කෙල්ලො ටෝක් කරන්න ගිහින් වෙච්ච චාටර් සීන්

gama22

Well-known member
  • හො හො හෝ... උඹලා වගේ වදුරු ලුක් එකක් තියෙන එවුන්ට ඕවා මෑජික් වුනාට මට ඕවා ප්‍රශ්ණ නෙමේ බ්‍රෝ.. කෙල්ලෝ නම් මොනවා ද කිව්වාලු.. දෑන්නම් ඒ වයස පහු කරලා හුගක් කල්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    විහිළුවක් කොරේ බ්‍රෝ... ඩෝන්ට් ටේක් ඉට් සීරියස්. 👍
     
    • Haha
    Reactions: KadawathaKolla

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,637
    6,186
    113
    පහ වසරේ අහපු එකී ලියුම අම්මට ගිහින් දුන්නා. මම ඉගෙන ගන්න එකා නිසා ප්‍රින්සිපල් මේ මිනිහා මේ ලමයාගෙ ගෙදර යවන්න කියලා හිනාවුණා. ඒ වුණාට වයිස් ප්‍රින්සිපල් හිටිය හාමුදුරුවෝ පුක පැලෙනකම් වේවැලක් කැඩෙනකම් ගැහුවා. පස්සෙ බලනකොට ඒකිගෙ අම්මා හාමුදුරුවෝ අදිනවා
    ඕ ලෙවල් කරන්න යද්දී එකියක්ගෙන් ඇහුවාම පෙබරවාරි 4 ගාල්ලෙ රත්ගම que එකට එන්න කිව්වා. යකෝ මාස තුනකින් date දෙන්නෙ පිස්සු තමයි කියලා ගියේ නෑ. ඒකි දැන් කැනඩා. කලින් කොල්ලෙක් එක්ක යාළුවෙලා චාටර් වෙලා නිසා ගෙදරින්එන්න විදිහක් නැතුව නිදහස් උත්සවේට ඉන්නවා කියලා බොරුවක්කිකියලා ඒකි ඇවිත් එක විතර වෙනකම් චාටර් වෙලා ගිහින්
    ඒලෙවල් second try කරද්දී කොල්ලෙක් ඉන්න එකියක් පස්සෙ ගියා. ඒකිගේ යාළුවෙක් ඉන්නවා ඒකි එක්කම අපේ ගමේ. මම පස්සෙන් යන එකීගෙ birthday එක හොයාගෙන මලක් එහෙම දීලා කැමතිද කියලා අහනකොට එහා පැත්තෙ අර යාළුවා අඬනවා. ඒකි මෙච්චර දවසක් හිතලා තියෙන්නේ මම එන්නේ ඒකි පස්සෙ කියලා. පස්සෙන් ගිය එකී හා කියලා මාස හයක් විතර cepa cepa. ඊට පස්සෙ ඒකි අත ඇරිලා අවුරුද්දක්විතර ගිහින් අරකිගෙන් ඇහුවා. ඒකිට කොල්ලෙක් ඉන්නවාකියලා කිව්වා. ඒකිගේ කොල්ල බලනකොට පන්සලේ පොඩි හාමුදුරුවෝ
    ඒකිගේ කොල්ල බලනකොට පන්සලේ පොඩි හාමුදුරුවෝ
    Hapoi
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් කෙල්ලෝ දෙන්නෙක්ට විතරයි ආදරෙයි කියල කියල තියෙන්නේ ,

    අනිත් කෙල්ලෝ ඔක්ක්කොම මට ආදරෙයි කිව්වා බොල

    සුන්දර මතක .

    පස්සෙන් ගිහින් රෙස්පක්ට් බලල ,පස්සේ එකිම ඇවිල්ල අහපු අයත් හිටිය
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    පහ වසරේ අහපු එකී ලියුම අම්මට ගිහින් දුන්නා. මම ඉගෙන ගන්න එකා නිසා ප්‍රින්සිපල් මේ මිනිහා මේ ලමයාගෙ ගෙදර යවන්න කියලා හිනාවුණා. ඒ වුණාට වයිස් ප්‍රින්සිපල් හිටිය හාමුදුරුවෝ පුක පැලෙනකම් වේවැලක් කැඩෙනකම් ගැහුවා. පස්සෙ බලනකොට ඒකිගෙ අම්මා හාමුදුරුවෝ අදිනවා
    ඕ ලෙවල් කරන්න යද්දී එකියක්ගෙන් ඇහුවාම පෙබරවාරි 4 ගාල්ලෙ රත්ගම que එකට එන්න කිව්වා. යකෝ මාස තුනකින් date දෙන්නෙ පිස්සු තමයි කියලා ගියේ නෑ. ඒකි දැන් කැනඩා. කලින් කොල්ලෙක් එක්ක යාළුවෙලා චාටර් වෙලා නිසා ගෙදරින්එන්න විදිහක් නැතුව නිදහස් උත්සවේට ඉන්නවා කියලා බොරුවක්කිකියලා ඒකි ඇවිත් එක විතර වෙනකම් චාටර් වෙලා ගිහින්
    ඒලෙවල් second try කරද්දී කොල්ලෙක් ඉන්න එකියක් පස්සෙ ගියා. ඒකිගේ යාළුවෙක් ඉන්නවා ඒකි එක්කම අපේ ගමේ. මම පස්සෙන් යන එකීගෙ birthday එක හොයාගෙන මලක් එහෙම දීලා කැමතිද කියලා අහනකොට එහා පැත්තෙ අර යාළුවා අඬනවා. ඒකි මෙච්චර දවසක් හිතලා තියෙන්නේ මම එන්නේ ඒකි පස්සෙ කියලා. පස්සෙන් ගිය එකී හා කියලා මාස හයක් විතර cepa cepa. ඊට පස්සෙ ඒකි අත ඇරිලා අවුරුද්දක්විතර ගිහින් අරකිගෙන් ඇහුවා. ඒකිට කොල්ලෙක් ඉන්නවාකියලා කිව්වා. ඒකිගේ කොල්ල බලනකොට පන්සලේ පොඩි හාමුදුරුවෝ
    තව මදි පොඩ්ඩක් කථා ලියන්න පුරුදු වෙලා ඉන්න වෙනවා
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    තව මදි පොඩ්ඩක් කථා ලියන්න පුරුදු වෙලා ඉන්න වෙනවා
    මිනිස්සු අනෙක් මිනිස්සු දිහා බලන්නේ උන්ගෙ මට්ටමෙන්. මම මේක උඹ පිළිගත්තේ නෑ කියලා රට අතෑරල යන්නෙ නෑ
     
    • Like
    Reactions: nooby

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    ඕඩර් කරන්න ඉස්සල්ලා හොදට මෙනු එක බලලා මේක මට ඕනමද කියලා කල්පනා කරලා ඕඩර් කරපන්. මොකද ඕඩර් කරපු එක ගෙනාවට පස්සේ ආයෙත් මෙනු එක බලලා වැඩක් නෑ. එතකොට වෙන්නේ අහල පහළ උන්ගේ කෑම දිහා බලලා කෙළ හලන්න

    මොකක්ද බන් ඒ කතා ටික හාමුදුරුවෝ හාමුදුරුවෝ හාමුදුරුවෝ 🤨🤨🤨
    ------ Post added on Jan 31, 2023 at 12:20 PM
    ගම්වල කොල්ලො බං. ඉතින් පන්සල ජීවිතේ කොටසක්
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මටත් ඔය වැඩේ තේරෙන්නෙ නෑනෙ.. දවසක් නාරාහේන්පිට හරියෙදි නම්බරේ ඉල්ලන්න ගිහින් කෙල්ලෙක් මට බෑග් එකෙන් ගහන්නත් ගියා... 🥲
     
    • Haha
    Reactions: animation