AI සමග Reskilling වීම

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Innovation factor එක AI වලට අඩුයි තමා. හැබැයි, දැනට තියන මට්ටමෙන් වුනත්, CodeGPT වල එහෙම temperature එකට value එක වැඩි කරපුවාම, ටිකක් out of box හිතලා වැඩේ කරනවා. පොඩ්ඩක් monitor කරගෙන ඉන්න ඕන තවම නම්.
    තාම හිතලා වැඩ කරන්න පුළුවන් AI නෑ බං 🤣 තව අවුරුදු 20ක් වත් යනකම් ලගින් යන එකක්වත් එන්නේ නෑ. GPT3.5 model එකේ architect එකවත් උබ බලලද ඔහොම කතා කියන්නේ. මෙන්න මේ article එක හරියට කියාවාපන්. ඕක උබට තේරුම් ගන්න පුළුවන් නම්, මන් මොකද්ද කියන්නේ හදන්නේ කියලා තේරෙයි. https://www.theaidream.com/post/openai-gpt-3-understanding-the-architecture
     
    • Like
    Reactions: ජොසී

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ආදරණීය සොයුරු සොයුරියනි,

    කෘතීම බුද්ධියේ පැමිණීමත් සමග කාර්යාල රැකියා වල සිදුවන වෙනස්කම් ඉදිරියේදී ඔබට, මට කෙලෙස බලපායිද?

    සොෆ්ට්වෙයා ඉංජිනියරිං කරන අයටත් බහුතරේක්ට බඩේ පහර වදීවිද?

    ඇත්තටම බයෙං ඉන්න අය ඉන්නවද? 😬

    සිලිකන් වැලී එකෙන් පටං ගත්ත "මෑස් ලේ ඕෆ්" එක අනිත් company වලටත්, රටවලටත් ඉක්මනින් පැතිරිලා යයිද?
    රෙසිශන් ඉස් කමින්
    වෝ ඉස් කමින්
    ෆුඩ් ශෝටේජ්

    බ්‍රේස් සන්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    danata bayawenna deyak na talented engineers lata.
    framework katapadan unta nam tika kalekin kelawei
    අනිවරයෙන්ම, oya WordPress එහෙම basic site ගහන ඒවා language model use කරලා ඉස්සරහට ලෙසින්ම කරගන්න පුළුවන් වෙන්න හදන්න බැරි කමක් නෑ. එහෙම කරත් ඉතින් creativity අවශ්‍ය වෙලාවක language model එකකින් වැඩක් නෑ. මේකේ මේ උබලා කතා වෙන්නේ real Artificial Intelligence ගැන. එහෙම Inteligence එකක් තව අවුරුදු 20 ක් යනකම් වත් හදන්න තියා හිතන්නෙවත් බෑ. එහෙම හැදුවොත් se ජොබ් නෙමේ අනිත් ඔක්කොම ජොබ් නැති වෙනවා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    තාම හිතලා වැඩ කරන්න පුළුවන් AI නෑ බං 🤣 තව අවුරුදු 20ක් වත් යනකම් ලගින් යන එකක්වත් එන්නේ නෑ. GPT3.5 model එකේ architect එකවත් උබ බලලද ඔහොම කතා කියන්නේ. මෙන්න මේ article එක හරියට කියාවාපන්. ඕක උබට තේරුම් ගන්න පුළුවන් නම්, මන් මොකද්ද කියන්නේ හදන්නේ කියලා තේරෙයි. https://www.theaidream.com/post/openai-gpt-3-understanding-the-architecture
    පට්ට article එකක්. දැං කියවලා ඉවර කලේ. LinkedIn එකේ course එකක් තියනවා. පටං ගත්ත විතරයි ඉවරයක් කරන්න ඕන ඉක්මනට.
     
    • Love
    Reactions: johnferna678

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ආදරණීය සොයුරු සොයුරියනි,

    කෘතීම බුද්ධියේ පැමිණීමත් සමග කාර්යාල රැකියා වල සිදුවන වෙනස්කම් ඉදිරියේදී ඔබට, මට කෙලෙස බලපායිද?

    සොෆ්ට්වෙයා ඉංජිනියරිං කරන අයටත් බහුතරේක්ට බඩේ පහර වදීවිද?

    ඇත්තටම බයෙං ඉන්න අය ඉන්නවද? 😬

    සිලිකන් වැලී එකෙන් පටං ගත්ත "මෑස් ලේ ඕෆ්" එක අනිත් company වලටත්, රටවලටත් ඉක්මනින් පැතිරිලා යයිද?

    කෘතීම බුද්ධියේ පැමිණීමත් සමග කාර්යාල රැකියා වල සිදුවන වෙනස්කම් ඉදිරියේදී ඔබට, මට කෙලෙස බලපායිද?

    Lokuwata effect ekak wena ekak naa machan danata nam...

    mokada ehema effect wenna nam overall company level eken loku heirarchical + technical upgrade ekak wenna one..which is very unlikely..

    සොෆ්ට්වෙයා ඉංජිනියරිං කරන අයටත් බහුතරේක්ට බඩේ පහර වදීවිද?

    Very unlikely, but day to day tasks godak welawata automate wenawa...still developers are needed..

