field ekema inna kenekge ideas thamai matath one wela thibbe, mokada egollonta ewa gana experience thiyena nisa. Thank youMan nam field eke inna kenek widihata kiyanne karanna epa kiyala.eeta wadiya lesi paths thyei.salli thiyei nam.saralawa kiyanna thiyenne karanna epa.ub japura accountancy wage karana meter ekak nam karapan. a kiyanne uba kohomath pass wena nisa.top 4 firm ekekata palayan.tax paththata arenna meka maha gu subject ekak.tax unath clean job ekak nemei me lankawe

field ekema inna kenekge ideas thamai matath one wela thibbe, mokada egollonta ewa gana experience thiyena nisa. Thank you![]()
අම්මට හුඩු..මේ ඉන්නේ පොරක්.මට දැනගන්නයි මේක බලන උන්ට දැනගන්නයි මේ ටිකට උත්තර දීපන්කො.ඇත්තටම research එකක් විදියට.මොකද මන් දැකල තියෙන උන් ගොඩක් ඇත්තටම පට්ට කට්ටක් කනවා මේ කාලේ.ලොකු වෙනසක් නැ අපිටත් වඩා සමහර උන්.1.) chartered accounting karana eka hodaida?
Hodai. Ikmanta qualify unot sepa.
Mn Chartered accountant kenek.
2.) e course ekata keeyak withara cost wenawada?
Updated Exam fee, study pack fee ca site eke tyeno
Acca, cima walata wada godak adui cost eka
3.) karanna hoda mona institute ekenda?
IAS, JMC, (physical)
onlineaccounting, infinity (online)
uda hamoma kiyanawa wage magadi helennna balan karanna epa.. iwara karannam karapan.
Patta amarui..but mahansi unot gemak ne.
man saralawa kiyannam, mata iwara karanna 9 yrs giya. Eka digata exam kara fail wewi pass wewi.. cima , acca wage karanna salli tye nam ekak karapan. But CA taram value ekak ne. Mokada hamotama e qualification eka tyena nisa. But CA la adui. So apita demand eka tyeno. Big 4 audit firm palayan. Etakota tawat value add weno.
Training ලා අලුතෙන් ගන්න අමාරුයි කතාව නම් ඇත්ත. මාගෙ යාලුවෙක් කිව උන්ගේ එකට internship ගන්න ඉස්සර පෝලිමේ ලු ආවේ CA කරන උන්. දැන් එකෙක් එන්නේ නෑ ලු. Audit Firm එකක නෙවේ යාලුවා ඉන්නේ, ලංකාවේ appeal company එකක shared service එකක්.ලංකාවේ technology වැඩිය use වෙන්නේ නැති නිසා තාම මේක දුවන්නේ.small & medium company වල accountant ලා ගොඩක් ඉන්නේ ඇඩ්මින් වැඩ වලට තමයි. accounts වැඩ දැන් ගොඩක් firm වලට දෙන්නේ කුණු කොල්ලෙට. උන්ම audit කරලා උන්ම return එකත් දානවා.මෙහෙ ඔය වැඩ genuine විදිහට කරන උන් අඩුයි අනික.දැන් Inland Revenue එකෙනුත් කෙලින්ම deal වලින් තමයි වැඩ කරගන්න පුළුවන්. උන්ටත් දැන් සල්ලි ප්‍රශ්න.ඉස්සර කරපු නැති උනුත් දැන් deal. තව මේ වගේ ගොඩක් ඒවා තියේ කියන්න.ගොඩක් උන්ට satisfactory එකක් නැති field එකක්.company වලිනුත් සලකන්නේ එහෙමයි.sales කරන trainee උන්ටත් වාහන දෙනවා.accountant ට දෙන්නේ නැ. ඔය software අනන් මනං ආවම ඉස්සරහට tax තමයි ඉතුරු වෙන්නේ.ඒවත් ඉස්සරහට automate වෙයි.ලංකාවේ තාම market තියෙන්නේ මේ රටේ වැඩ තේරුම් ගන්න බැරි නිසා සහ එක ප්‍රතිපත්තියක් නැති නිසා.
රටේ තත්වේ එක්ක දැන් audit training වලට වත් ළමයි එන්නේ නැ.ගොඩක් උන් IT කරනවා ගොඩ යන්න පුළුවන් නිසා.අනික් උන් රට යන්න NVQ කරනවා private degree කරනවා .අපිට පස්සේ CIMA කරන්න පටන් අරන් ඉවර කරලා දැන් හොද salary ගන්න හොද යාලුවෝ ඉන්නවා.උන් මුල් කාලේ අපිව නිකන් හෙන වැඩකාරයෝ වගේ දැක්කේ. අන්තිමට උන් qualified උනා,අපි තාම මේ audit training රටේ ප්‍රශ්න සල්ලි ප්‍රශ්න එක්ක මග.CIMA දැන් අවුරුද්දෙන් ඉවර කරන්න පුළුවන් path එකකුත් තියේ.ඉගෙන ගන්න බැරි උන් korea හරි යනවා .end of the day හැමදේම සල්ලි මචන්.ඒක තේරුම් අරන් තමයි අපි දෙයක් කරන්න ඕනි.
උබ මේකට අසයි නම් උබ කරපන්.ඉක්මනට.උබ හොදම මීටර් එකක් නම් campus යන ගමන් පුළුවන් ඉක්මනට කරගත්තොත් ගොඩ.course එකට සල්ලි ගියේ නැති උනාට මේ field එකේ අවරුදු ගානක් අඩු පඩියට කට්ට කන්න තියේ.එතකොට life එකේ compliments එක්ක මේක කරගන්න අමාරුයි.එතකොට උබට කරන්න නෙමෙයි අව්රුද්දට renewel fee (Rs 2000 ) එක ගෙවන්න හිතෙන්නෙත් නැ.උබ ඔය target එකේම ඉන්නවනම් අව්ලක් නැ.හැබැයි ඔය එක්කම කඩ්ඩ හදා ගනින්.හොද firm වලට පලයන්.හොද mercantile company වල experience ගනින්.ඔය තුනෙන් උබට ගොඩ යන්න පුළුවන් හරියට කලොත්.අඩුම ගානේ වෙනම path එකක් හරි open වෙනවා.as example ,top 4 වලින් ගොඩක් මේ ටිකේ රට අරිනවා ඉන්න උන්.නැත්නම් උබ රටකට ගියාම එහෙ එකකට මාරු වෙන්න පුළුවන්.තව ඉතින් accountant ලා business එකක හැමදේම දකින නිසා උන්ට business කරන්න ලේසියි.exposure එකක් එනවා.උඩ අවුල් ඔක්කොම උනේ මේ කරුම රටේ නිසා මිසක් course එකේ අව්ලක් නෙමෙයි.ජිවිතේ කිසිම බරක් නැත්නම් සල්ලි අව්ලක් නැත්නම් මේ ඔක්කොම වෙනස් වෙනවා. එහෙම නම් එක පාරකට එක subject එක ගානේ කරලා උබට ඕක ඉවර කළකි.
අම්මට හුඩු..මේ ඉන්නේ පොරක්.මට දැනගන්නයි මේක බලන උන්ට දැනගන්නයි මේ ටිකට උත්තර දීපන්කො.ඇත්තටම research එකක් විදියට.මොකද මන් දැකල තියෙන උන් ගොඩක් ඇත්තටම පට්ට කට්ටක් කනවා මේ කාලේ.ලොකු වෙනසක් නැ අපිටත් වඩා සමහර උන්.
ඔය reputation එක තියෙන්නේ දැන් නම් ගොඩක් මෙහෙ නේද?අපේ firm එකේ partner ලා රට ගියා.degree equal තමයි හම්බුනේ.මොකද ඒ රටවල් වල වෙනම Charted institute තියේ.ඒවායෙන් අපේ institute එක පිළිගන්නේ නැ. රටවල් ටිකක් ඇරෙන්න.top 4 නිසා KPMG ජොබක් හම්බුනා.හැබැයි CIMA ,ACCA ඊට වඩා පිටරට පිලිගන්නවා. අනික PR process වලට chance ඇත්තෙම නැති තරම් නේද?
ඔය ගිය අවරුදු 9 වෙන field එකකට use කලානම් ගොඩක් දුර යන්න තිබ්බ කියල හිතෙන්නේ නැද්ද මිට වඩා? ඔය මහන්සියට සලකන company මොනවද මෙහෙ තියෙන?කොහොමද salary range?
