටිකක් ඉතුරු කරලනෙ. මේ self learning model එකේ හැටියට, මුං best practices, efficiency, හැමදේම එක්ක ideal solutions දෙන්න පටං ගනියිද හැමදේටම? 😵‍💫

    https://in.mashable.com/tech/46511/...-you-in-entry-level-coding-jobs-claims-google

    https://watcher.guru/news/openai-is-training-chatgpt-to-eventually-replace-software-engineers

    mama sysadmin karanne... owa 70 ganan wala idan ada wenakan wenas wela na... AI enne na owata..
    man komath me dawaswala expert level ekatama unix igenaganna yanne
    Sysadmin හැත්තැ ගනං වල ඉඳං වෙනස් වෙලා නෑ? 😵‍💫
    ------ Post added on Feb 2, 2023 at 10:02 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,902
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    510387.jpg
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මට නන් මාර සපෝට් ඔය AI Tools

    1. පැය 4ක් විතර ඔට්ටු වෙන කෝඩ් කෑලි පැයකින් විතර ඉවර කරගන්න - Github Copilot

    2. ඩොකියුමන්ට් වැඩ කරන්න ගියාම හිරවෙනව ඒවට උදව්වට - ChatGPT, Grammerly

    3. ආර්ටිකල් වලට පින්තූර හොයන්න දෙයක් නෑ - Midjonory, WALLE-2

    ටූල් හරියට යූස් කරන්න යූස් වෙන්නෙ නැතුව වැඩ ලේසි වෙනව එතකොට.
    Self employed සහ startup, freelance culture එකේ ඉන්න කෙනෙක්ට නම් ලොකු හයියක් තමා. ඒත් corporate ladder එකේ යන අයට කොහොම බලපාවිද කියන එක තමා පලවෙනි post එකෙං නගන original ප්‍රශ්ණෙ. 😬
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    එතනදී මචං ඒ tools ආවෙ, developerලා තනියම කරනකොට cons & pros තියන තැනට වැඩ ටිකක් ඉතුරු කරලනෙ. මේ self learning model එකේ හැටියට, මුං best practices, efficiency, හැමදේම එක්ක ideal solutions දෙන්න පටං ගනියිද හැමදේටම? 😵‍💫

    https://in.mashable.com/tech/46511/...-you-in-entry-level-coding-jobs-claims-google

    https://watcher.guru/news/openai-is-training-chatgpt-to-eventually-replace-software-engineers
    ඔව් දැනටත් ideal solutions දෙන AI tools තියනවා.

    මෙහෙමයි ඕකේන් SEලා replace වෙනවා කියන්නේ තව job titles හැදෙනවා. ඒවාට හැඩගැහෙන්න ලේස්ති පිට ඉන්න ඕන. හැබැයි කියන තරම් ඉක්මන්ට ඕක replace වෙන එකක් නෑ,
     
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Food crisis එකක් එන්න කලින් වෙන වෙන crisis ගොඩක් එනවා නේද මචං යන රටාව එක්ක?
    mona crisis awath kanna epaye.own land ekak tiyenna one.eka tama next gen eke onama de

    owa etchara lesi ne ban.pussy fish smell,pussy heat owa hariyatama ganna one.AI wage lagadima sex replace karanna puluwan ekak newe
    ------ Post added on Feb 2, 2023 at 10:10 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,526
    113
    Colombo
    AI වලින් සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් වලත් සෑහෙන දෙයක් කරන්න පුලුවන් වෙයි
    නමුත් කියේටිවිටි එක කියන එක AI එකකට නැහැනේ. learning model එකකින් පුලුවන් කලින් දැනුමෙන් problem solve කරන්න නමුත් කවදාවත් කරලා නැති අලුත්ම දෙයක් කරන්න ඕන උනොත් කරන්නෙ කොහොමද
    කවුරු හරි අලුත් අයිඩියා එකක් අරන් ආවොතින් ඒක implement කරන්න AI එකකට පුලුවන් වෙයි
    සමහර විට අපිට මේ වගේ ස්ක්‍රීන් තියන මේ මේ ෆීචර්ස් තියන ඇප් එකක් හදලා දෙන්න කිවුවොතින් ඇප් එකක් කෝඩ් කරලාම දෙන තරමට AI එකක් දියුනු වෙයි නමුත් inovation එකක් කරන් තරමට AI එකක් ඩිවලොප් වෙන එක නුදුරු අනාගතේ වෙන එකක් නැහැ කියලා මට හිතෙන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,167
    99,796
    113
    Self employed සහ startup, freelance culture එකේ ඉන්න කෙනෙක්ට නම් ලොකු හයියක් තමා. ඒත් corporate ladder එකේ යන අයට කොහොම බලපාවිද කියන එක තමා පලවෙනි post එකෙං නගන original ප්‍රශ්ණෙ. 😬
    ඉතින් ඔය විදියටම එයාලටත් තමන්ගෙ වැඩ වල කොලිටි එක ස්පීඩ් එක වැඩි කරගන්න යූස් කරන්න බැරිද?