    ඇත්තටම බයෙං ඉන්න අය ඉන්නවද? 😬

    Inna puluwan,,,hariyata industry eke stable nathi , aluthen apu aya ehema specially..

    සිලිකන් වැලී එකෙන් පටං ගත්ත "මෑස් ලේ ඕෆ්" එක අනිත් company වලටත්, රටවලටත් ඉක්මනින් පැතිරිලා යයිද?

    The company that I work for is in the Silicone valley :yes: Habai ape hub ekak witharai ethana thiyenne,,basically marketing team + company face eka :yes: (meka kiwwa mokuth nemei, ehema hama company ekatama oken effect ekak naa kiyanna)

    ape eke godak operations yanne lankawe...e wage companies thiynawa,,loku scale eke ewaye employees la dahas ganak innawa ne bn..10000k withara layoff karalath 10% wage kiyanne...hithapanako...

    ehema scale eke companies lankawe nathuwath athi...godak un bayata thamai oka kare...

    oya hype eka giya gaman oka nawathinaaw...hang on tide :yes: Elon musk bubble is already bursted,,pora lost 200bn ne...u thamai oka start kare...he will face the consequences...

    lankwe gupiyonta nam hithanne naa loku effect ekak wei kiyala...kohomath lankawata ennema cost effective nisa ne,,mehen aaye layoff karanna deyak na unta lol

    mewa okkoma 100% mage opinions..nothing is stated as a fact,,,e nisa mama waradi wenna puluwan :yes:
     
    • Like
    Reactions: windows_ubuntu

    10,000+ ඉන්නවා මම ඉන්න company එකෙත් employee ලා. Job එක switch කරන්න අමාරුයි visa මාරු වෙන්න වෙන නිසා සහ ඒකට වියදමක් යන නිසා. ඒ නිසා Citizenship ගන්නකල්ම තව අවුරුදු 4, 5ක්ම මේකෙ ඉන්න හිතාගෙන හිටියෙ. ඒත් දැං layoff එකට ලෑස්ති වෙන්න වෙයිද කියලා බැලුවෙ.
     
    • Like
    Reactions: kolavari

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    AI වලින් සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් වලත් සෑහෙන දෙයක් කරන්න පුලුවන් වෙයි
    නමුත් කියේටිවිටි එක කියන එක AI එකකට නැහැනේ. learning model එකකින් පුලුවන් කලින් දැනුමෙන් problem solve කරන්න නමුත් කවදාවත් කරලා නැති අලුත්ම දෙයක් කරන්න ඕන උනොත් කරන්නෙ කොහොමද
    කවුරු හරි අලුත් අයිඩියා එකක් අරන් ආවොතින් ඒක implement කරන්න AI එකකට පුලුවන් වෙයි
    සමහර විට අපිට මේ වගේ ස්ක්‍රීන් තියන මේ මේ ෆීචර්ස් තියන ඇප් එකක් හදලා දෙන්න කිවුවොතින් ඇප් එකක් කෝඩ් කරලාම දෙන තරමට AI එකක් දියුනු වෙයි නමුත් inovation එකක් කරන් තරමට AI එකක් ඩිවලොප් වෙන එක නුදුරු අනාගතේ වෙන එකක් නැහැ කියලා මට හිතෙන්නෙ
    Minussuth thamunta labena inputs anuwane output eka denne…

    Parana memories/experiences anuwane oya kiyana creative ideas eliyata enne..
     
    • Like
    Reactions: ජොසී

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    පට්ට article එකක්. දැං කියවලා ඉවර කලේ. LinkedIn එකේ course එකක් තියනවා. පටං ගත්ත විතරයි ඉවරයක් කරන්න ඕන ඉක්මනට.
    ML DL ඉගෙන ගන්න එක පට්ට වටිනවා. පොඩ්ඩක් Probability and Statistics පැත්තත් බලන්න. ගොඩක් ML model ඇත්ටම computers එන්නත් කලින් තිබ්බ mathematical algorithms.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ML DL ඉගෙන ගන්න එක පට්ට වටිනවා. පොඩ්ඩක් Probability and Statistics පැත්තත් බලන්න. ගොඩක් ML model ඇත්ටම computers එන්නත් කලින් තිබ්බ mathematical algorithms.
    මම Software Engineering පැත්තෙන් යන්නෙ මචං. Data Science, ML පැත්ත නෙවේ මගෙ strong side එක.
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මම Software Engineering පැත්තෙන් යන්නෙ මචං. Data Science, ML පැත්ත නෙවේ මගෙ strong side එක.
    දැන් trend එක යන විදියට ML DL knowledge එකක් තියෙන එක වටිනවා. ඒක නිසා ඉගෙන ගන්න එක හොඳයි
     
    • Like
    Reactions: ජොසී

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,944
    5,585
    113
    Github co-pilot
    chat-gpt
    you.com

    දිනපතා පාවිච්චි කරනවා. වැඩ කරන වේගෙ සෑහෙන්න වැඩි උනා..
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    midjourney
    midjourney
    This depends on what you identify as creativity. mid journey or dalle can't produce creative content like humans do. what midjourney do is understand the context of your request and generating some random pixel data based on previous training data. this is not human creativity. this works for images sometimes ( very rarely) but you can't make it code a complex website like this. because generated data is just a prediction it's not 100% consistent. and it can't be ( only possible by coincidence).