------ Post added on Feb 7, 2023 at 11:59 AM
මම දන්න තරමින් BCS එක තමයි cost එක අඩුම. මම ඒකෙ 1st level එක කරලා නැවැත්තුවා. ආපහු පටන් ගන්න ඉන්නේ.mama dhammika perera kiyana kathawak ahala thamai prashne damme? Eya hamathissema kiyanawa money thiyenawanam CA wala uda level nuth karanna kiyala. e nisa mama bayaune e course ekata godak loku cost ekak set wei kiyala. Dan kale hatiyata A/L commerce karala bank gihin wadakuth ne accounting karalath wadk nane.
oya hamoma kiyana widiyata Software engineering thamai karanna wenne. Egana mata kisima adhasak ne. ehen mehen python, c# wage ewanam atha gaala thiyenawa. Habai A/L commerce karapu ekekta uni eke SE degree hambawenne ne kiyala danaganna hambuna. enisa SE degree ekak private karanawanam kochchara cost ekak weida kiyala danna kauru hari innawanam kiyanawada?
අපිත් කෙල වෙලා ඉන්නේ.ඉන්න උන් ටිකත් campus යනවා.මේ training,allowance අනන මනං කතා එක්ක කොහොමද බන් ළමයි ඉන්නේ.සල්ලි තියෙන උන් මේවා කරන්නෙත් නැ. ගෙවල් වලින් ඉස්සර වගේ සල්ලි එවන්නත් බැ.කොලබ ඉන්නවා කියන්නේ at least 35,000 minimum රෙන්ට් & ෆූඩ් ෆූඩ් වලට ඕනි ඒ ළමයින්ට.හොද demand එකක් එයි කට්ටිය නැති නිසා.ඒත් මේ රට යන විදිය නිසා කෙල වෙලා තියෙන්නේ.company perform කරන්නේ නැති නිසා. accounts කරන උන්ට කැපිල්ල කොහෙත්. ඔය leading apperal උනුත් ගෙවන්නේ හෙන අඩු ගණන්. අපේ wife ඉන්නේ hidramani. ප්ලන්ට්ස් ගොඩක් වහනවා.Training ලා අලුතෙන් ගන්න අමාරුයි කතාව නම් ඇත්ත. මාගෙ යාලුවෙක් කිව උන්ගේ එකට internship ගන්න ඉස්සර පෝලිමේ ලු ආවේ CA කරන උන්. දැන් එකෙක් එන්නේ නෑ ලු. Audit Firm එකක නෙවේ යාලුවා ඉන්නේ, ලංකාවේ appeal company එකක shared service එකක්.
මම කීවෙ hirdaramani එකේ තමයි බං.අපිත් කෙල වෙලා ඉන්නේ.ඉන්න උන් ටිකත් campus යනවා.මේ training,allowance අනන මනං කතා එක්ක කොහොමද බන් ළමයි ඉන්නේ.සල්ලි තියෙන උන් මේවා කරන්නෙත් නැ. ගෙවල් වලින් ඉස්සර වගේ සල්ලි එවන්නත් බැ.කොලබ ඉන්නවා කියන්නේ at least 35,000 minimum රෙන්ට් & ෆූඩ් ෆූඩ් වලට ඕනි ඒ ළමයින්ට.හොද demand එකක් එයි කට්ටිය නැති නිසා.ඒත් මේ රට යන විදිය නිසා කෙල වෙලා තියෙන්නේ.company perform කරන්නේ නැති නිසා. accounts කරන උන්ට කැපිල්ල කොහෙත්. ඔය leading apperal උනුත් ගෙවන්නේ හෙන අඩු ගණන්. අපේ wife ඉන්නේ hidramani. ප්ලන්ට්ස් ගොඩක් වහනවා.
