ChatGPT Passes Google Coding Interview for Level 3 Engineer With $183K Salary

banda065

Well-known member
  • Apr 20, 2007
    4,469
    6,126
    113
    අඩෙ මටත් App එකක් හදාගන්න idea එකක් තිබ්බ
    මම coding මෙලෝ මගුලක් දන්නෙ නෑ
    මේ thread එක දැකල ගිහින් එකේ නිකමට chatgpt අහල බැලුව අරු හෝ code ගාල එක හදනව අන්න
     
    • Haha
    Reactions: johnferna678

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,569
    98,538
    113
    Recently i developed an small android UI similar to Android launcher, grid of icons, arrangeable, mergeable, with touch and hold rename etc. This needs a bit deeper understanding on Android development.

    After completing that, i have asked Chat GPT do the same thing, i did not ask for a code, first i asked for steps then asked for sub steps and with it's help i was able to develop a working code with a minimal effort, which didn't need any deeper understanding on Android development.

    My point is with help of ChatGPT or other AI, below average programmer would be able to beat a top notch highly smart developer.

    Same experience with Github Co-Pilot, i have been using it for a while and now i can't imagine a life without it. Android Studio and VS Code has Co-Pilot support and Xcode doesn't. It feels like going back to the stone age as soon as i start using Xcode without Co-Pilot support.
    මේක හරියට අපිට iron man සුට් එක ලැබුණා වගේ දෙයක්. අපීම තව ටිකක් දියුණු වෙනවා. අපි කරපු සමහර වැඩ ඌ තනියම කරයි. ඒ කරත් ඉස්සර අපි පොල් මිරිකන්න වෙලා ගත්ත්ට දැන් බලෙන්ඩ්රේ තියෙනවා වගේ තමා ඕක වෙන්නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    මේක හරියට අපිට iron man සුට් එක ලැබුණා වගේ දෙයක්. අපීම තව ටිකක් දියුණු වෙනවා. අපි කරපු සමහර වැඩ ඌ තනියම කරයි. ඒ කරත් ඉස්සර අපි පොල් මිරිකන්න වෙලා ගත්ත්ට දැන් බලෙන්ඩ්රේ තියෙනවා වගේ තමා ඕක වෙන්නේ.
    හරියට හරි
    ඕකත් අපේ වැඩ කරගන්න තියන ටූල් එකක් තමයි ඒව යූස් කරලා අපේ වැඩේ කරගන්න එක තියෙන්නෙ

    ඉස්සරම නිකන් ටෙක්ස් එඩිටර් වල කෝඩ් කරේ
    පස්ස හයිලයිට් වෙන ඉන්ටෙලිසෙන්ස් තියන IDE ආවා
    දැන් ඕන දේ කමෙන්ට් කරාම කෝඩ් එක ගහලා දෙනවා
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    අඩෙ මටත් App එකක් හදාගන්න idea එකක් තිබ්බ
    මම coding මෙලෝ මගුලක් දන්නෙ නෑ
    මේ thread එක දැකල ගිහින් එකේ නිකමට chatgpt අහල බැලුව අරු හෝ code ගාල එක හදනව අන්න
    අම්මෝ ගෝඨාභයත් ඇන්දුවේ උබලා වගේ මිනිස්සු නේ. මේ පාර jvp නේ? 😂
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,469
    6,126
    113
    අම්මෝ ගෝඨාභයත් ඇන්දුවේ උබලා වගේ මිනිස්සු නේ. මේ පාර jvp නේ? 😂
    මේ පාරත් මයින්ද මාත්තියට තමයි

    උයාට සිදෙන්න දෙයක් මම කිව්වෙ නෑනෙ
    උයා programmer කෙනෙක්ද

    මම ඉතින් මෙලො මගුලක් දන්නෙ නෑ coding ගැන
    ඒත් ඉතින් මගෙ වැඩ වලට අට්ව ගත්ත website ටිකක් මම කරනව අවුරුදු 7 ක් තිස්සෙ
    එක එක tools භාවිතා කරල App හදල playstore දාලත් තියෙනව මම හොදේ

    මේකෙනුත් ගේමක් ගහගන්න ඇහැකි වෙයි මට
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    මේ පාරත් මයින්ද මාත්තියට තමයි

    උයාට සිදෙන්න දෙයක් මම කිව්වෙ නෑනෙ
    උයා programmer කෙනෙක්ද

    මම ඉතින් මෙලො මගුලක් දන්නෙ නෑ coding ගැන
    ඒත් ඉතින් මගෙ වැඩ වලට අට්ව ගත්ත website ටිකක් මම කරනව අවුරුදු 7 ක් තිස්සෙ
    එක එක tools භාවිතා කරල App හදල playstore දාලත් තියෙනව මම හොදේ

    මේකෙනුත් ගේමක් ගහගන්න ඇහැකි වෙයි මට
    තරහා ගන්න එපා cuddah විනෝදයක් නේ ගන්නේ.