දර්ශනීය පහරක් 😍

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇයි බොට මතක් නැද්ද?
    මෙතන හැමිනුනා කාලයක් ක්‍රිකට් ගැන..
    යුගයේ අවශ්‍යතා කියලා දෙයක් තියනවා දන්නවාද
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Who Is That Jeremy Renner GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යුගයේ අවශ්‍යතා කියලා දෙයක් තියනවා දන්නවාද
    යුගයේ අවශ්‍යතා newei ponnayo, pathum wesige puthage අවශ්‍යතා kiyapan.
    pathumath uge wasiyata redda ussana pakayek
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    යුගයේ අවශ්‍යතා කියලා දෙයක් තියනවා දන්නවාද
    අර ලොල් බැල්ලි තව හොදයි උබල වගේ උන් එක්ක බලද්දි. අඩුම අපි දන්නව උන්ගෙ ප්‍රතිපත්තිය ගෙවන ගාණට සාධාරණයක් ඉෂ්ට කරන එක කියල හරි
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මචං, මූ මෙච්චර කලු මුට කාපීරී සම්බවයක් තීයෙනවා ද?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මචං, මූ මෙච්චර කලු මුට කාපීරී සම්බවයක් තීයෙනවා ද?
    #පැතුම්ගේ_කතාව බලන්න. ඔබට පිළිතුරක් ලැබේවි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    යුගයේ අවශ්‍යතා කියලා දෙයක් තියනවා දන්නවාද
    රටක් ප්‍රශ්න ඔක්කොම ටික පැත්තකින් තියලා ක්‍රිකට් වලින් වහනවා කියලා උබ කියුවා..

    එතකොට ජන අරගලය පැත්තකට තියලා එම බ්ලැන්කට් එකම පැතුම් පොවරවගන්න එක හරිද?

    තෝ මුලින් ගිහින් දේශපාලනය සහ ක්‍රිඩාව දෙකට බෙදපන්, එක බත් පතේ අනාගන්නෙ නැතුව...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රටක් ප්‍රශ්න ඔක්කොම ටික පැත්තකින් තියලා ක්‍රිකට් වලින් වහනවා කියලා උබ කියුවා..

    එතකොට ජන අරගලය පැත්තකට තියලා එම බ්ලැන්කට් එකම පැතුම් පොවරවගන්න එක හරිද?

    තෝ මුලින් ගිහින් දේශපාලනය සහ ක්‍රිඩාව දෙකට බෙදපන්, එක බත් පතේ අනාගන්නෙ නැතුව...

    yamak therum ganna puluwan ekekta kiyapan owa.
    amu moda gon mee harakta owa therenne ne ban