උබ uni යනවනම් commerce side එකෙන් charted ප්‍රශ්නයක් නැ.පුළුවන් නම් හොදම දේ marketing වගේ එකකින් හොද course එකක් කරපන්.SLIM ,CIM වගේ. නැත්නම් හොදට study කරපන් උබ ආස දේ.මන් කියන්නේ මිට වඩා ලේසි හොද field course තියේ.රැල්ලට දෙන්න ගිහින් තමයි අපිත් මේකට අවේ.ඒ දවස් වල ඕකෙන් තොර ලොවක් නෑ after AL අපේ කාලේ.උබට පුළුවන් දේ උබ දන්නේ.IT උනත් skill එක ඕනි ඉගෙන ගන්න ඒවාට වඩා.ඔය ඔක්කොටම වඩා underated ඒවා තමයි දැන් හොදම. ඉස්සර exam fail උන් කරපු ඒවා තමයි දැන් ඇත්තටම market.Automobile,welding,plumbing ,health.mama dhammika perera kiyana kathawak ahala thamai prashne damme? Eya hamathissema kiyanawa money thiyenawanam CA wala uda level nuth karanna kiyala. e nisa mama bayaune e course ekata godak loku cost ekak set wei kiyala. Dan kale hatiyata A/L commerce karala bank gihin wadakuth ne accounting karalath wadk nane.
oya hamoma kiyana widiyata Software engineering thamai karanna wenne. Egana mata kisima adhasak ne. ehen mehen python, c# wage ewanam atha gaala thiyenawa. Habai A/L commerce karapu ekekta uni eke SE degree hambawenne ne kiyala danaganna hambuna. enisa SE degree ekak private karanawanam kochchara cost ekak weida kiyala danna kauru hari innawanam kiyanawada?
ආ...උන්ගේ ඉස්සර හොදට ගෙව්වා ඒ කාලේ හැටියට.මේ අව්රුද්දෙ increment මුකුත් නැ.order බූක් එකත් අවුල්.company එකට ඕනි මිනිස්සු අයින් කරන්නල බැනල ස්ට්‍රෙස්ස් කරලා හරි.ඉස්සර වගේ දැන් එහෙම අයින් වෙන්නෙත් නැලු.මම කීවෙ hirdaramani එකේ තමයි බං.
CIMA ACCA value ekak nah kianna bah machan ekama de sign karanna beri eka vtrai SL wala. habet MOUs nisa sahenna opportunities dn tianawa ACCA CIMA walata (Mn dakka Canada uni exemptions tianawa Masters ACCA completed ayata). math start kale audit firm habei qualified unata passe Marketing pattata awe dn karanne Key accounts FMCG sector eke Oceania region ekata1.) chartered accounting karana eka hodaida?
Hodai. Ikmanta qualify unot sepa.
Mn Chartered accountant kenek.
2.) e course ekata keeyak withara cost wenawada?
Updated Exam fee, study pack fee ca site eke tyeno
Acca, cima walata wada godak adui cost eka
3.) karanna hoda mona institute ekenda?
IAS, JMC, (physical)
onlineaccounting, infinity (online)
uda hamoma kiyanawa wage magadi helennna balan karanna epa.. iwara karannam karapan.
Patta amarui..but mahansi unot gemak ne.
man saralawa kiyannam, mata iwara karanna 9 yrs giya. Eka digata exam kara fail wewi pass wewi.. cima , acca wage karanna salli tye nam ekak karapan. But CA taram value ekak ne. Mokada hamotama e qualification eka tyena nisa. But CA la adui. So apita demand eka tyeno. Big 4 audit firm palayan. Etakota tawat value add weno.
Bro, don't degrade CIMA & ACCA.1.) chartered accounting karana eka hodaida?
Hodai. Ikmanta qualify unot sepa.
Mn Chartered accountant kenek.
2.) e course ekata keeyak withara cost wenawada?
Updated Exam fee, study pack fee ca site eke tyeno
Acca, cima walata wada godak adui cost eka
3.) karanna hoda mona institute ekenda?
IAS, JMC, (physical)
onlineaccounting, infinity (online)
uda hamoma kiyanawa wage magadi helennna balan karanna epa.. iwara karannam karapan.
Patta amarui..but mahansi unot gemak ne.
man saralawa kiyannam, mata iwara karanna 9 yrs giya. Eka digata exam kara fail wewi pass wewi.. cima , acca wage karanna salli tye nam ekak karapan. But CA taram value ekak ne. Mokada hamotama e qualification eka tyena nisa. But CA la adui. So apita demand eka tyeno. Big 4 audit firm palayan. Etakota tawat value add weno.