පකිස්තාන පිලේ සුපිරි වේග පන්දු යවන ක්රීඩක ෂිහීන් ෂාහ් අෆ්රිඩි පසුගිය දවසක විවාහ දිවියට පත්වුණා. ඒ පකිස්තාන කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්රීඩකයෙක් වන ෂහිඩ් අෆ්රිඩිගෙ දියණියත් සමගයි. දියණියගෙ නම තමයි අන්ෂා අෆ්රිඩි. මේ ඒ දෙන්නගෙ මගුල් දවසෙ ෆොටෝ ටිකක්. 
මාමණ්ඩිත් එක්ක

මාමණ්ඩිත් එක්ක

Last edited:
