Uba pansaleda inne..දවල් ගහපු පොටෝ එක දාන්න අමතක වුනානේ.
කට්ලට් හම්බුනා එක ගෙදරකින්, අච්චාරු තව ගෙදරකින්, බතුයි අනික්වයි තව ගෙදරකින්, මම උයපු බීට්රූට්..
![]()
Uba pansaleda inne..දවල් ගහපු පොටෝ එක දාන්න අමතක වුනානේ.
කට්ලට් හම්බුනා එක ගෙදරකින්, අච්චාරු තව ගෙදරකින්, බතුයි අනික්වයි තව ගෙදරකින්, මම උයපු බීට්රූට්..
![]()
මේක නන් පිළිගන්න වෙනවTypical kalu ketha Sinhala kemak.

කටුබැද්ද පැත්තෙනුත් වෙන්න පුලුවන්අද හවස්වෙද්දි පානදුරේ පැත්තෙන් සියදිවි නසා ගැනීමක් වාර්ථා වෙයිද දන්නෙ නෑ මේ යන විදිහට?![]()
මේවා දාන්න එපා මහත්ත්යො තාම දවල්ට කෑවෙ නෑ. මේ හරියෙ කෑම ගන්න කඩයකුත් නෑ. කඩයක් තියෙන පැත්තකට යන්නත් තව පැය 2ක් විටර යනව.
සාධු මදපකමේක කියවන්න ඕන "මදපක සාධු" කියලද "සාධු මදපක" කියලද
photo kallak dapan balanna aunty lassanaida kiyala balanne nathuwa kiyanna amarui...Lassana anty kenek beduwe![]()
rata idala apu ekek dunna. nattan owa bonna sallui koheda.Kohenda gatte pons?
මෙහෙම සීන් එකක් තමයි, පොඩි වැඩකට උතුරු පලාතට ගිහිල්ල හිටියෙ. කන්න බොන්න කිසිම තැනක් නෑ හිටපු හරියෙ
That’s it folks! C ya letAAAmeka negala gihin![]()