Galaxy S23 Ultra එකක් Dialog එකෙන් pre order කරන්න හිතන් ඉන්නේ....
මෙහෙම වෙන devices dialog එකෙන් කලින් order කරපු උන් ඉන්නවද??

කොච්චරකල් ගියාද? කියපු විදියටම ගෙන්නල දෙනවද?
පස්සෙ වෙන වෙන බයිල ගහනවද?
උබලගෙ අදහස් දාපම් බලන්න (මට කෙලවෙන්න කලින්....
)