My Lunch ft. Thopilata kohenda mewa

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    දවල් ගහපු පොටෝ එක දාන්න අමතක වුනානේ.

    කට්ලට් හම්බුනා එක ගෙදරකින්, අච්චාරු තව ගෙදරකින්, බතුයි අනික්වයි තව ගෙදරකින්, මම උයපු බීට්රූට්..

    xqfFjsf.png
    Uba pansaleda inne..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,844
    113
    Typical kalu ketha Sinhala kemak.
    මේක නන් පිළිගන්න වෙනව :baffled:

    අද හවස්වෙද්දි පානදුරේ පැත්තෙන් සියදිවි නසා ගැනීමක් වාර්ථා වෙයිද දන්නෙ නෑ මේ යන විදිහට?🥲
    කටුබැද්ද පැත්තෙනුත් වෙන්න පුලුවන්
    ------ Post added on Feb 3, 2023 at 3:54 AM