Questions STD help

wedakaru007

Active member
  • Dec 2, 2013
    98
    221
    33
    ලන්කාවෙ රජයේ රෝහල් වල std test කරන්නෙ මොන වගෙ ලෙඩවලට ද ? සේරම් එකෙ කරෙන්නෙ HIV , ගොනෝරියා, සිපිලිස් වලට විතරයි කිව්වා . Wadak na. Gentles warts, Herpes වගේ වලට test කරන්නෙ nadda ? රජයේ රෝහල් වල ඒවට test කරන්නෙ nadda ? Private නන් කොහ්ද ? ජෝක් එක්කට ගන්න එපා අමාරුවෙ watila ඉන්නෙ.
     
    • Like
    Reactions: siri_ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,544
    113
    ලන්කාවෙ රජයේ රෝහල් වල std test කරන්නෙ මොන වගෙ ලෙඩවලට ද ? සේරම් එකෙ කරෙන්නෙ HIV , ගොනෝරියා, සිපිලිස් වලට විතරයි කිව්වා . Wadak na. Gentles warts, Herpes වගේ වලට test කරන්නෙ nadda ? රජයේ රෝහල් වල ඒවට test කරන්නෙ nadda ? Private නන් කොහ්ද ? ජෝක් එක්කට ගන්න එපා අමාරුවෙ watila ඉන්නෙ.
    @IndrajithGamage
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    උබ හිතුමතේට Check කරන්න යන්න එපා . නැත්නම් සල්ලි අපරාදේ. ඉස්සලම ලිංගික රෝග සම්බන්ද වෛද්‍යවරයෙක් Channel කරපන්
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ලන්කාවෙ රජයේ රෝහල් වල std test කරන්නෙ මොන වගෙ ලෙඩවලට ද ? සේරම් එකෙ කරෙන්නෙ HIV , ගොනෝරියා, සිපිලිස් වලට විතරයි කිව්වා . Wadak na. Gentles warts, Herpes වගේ වලට test කරන්නෙ nadda ? රජයේ රෝහල් වල ඒවට test කරන්නෙ nadda ? Private නන් කොහ්ද ? ජෝක් එක්කට ගන්න එපා අමාරුවෙ watila ඉන්නෙ.
    කොහේ මොකක් කරන්න ගිහින්ද අමාරුවෙ වැටුනේ?
     
    wedakaru007

    Active member
  • Dec 2, 2013
    98
    221
    33
    උබ හිතුමතේට Check කරන්න යන්න එපා . නැත්නම් සල්ලි අපරාදේ. ඉස්සලම ලිංගික රෝග සම්බන්ද වෛද්‍යවරයෙක් Channel කරපන්
    Government යන doctor කෙනෙක්ට පෙන්නන එක wadk nadda ? සේරම් එකට ගියාට ඒකෙ ඉන්ජෙක්ට් කරලා blood ගත්තා විතරයි ලු. වෙන check මොකුත් කලේ na ලු.

    කොහේ මොකක් කරන්න ගිහින්ද අමාරුවෙ වැටුනේ?
    යාලුවෙක්ගෙ එකක් යකෝ ඌ මෙන්‍ටලි watila ඉන්නෙ. මුලින් ඕක ත්‍රෙඩ් එකෙ damma nm පිලිගන්නෙ na. Dan පිලිගන්නෙත් na. උත්තරයක් හ්ම්බුනොත් athi
    ------ Post added on Feb 6, 2023 at 9:05 PM
     
    • Like
    Reactions: siri_ayya