ටෙකීලා..

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    මොනාද අර එහා පැත්තෙන් තියෙන කුඩු ජාතිය?
    හිමාලයන් සොල්ට් එක බන්.
    රෝස පාටයි ඒක ටිකක්

    ''Thopita koinda mewwa '' :rofl:
    මං එහෙම කියන්නේ නෑ.
    "අපේ ගෙදර ආවොත් දෙනවා":rofl:
    ------ Post added on Feb 3, 2023 at 10:43 PM
     
    • Love
    Reactions: EdNygma

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    හිමාලයන් සොල්ට් එක බන්.
    රෝස පාටයි ඒක ටිකක්


    මං එහෙම කියන්නේ නෑ.
    "අපේ ගෙදර ආවොත් දෙනවා":rofl:
    ------ Post added on Feb 3, 2023 at 10:43 PM
    Ado sirawatada,, man bottle eka gennam,set wemuda ehenam??
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    eda apu kaballath denawada awoth?
    මගේ සරික්කම්මුලේ ගෙදර ඕවා කරන්න බෑ බන්.
    අම්මලා ඉන්නේ අල්ලපු ගෙදර.

    අපිත් එන්ටද? කොහෙද ගම්පලාත්?
    පානදුරේ
    ------ Post added on Feb 3, 2023 at 11:21 PM