Mama kendare hadawagatta

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    වැඩෙ හරියට කරල නේද
    එල එල

    මම දැක්ක ගමන් හිතුවෙ හොද කොල්ලගෙ සීන් එක වගේ එකක් ආයෙ වෙලා කියල
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ගානත් දැම්මා නම් මොකෝ :)
    Ehema hari nane... mama afa ganak daala.. masekin uu manussaya eka revise kaloth hari nane... inflation eka anuwa

    වැඩෙ හරියට කරල නේද
    එල එල

    මම දැක්ක ගමන් හිතුවෙ හොද කොල්ලගෙ සීන් එක වගේ එකක් ආයෙ වෙලා කියල
    Api hodata hodai :)
    ------ Post added on Feb 4, 2023 at 4:33 PM
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    Mama @Lovtus ta kiyala mage kendare hadagatta..

    Mage parana kendare widiyatama kotu arawa mewa awa..

    Complete wedagath document ekak dunna..

    Wadey harima piliwelai.

    Gaana bohoma sadaranai.

    Mata thread danna kiwwe na... Satis hinda thanks kiyannai ubalawa danuwath karannai damme.
    uber leasin gatta wage weyithee
    matah u nican wisthara ciwwa ela collec
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,158
    18,755
    113
    අදාල නෑනේ
    Affiliate marketing is a marketing strategy where a business rewards affiliates for each customer brought about by the affiliate's own marketing efforts. In this arrangement, the affiliate promotes the business's products or services and earns a commission for each sale or lead generated. The business benefits from increased exposure and sales, while the affiliate earns money for successfully promoting the business.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    කවදහරි කේන්දර ගැලපෙන් නැති සීන් එකක් උනොත් ගැලපෙන විදියට අලුත් එකක් හදව ගන්න පුලුවන්ද:P
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කවදහරි කේන්දර ගැලපෙන් නැති සීන් එකක් උනොත් ගැලපෙන විදියට අලුත් එකක් හදව ගන්න පුලුවන්ද:P
    Mona kendarada bn.. honda kellek hoyan bandapan.. suddo bandinne ova balalada😂😂
     
    • Like
    Reactions: Yakka putha